හොරුන්ට අහු නොවෙන්ට හන්ගමු 💂

willpower

Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    හොරුන්ට අහු නොවෙන්ට හන්ගමු 💂

    q91YMvj.jpg

    ඔබේ වටිනා කියන දේවල් ආරක්ෂා කිරීමට පහසු, සරල ක්‍රම කහිපයක් තමයි මේ.

    #1 Secret Drawer In Window Sill

    gp7oWqX.jpg

    #2 Behind The Murphy Door

    XUMQPYi.gif

    #3 Secret Bookshelf

    QRkKZ8s.jpg

    #4 Birdhouse With A Hidden Box

    T5RRhSg.jpg

    #5 Jar That Looks Like Full Of Grains

    LxRon3f.jpg

    #6 Doortop Stash

    M0A7YDq.jpg

    #7 Secret Crawlspace Access Door

    KaHsb2v.jpg

    #8 Hidden Chair Compartment

    1mP6pk7.jpg

    #9 Roll Up Your Valuables In A Diaper To Keep Them Safe At The Beach

    jvZpnZT.jpg

    #10 Functional Tile

    PQ6EC4d.jpg

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,871
    2,883
    113
    රජරට
    කලබල වෙන්න එපා මචංලා, දැං හොරු ඇවිල්ල මේකේ දාල තියන තැන්වල බඩු හොයයි. අපි වෙනද දාන තැන්වලම වටින කියන බඩු දාල තියමු. හොරුන්ට හෙන නෝන්ඩිය.
     
    willpower

    Well-known member
  • Oct 21, 2011
    8,666
    5,781
    113
    Upcountry 👑
    දැන් මේක පබ්ලික් දැම්මම හොරු දැනගන්නවනේ මේවා හංගන්නේ කොහෙද කියල.:dull::dull:
    :baffled::lol:
    හොරු ටික දැන් මේක බලනව ඇති :lol:
    :lol:

    :)

    :)
    කලබල වෙන්න එපා මචංලා, දැං හොරු ඇවිල්ල මේකේ දාල තියන තැන්වල බඩු හොයයි. අපි වෙනද දාන තැන්වලම වටින කියන බඩු දාල තියමු. හොරුන්ට හෙන නෝන්ඩිය.
    :lol:
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    කලබල වෙන්න එපා මචංලා, දැං හොරු ඇවිල්ල මේකේ දාල තියන තැන්වල බඩු හොයයි. අපි වෙනද දාන තැන්වලම වටින කියන බඩු දාල තියමු. හොරුන්ට හෙන නෝන්ඩිය.

    :lol::lol:
     
    • Like
    Reactions: willpower

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    කලබල වෙන්න එපා මචංලා, දැං හොරු ඇවිල්ල මේකේ දාල තියන තැන්වල බඩු හොයයි. අපි වෙනද දාන තැන්වලම වටින කියන බඩු දාල තියමු. හොරුන්ට හෙන නෝන්ඩිය.

    :lol::lol::lol:
     
    • Like
    Reactions: willpower

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,206
    13,087
    113
    33
    ෆින්ලන්ඩ්
    Gold wage kohe hanguwath weduk nehe. Horu den Ebay 1n scanners argena aenawa.

    gedara eliye edun ma bala la dawal waruwe okkoma plan karan aenne.

    Police aya ma thama kiwu we. Lagadi ape area 1y gewala 5k wage kaduwa. One year aetulatha. Gedara kisi deyal awusala nehe ganta awith gold tika witharak argena gihin. smahara aya denagenna tiyenney Wedding 1a kata wage yanna gold hoyanakota lu.
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    හොරු ටික දැන් මේක බලනව ඇති :lol:

    දැන් මේක පබ්ලික් දැම්මම හොරු දැනගන්නවනේ මේවා හංගන්නේ කොහෙද කියල.:dull::dull:

    කලබල වෙන්න එපා මචංලා, දැං හොරු ඇවිල්ල මේකේ දාල තියන තැන්වල බඩු හොයයි. අපි වෙනද දාන තැන්වලම වටින කියන බඩු දාල තියමු. හොරුන්ට හෙන නෝන්ඩිය.

    :rofl:
     
    • Like
    Reactions: willpower

    phonetikka

    Active member
  • Sep 28, 2010
    801
    28
    28
    dan horu owa dannawa ban. ape paththe gedaraka adan metta kapala eva pad packet pawa adala dala. kussiye bothal kudu karala. gei adapu nati thanak na. parana yakada badu godawak pawa aussala ageta gei thibba hama raththaran baduwama genihin tjibuna maha dawale
     
    • Like
    Reactions: willpower

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,086
    20,317
    113
    Panadura
    :D :D :D
    දැන් ඉතින් මේ ත්‍රෙඩ් එක
    හොරු බැලුවොත් තමා වැඩේ...

    TFS! මචං REP 10+
     
    • Like
    Reactions: willpower

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    කලබල වෙන්න එපා මචංලා, දැං හොරු ඇවිල්ල මේකේ දාල තියන තැන්වල බඩු හොයයි. අපි වෙනද දාන තැන්වලම වටින කියන බඩු දාල තියමු. හොරුන්ට හෙන නෝන්ඩිය.

    දැන් මේක දැක්කම හොරු මොනව කරයි කියලද උඹ හිතන්නෙ :lol:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    කලබල වෙන්න එපා මචංලා, දැං හොරු ඇවිල්ල මේකේ දාල තියන තැන්වල බඩු හොයයි. අපි වෙනද දාන තැන්වලම වටින කියන බඩු දාල තියමු. හොරුන්ට හෙන නෝන්ඩිය.

    කො⁣හොමද ඒක ...;):lol::rolleyes::P