Sabaragamuwa & Peradeniya University Suicides

guhora

Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    සබරගමුව & පේරාදෙණිය නවක වදයේ විපාක - Sabaragamuwa & Peradeniya University

    මේ ළමයි මෙච්චර හොදට අද්‍යාපනයහදාරලා කැම්පස් ඇවිල්ල කොච්චර අසාවෙන් ඉන්න ඇද්ද තමන්ගේ අනාගතය ගැන , අම්මල තාත්තල කොච්චර දාඩිය මහන්සියෙන් හම්බ කරලා මෙ ළමයින්ට උගන්නල කැම්පස් ගියාම කොච්චර සතුටු කදුලු හෙලන්න ඇද්ද. එත් මෙ නරුමයෝ නිසා මෙ ලමයින්ට අත් උන ඉරණම තවත් මෙය වගේම ළමයින්ට අත් වෙන්න දෙන්න පුළුවන්ද, මේවා පුළුවන් තරම් share කරලා මිනිස්සුනව දැනුවත් කරලා මෙය නරුමයන්ට නිසි දඩුවම් ලබා දෙමු:(
    අහක බලන් යන්නේ නැතුව මේවා කරන නරුමයෝ ගැන හැමෝටම පෙන්න මේවගේ විස්තර දන්න අය share කරන්න






     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,425
    8,568
    113
    හිගන මානසිකත්වයක් තියෙන්නේ ඔවේ ඉන්න ගොඩක් උන්ට. රැග් එක කියන්නේ එකෙන් මුලිකම එකක්.
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    හිගන මානසිකත්වයක් තියෙන්නේ ඔවේ ඉන්න ගොඩක් උන්ට. රැග් එක කියන්නේ එකෙන් මුලිකම එකක්.

    Thanikara munta thyenne irisiyawai asahanayay. Mun thama niyama manasika rogiyo, anit lamainge jeewitha wianasa karana para haththa
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    Rag එක නැති කරන්න නම් මුලින්ම,රජය lecturesලා එක මතයක ඉඳගෙන වැඩේ කරන්න ඕනෙ.ඒවාගෙම මහා ජනතාවත් මාධ්‍යත් ඒකට උදව් කරන්න ඕනෙ.
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Puluwa tharam socail media and mey wage forum wala owa karana un gana wisthara dala , unta yana enamak nathi karawamu , ethkota thama balanna puluwan munge chandi kam
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    Rag එක නැති කරන්න නම් මුලින්ම,රජය lecturesලා එක මතයක ඉඳගෙන වැඩේ කරන්න ඕනෙ.ඒවාගෙම මහා ජනතාවත් මාධ්‍යත් ඒකට උදව් කරන්න ඕනෙ.

    ලෙචාලත් බලන් ඉන්නෙ කෙලවන්ඩම තමයි බං.... ඒවට මුහුන දෙන්ඩ පුලුවන් විදිහට, බේරෙන්ඩ පුලුවන් විදිහට සින්නො ජුන්නොන්ව හුරු කරවනව.... ඒ අස්සෙ ඉන්නව තමන්ගැන හීන මානෙන් අනුන්ට ඉරිසියා කරන උන් ටිකක්.. උන් කරන වැඩ වල ප්‍රතිපල තමයි ඔය...
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    ලෙචාලත් බලන් ඉන්නෙ කෙලවන්ඩම තමයි බං.... ඒවට මුහුන දෙන්ඩ පුලුවන් විදිහට, බේරෙන්ඩ පුලුවන් විදිහට සින්නො ජුන්නොන්ව හුරු කරවනව.... ඒ අස්සෙ ඉන්නව තමන්ගැන හීන මානෙන් අනුන්ට ඉරිසියා කරන උන් ටිකක්.. උන් කරන වැඩ වල ප්‍රතිපල තමයි ඔය...
    mama nam kiyanne ban owa kisima kenek purudu karanna ona na, purudu karata un wenas wenneth na, unta unge paduwe inna dunna nam katawath karadarayak na.
    math ekka innwa ban hodata rag kapu un, un kiyanwa ewa jeewitheta padam kiyaala , but mokak hari case ekak unama un hoyagannath na, hodata udata kelam ehemath kiyanwa. habai kayya gahanwa rag eka gana ;):confused:
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    ලෙචාලත් බලන් ඉන්නෙ කෙලවන්ඩම තමයි බං.... ඒවට මුහුන දෙන්ඩ පුලුවන් විදිහට, බේරෙන්ඩ පුලුවන් විදිහට සින්නො ජුන්නොන්ව හුරු කරවනව.... ඒ අස්සෙ ඉන්නව තමන්ගැන හීන මානෙන් අනුන්ට ඉරිසියා කරන උන් ටිකක්.. උන් කරන වැඩ වල ප්‍රතිපල තමයි ඔය...

    ඒ කියන්නේ rag එක අසාර්ථකයි කියලනේ,මොකද lecturesලාත් එන්නේ ඔය උප සංස්කෘතියේන්ම තමයි,අනිවා අපේ රටේ තියෙනවා doctor කෙනෙක් lecture කෙනෙක් වගේ වුනොත් අනිත් අය උන්ට වැඳග‍ෙන ඉන්න ඕන කියලා
     

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    Rag karana unge Blacklist ekak hadanna oni. Hadala unta Job, Promotion Arawa mewa mokuth denna hoda naha. Ara CRIB eka wage system ekak hadanna oni Private Companies walatath balaganna puluwan wenna.

    meke ithin prashne hariyatama rag karana un hoyaganna ekai
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Rag karana unge Blacklist ekak hadanna oni. Hadala unta Job, Promotion Arawa mewa mokuth denna hoda naha. Ara CRIB eka wage system ekak hadanna oni Private Companies walatath balaganna puluwan wenna.

    meke ithin prashne hariyatama rag karana un hoyaganna ekai
    oka thama mama mulinma kiwe kattiyata. Anna ehema list down karala. Munwa hama thaninma galawala danna ona. Names nam hoyaganna puluwan ban. Hugak un kiynwa ban hariyata ahuwama. ;) hugak un kamttakin nemey un ekka ekata inne.karanna deyak nathi nisa
     

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    Ado ekek awilla mage rep kapala gihin. Okkoma kapapan Mal ponsiyo 😂😂 rep mama kannada. Horen rep kapala Yana Mal sinno 😂😂 lajjawe gu yanwa. Sakkilaya ta suicide tika dkala math ekka Mala panala
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Rag karapu eka campus eken eliyta ena kam idala , deepan shot eka. Ekekuta dunnama, anith aya naguta puke gaha gena pallam bahinava.
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    Rag karana unge Blacklist ekak hadanna oni. Hadala unta Job, Promotion Arawa mewa mokuth denna hoda naha. Ara CRIB eka wage system ekak hadanna oni Private Companies walatath balaganna puluwan wenna.

    meke ithin prashne hariyatama rag karana un hoyaganna ekai
    :yes::yes::yes::yes:
     
    Jan 31, 2018
    13
    1
    0
    rag karana unta hoda poriyal ekak set karanam hari
    unta hujja yanna nelanna ona
    naththam ithin hamadama rag thiyei
    puluwan tharam rag karana unwa social media wala expose karahan