LYNDA-Working with advanced UML diagrams

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,799
    16,931
    113
    Kottawa
    මන් ගාව තියේ download කරපු එක නම්.. ලග පාත නම් දෙන්න පුළුවන්.. :nerd:

    නැත්තම් lynda account එකක් හදාගෙන download කරහන්.. :baffled:

    https://www.youtube.com/results?search_query=lynda+free+account

    මොනා උනත් මට හම්බවෙච්ච පට්ටම tutorial එක OOAD ඉගෙන ගන්න නම්... :cool::cool::cool::love:
     
    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    හෙනයා;22794386 said:

    :(
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,799
    16,931
    113
    Kottawa
    නම දාල තිබ්බට මේකේ හැබැයි UML Diagrams එකින් එක ගැඹුරට කියල දෙන්නේ නෑ.. :dull::dull:

    problem එකක් දිහා බලන විදිහ, හිතන විදිහ, Analyse කරන විදිහ, ගත්ත requirements ටික අපේ Design එකට map කරගන්න හැටි, Design concepts, OO concepts අපේ ප්‍රශ්නෙට apply කරන විදිහ, වගේ දේවල් තමා.. :)
     
    whiteskull

    Member
    Jul 8, 2016
    1,464
    110
    0
    Colombo
    හෙනයා;22794465 said:
    නම දාල තිබ්බට මේකේ හැබැයි UML Diagrams එකින් එක ගැඹුරට කියල දෙන්නේ නෑ.. :dull::dull:

    problem එකක් දිහා බලන විදිහ, හිතන විදිහ, Analyse කරන විදිහ, ගත්ත requirements ටික අපේ Design එකට map කරගන්න හැටි, Design concepts, OO concepts අපේ ප්‍රශ්නෙට apply කරන විදිහ, වගේ දේවල් තමා.. :)

    Uml digrams ekin eka kiyala dena ekak nadda