| විශ්ව විද්‍යාලය තුළ දිග හැරෙන | උප සංකෘතිය

elajani

Well-known member
  • Oct 18, 2020
    10,348
    6,207
    113
    | විශ්ව විද්‍යාලය තුළ දිග හැරෙන | උප සංකෘතිය
    මට ඕනේ තරම් කට්ටිය සල්ලි ඒකතු කරන අය හම්බවෙනවා
    මම නම් කියන්නේ නිකන් බොරු නොකර ගිහින් හොදට පාඩම් කරලා class එකක් දාගන්න කියල
    ඕකුන් ඇඹරෙනවා

    අනික තමයි බලන්න
    අද පේරාදෙණියේ ආට්ස් ෆැකල්ටි එකේ පිරිමි නේවාසිකාගාරය ලඟින් කාන්තාවකට යන්න බැහැ. පිරිමි ළමයි ඉන්නේ හෙළුවෙන් එහෙම නැත්නම් සමහරු රෙදි උස්සලා ලිංගය පෙන්නනවා. මම කියන්නේ බොරුවක් නම් අද උනත් හවස් වරුවක ගවුමක් සාරියක් අන්දපු කෙනෙක් ඔය නේවාසිකාගාරය ලගින් යවන්න වෙනදේ බලන්න. පුදුම අසහනකාරයෝ ටිකක් තමයි ඉන්නේ. මේ අය නේද කවදා හරි ලංකාවේ පරිපාලනය බාර ගන්නේ?
    මේ තත්වය ලංකාවේ වෙනත් විශ්වවිද්‍යාල වලත් තියනවා.
    සෑම තැනකම ඔහොම්මමයි,
    Art faculty 1newasikagaraya kiyala 1k na...
    Anika ohoma ewanam kawadawath wela na auru 4k hama hostal 1kama hitiya...rag ekata 100% wiruddai..jvpth newei peratugamith newei...echarai
    boru danna epa utto
    sinhala evun kiyanne maanasika leddu ne
    ------ Post added on Dec 19, 2021 at 3:35 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,967
    1
    29,858
    113
    නිකන් බොරු නොකර ගිහින් හොදට පාඩම් කරලා class එකක් දාගන්න කියල
    සිරා බන්.. අපේ campus වල ත් ඔය දේශපාලන seen වලට ගිය උන් දැන් job කරන් ආතල් ඒකෙ ඉන්නවා.. නිදහස් අධ්‍යාපනේ රකින්න කෑ ගහපු උන් දැන් tuition masters ලා.. අන්තිමට ඉතුරු වෙන්නෙ තමන්ට කරගත්ත දෙයක් විතරයි.. මට 2nd lower එකක් තියෙනවා ඒවුණාට හිතෙනවා ඔය වගේ පිස්සු වැඩ කරන එවුන් එක්ක set නොවුන නම් හොඳ class එකක් ගන්න තිබ්බා කියලා .
     
    • Like
    Reactions: Cypress and Kfire

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,403
    5,941
    113
    kandy
    ට්‍රයි කරන්න ආස එකක් ඉන්නවනම් නුවර ගලහ පාරේ කොට කලිසමක් ගහල පලයන් . කෝකටත් කිනිස්සක්වත් ගහගෙන පලයන් පොන්සියෝ කිට මරල ගැන්සි දාල එන්නේ. අනේ මරාගෙන කන්න හිතෙනවා මටනම්
    Meka ඇත්ත කතාවක්. පාරේ යන සාමාන්‍ය කොල්ලෙක්ට වත් බැහැ කොට කලිසමක් අඳින්න

    Krala බලන්න ඕනේ 😂
     
    • Haha
    Reactions: Cypress

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,149
    43,169
    113
    සේදවත්ත
    Meka ඇත්ත කතාවක්. පාරේ යන සාමාන්‍ය කොල්ලෙක්ට වත් බැහැ කොට කලිසමක් අඳින්න

    Krala බලන්න ඕනේ 😂
    කොන්ඩේ කොටට කපපු ෆුල් සුට් ගහපු කොල්ලෙක් එයි ලගට 😎 පස්සේ රැලක්ම එනවා දුවන්න ලැස්ති වෙලා සපත්තු ඒම දාල සිල්ලර ටිකක් අරන් යන්න එන බස් එක්කට නගින්න, මුදානොගත් ප්‍රදේශ ලංකාවේ
     
    • Haha
    • Like
    Reactions: Cypress and sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,403
    5,941
    113
    kandy
    කොන්ඩේ කොටට කපපු ෆුල් සුට් ගහපු කොල්ලෙක් එයි ලගට 😎 පස්සේ රැලක්ම එනවා දුවන්න ලැස්ති වෙලා සපත්තු ඒම දාල සිල්ලර ටිකක් අරන් යන්න එන බස් එක්කට නගින්න, මුදානොගත් ප්‍රදේශ ලංකාවේ
    Naa set ekak aran yanna onee bn gahuwoth gahanna.

    Anthima sentence eka nm aththa. Cctv wath gahanna denne nane. Peradeniya kynneth ithin oya wage jara wada wena thanak තමයි

    Dakkane ara lecturer ge leaķ eka. Eki students la dennek ekka 3 some ekak gana katha karanne😂😂😂😂

    Eki thama innawa pera uni eke
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,149
    43,169
    113
    සේදවත්ත
    Naa set ekak aran yanna onee bn gahuwoth gahanna.

    Anthima sentence eka nm aththa. Cctv wath gahanna denne nane. Peradeniya kynneth ithin oya wage jara wada wena thanak තමයි

    Dakkane ara lecturer ge leaķ eka. Eki students la dennek ekka 3 some ekak gana katha karanne😂😂😂😂

    Eki thama innawa pera uni eke
    ගැහුවොත් ගහන්න බෑ බන් 70 වගේ එනවා නිකං ගෝල් දේශයේ උන් රෝමන් කාරයන්ට ගහන්න එනවා වගේ .

    මේ වගේ අදහස් විශ්ව විද්යාලයෙන් අතුගාන්න ඕනේ. පාරේ යන මනුස්සයෙක් ඇවිත් නොදන්න දෙයක් ඇහුවොත් ඉන්දවගෙන කියල දෙන ශිශ්යයෝ නේ ඉන්න ඕනේ . ඇයි මේ එයාලය නොමිලේ ඉගෙන ගන්න බදු ගෙවන මිනිස්සුන්ට සමාන්‍ය ලෙස පාරේ යන්න දෙන්නේ නැත්තේ. කුනු දාන එකෙක්ට ගැහුවට කමක් නෑ මේ පාඩුවේ යන උන්ට එහෙම කරන එක තුප්පහි අඩුකුලේ දෙයක්
     
    • Haha
    • Like
    Reactions: Cypress and sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    6,403
    5,941
    113
    kandy
    ගැහුවොත් ගහන්න බෑ බන් 70 වගේ එනවා නිකං ගෝල් දේශයේ උන් රෝමන් කාරයන්ට ගහන්න එනවා වගේ .

    මේ වගේ අදහස් විශ්ව විද්යාලයෙන් අතුගාන්න ඕනේ. පාරේ යන මනුස්සයෙක් ඇවිත් නොදන්න දෙයක් ඇහුවොත් ඉන්දවගෙන කියල දෙන ශිශ්යයෝ නේ ඉන්න ඕනේ . ඇයි මේ එයාලය නොමිලේ ඉගෙන ගන්න බදු ගෙවන මිනිස්සුන්ට සමාන්‍ය ලෙස පාරේ යන්න දෙන්නේ නැත්තේ. කුනු දාන එකෙක්ට ගැහුවට කමක් නෑ මේ පාඩුවේ යන උන්ට එහෙම කරන එක තුප්පහි අඩුකුලේ දෙයක්
    Ehema na bn. Dawask oya mage yaluwekta oya paredi bike eken awilla campus ekek ohoma kiyawagena. Passe aruta saddayak dammama giyalu yanna paduwe.
    Oya campus un porawal kiyala pennuwata patta bayai

    Nuwara school wala igena aran pera giya lamayi ohoma na bn. Piliwelai. Oya wanni pathi walin ena, wena pathi walin ena un thama saththu wage hasirenne

    Okunta bn nikan igena ganna denna honda na mama nm kynne. Tax salli walin pinata igena gena rata paninawa
    ------ Post added on Dec 11, 2024 at 12:55 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    37,149
    43,169
    113
    සේදවත්ත
    Ehema na bn. Dawask oya mage yaluwekta oya paredi bike eken awilla campus ekek ohoma kiyawagena. Passe aruta saddayak dammama giyalu yanna paduwe.
    Oya campus un porawal kiyala pennuwata patta bayai

    Nuwara school wala igena aran pera giya lamayi ohoma na bn. Piliwelai. Oya wanni pathi walin ena, wena pathi walin ena un thama saththu wage hasirenne

    Okunta bn nikan igena ganna denna honda na mama nm kynne. Tax salli walin pinata igena gena rata paninawa
    ------ Post added on Dec 11, 2024 at 12:55 PM
    උත්සහ කරල බලන්න ආස හිතෙයි 🤣
     
    • Haha
    Reactions: Cypress and sahan50

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    13,421
    20,530
    113
    Fantasy
    @Don GasCan thread eka uda idan balan eddi ube comment ekak aniwa ethi kiyla hithalamai awee.
    Denwath owaa amathaka karapan. Akkata den wedding 1k gattda kiylath mathaka nethuwa ethi. Uba taama waira karanawaa pera kollanta
     
    • Haha
    Reactions: Gunther