එ්යා මට අාදරෙයි... මේ බොළඳ අදහස් වෙනස් කරන්න බැරි එක තියෙන්නෙ...
මට කරන්න බැරි දේවල් කරන්න බෑ නෙ.. රෝස මල් දීගන්න ගියාම වටේ පිටේ උන් මගේ අම්ම ලා එ්කි ගැන මොක්කද කියන්නෙ.. අනික මමත් කොල්ලෙක් නිසා මටත් අප්සට්..
කෙල්ල මල් ගැන යාලුවගෙන් කියල හිතුවට දෙන එකා මොන හිතකින් දෙනව කියලද බන් දන්නේ
අනික හරි හමන් කොල්ලෙක් ඔය වගේ පවුල් කඩා කප්පල්වෙන වැඩ කරයි ද අහුවාම එ්ක පිළිගන්නෙත් නෑ
මට උෟට තග දාල ඔ්ක ඉවර කරන්නත් පුලුවන්... එෙහම කරල මෙයාව නලවන්න බැරිව මට බෙල්ලෙ වැල දාගන්නයි වෙන්නෙ
නෑ එයා මට අාදරෙයි... මේ කරුණු තෝරල දෙන්නෙ කෝමද කියලයි තේරේන්නෙ නැත්තෙ

නම දැම්මේ නැත්තේ අම්මලට මාට්ටුවෙයි කියලා කියපං.

මේකට තමා ආදරේ කියන්නේ අපිට ඔය අත්දැකීම් තිබුනට මූට තවම නෑ අනික උබටත් නෑ වගේ ආදරේ කරනකොට කොච්චර පජාත උනත් ගානක් නෑ . ඒ ආදරේ ලබා ගන්නමයි හිතෙන්නේ ඒක තමා හැටි පලවෙනි එක ඔහොම උනාම අවුරුදු 2ක් 3ක් යනකම් අනාතයිKella ubata adare naa.. ubawa ganan ganne naa ne bang.. mokatada ohoma pajatha wenne.. konda kelin wada kerepan.. be a man

එයා කියනවා අම්මලාගෙ අකමැත්තෙන් නම් බඳන්නෙ නෑ... එයා එහෙම වුෙණාත් තනියම ඉන්නවා ලු.
lol you are done, just let go before too late

මේකට තමා ආදරේ කියන්නේ අපිට ඔය අත්දැකීම් තිබුනට මූට තවම නෑ අනික උබටත් නෑ වගේ ආදරේ කරනකොට කොච්චර පජාත උනත් ගානක් නෑ . ඒ ආදරේ ලබා ගන්නමයි හිතෙන්නේ ඒක තමා හැටි පලවෙනි එක ඔහොම උනාම අවුරුදු 2ක් 3ක් යනකම් අනාතයි![]()
![]()
අැත්තම කිව්වොත් මට කෙල්ලෙක් නෑ බං
හිතේ අමාරුවට දැම්මෙ

අැත්තම කිව්වොත් මට කෙල්ලෙක් නෑ බං
හිතේ අමාරුවට දැම්මෙ

අැත්තම කිව්වොත් මට කෙල්ලෙක් නෑ බං
හිතේ අමාරුවට දැම්මෙ

අැත්තම කිව්වොත් මට කෙල්ලෙක් නෑ බං
හිතේ අමාරුවට දැම්මෙ

hriyana patak penna bn !(ඔක්කොටම කලින් ඔය අඩු කුලේ කියන රෙද්ද ඔලුවෙන් අයින් කරගනින් )
වෙන අතක් බලාගනින්
හරියන පොටක් නෑ පුතා. ඔය කෙල්ල කීයටහරි බොරු හේතුවක් දාලා ලිස්සලා යනවා.
lol you are done, just let go before too late

මම යාලු වෙලා ඉන්න කෙල්ල එක්ක මෙහෙම ගැටලු කීපයක් තියෙනවා. මම හරි අවුලක ඉන්නේ
1) එයා එක්ක කලින් යාලු වෙන්න අාපු කොල්ලා එයාගෙ උපන්දිනේ දවසට නිර්ණාමිකව ගෙදරට රතු රෝස මල් එවල තිබ්බා. කෙල්ල කියනවා එ්කෙ ප්‍රශ්නයක් නෑ එ් කොල්ලෙග් හිතේ දැන් එ්වා නෑ.. නිකම් යාලුවෙක් නිසා කියල අවුලක් නෑ කියල. මම කොච්චර කිව්වත් එයා පිළිගන්නෙ නෑ එ්ක නොගැලපෙන බව. මම කිව්වා යාලුකමට වෙන තෑගි නම් කමක් නෑ එ්ත් රතු රෝස මල් ???
2) එයා ගෙදරට කියල තියෙන්නෙ මම එයා එක්ක යාලු වෙන්න කැමත්තෙන් ඉන්නවා කියල විතරයි. එයාලගෙ පවුල අපිට වඩා ලොකුයි. අනික අපි අඩු කුලේ. එයා කියනවා අම්මලාගෙ අකමැත්තෙන් නම් බඳන්නෙ නෑ... එයා එහෙම වුෙණාත් තනියම ඉන්නවා ලු. me katha patta boru bn oya tape eka mama oya widiytm ahl thiyanawa yalu wela idapu kellgen
3) ගෙදර අය හිතන් ඉන්නෙ මම යාලු නෑ කියල නිසා මම කෝල් කරන්න ගියත් හරි ප්‍රශ්න. එයා කියනවා අම්මල අරව මේව හිතයි එ් නිසා විනාඩි දෙක තුනක් අැති නේද කියල.
4) කීප සැරයක් ම ඔ්ක කියල මට කේන්ති ගිහින් එයාගෙ අයියට කිව්ව මට අම්මට කතා කරන්න දෙන්න කියල. අයිය කිව්ව අම්ම මා එක්ක කතා කරන්න කැමති නෑ කියල නංගි ෙග අධ්‍යාපනය කඩාකප්පල් වෙනව කියල. එ්කට මට අයිය එක්ක පොඩ්ඩක් කෙන්ති ගියා. මෙයත් අම්මලට කියල මට හරියට කේන්ති යනවා කියල.
මම මොකක්ද මේකට කරන්නෙ? මට පව් වැඩ කරන්නත් බෑ.මම හරි අවුලක
මදැයි කොලා
කොල්ලෙකුගේ ප්‍රස්නයකට අවංකව උදව්මේ කිරීමට පැමිණි එළකිරි කොල්ලන් මැඩවීම මඟින් කරගනු ලැබුවා වූ පාපකර්මය හේතුවෙන් බොට සිව් වසරක් යනතුරු කෙල්ලෙකු සෙට් නොවේවා කියා ප්‍රර්ථනා කරමු