Ja -ela පැත්තේ ඉන්න අයගෙන් උදව්වක්
මෙහෙමයි scene එක.මම කෑල්ලත් එක්ක film එකක් බලන්න යන්න හිතන් ඉන්නව Ja -ela .දන්න විදියට Cinemax 3D එකයි Vista Lite එකයි තියෙනවා.ඒ දෙකෙන් කෑල්ලත් එක්ක යන්න හොඳ Hall එක මොකක්ද .Quality එක එහෙම .Box හොඳ මේ දෙකෙන් මොකක්ද 

.දන්න එකෙක් Help එකක් දීපල්ලා .


.දන්න එකෙක් Help එකක් දීපල්ලා .



