අනිච්ඡ කියන්නේ ඥානයක්. විශේෂ අවබෝදයක්. එය ස්ථිර නැත යන සරල පදය මත පනවන්න බැහැ. පාලියෙන් අද්ධුවං කියන්නෙ අස්ථිර කියන එක පැහැදිලිවම සදහන් වෙනව.
කෙසේ වුවත් මේ ගැන කතා කරන්න හරි සාම්ප්රදායික හදුන්කුරු බෞද්ධයන්ට වඩා ඔබ අප සිටින එකම ලොකු වාසනාවක්. ඔබ අප සැමට තෙරුවන් සරණයි