අනේ අම්මෝ අදට කෙලවගත්තා ඇති ..දැන් සිග්නල් එක දෙනකල්ම ඉදලා දානවා ..උඹ ගරපන් එතකල්
කෝකටත් දෙවැනිදා ලබන්න විනාඩි 2කට ඉස්සෙල්ල පොඩි TS එකක් දානවා

අනේ අම්මෝ අදට කෙලවගත්තා ඇති ..දැන් සිග්නල් එක දෙනකල්ම ඉදලා දානවා ..උඹ ගරපන් එතකල්

කණියා;22798907 said:මේ උබලා ලොට් ගනං දානවද බං? මම නම් 0.01, 0.02 තමයි![]()
අවුල්නේද මේ දවස්වල පොඩ්ඩක් ALL RIGHT ගෙන් අහපං

Man giya. Aye masekin dekakin ennam. Kammalii oi. Dan ek eke wadakuth na. Katha karanna dekuth na.
Kellek hoya ganna one![]()

බිට් කොයින් ගමුද ?![]()

අන්තො ජටා බහි ජටා සීන් එකක් තියෙන්නෙ.. fb,, ebay වලින් ඉස්සරහට coin එකක් රිලිස් වෙන්න ඉඩ තියෙනවා කියලා නිවුස් එකක් යනවා. 


ඉතින් මොක්කක් කරන්න ද කියලා මටත් හිතා ගන්න බැරිව ඉන්නේ බන්.. 




කෝකටත් දෙවැනිදා ලබන්න විනාඩි 2කට ඉස්සෙල්ල පොඩි TS එකක් දානවා![]()



ඇයි උගෙ ලොකුද?![]()
ahh machn kohmada
ganna kiyannath be, epa kiyannath beh ban..අන්තො ජටා බහි ජටා සීන් එකක් තියෙන්නෙ.. fb,, ebay වලින් ඉස්සරහට coin එකක් රිලිස් වෙන්න ඉඩ තියෙනවා කියලා නිවුස් එකක් යනවා.
වොරන් අන්කල් කියනවා ක්‍රිප්ටො ඉස් බබල් ලු... බිට් coin තව ටික දවසින් දොයි ලු..ඉතින් මොක්කක් කරන්න ද කියලා මටත් හිතා ගන්න බැරිව ඉන්නේ බන්..
Warren Buffett
CEO of Berkshire Hathaway
Net worth: 92.4 billion USD (2018)
මේ මනුස්සයා කියන ධේවල් අහක ධාන්නත් බැ... මිනිහගේ වයසට අපි ගරු කරන්න එපැයි..
අයි හිතෙනවා නාකියා මොනාද ලෙටස් ට්‍රෙන්ඩ් ගැන දන්නේ..සකබග් කාරයත් කොඉන් ධාන්න යනවනම් කියලා..![]()




ඇයි උගෙ ලොකුද?![]()
ahh machn kohmada![]()
ෆ්රෙඩි සිල්වා ට්රේඩ් කරනවා බලලද.
උබ මොකෝ මෙපැත්තේ ආවේ නැත්තේ..... අන්න ඕල්රයිට් කාරයා හොය හොය හිටියා ගල් කොල්ලා නෑ කියලා.....![]()



Warren uncle kiyapu deyth balapanna athi ney ban mechara bitcoin bearish wenna![]()
EU, EJ Sell karala inne
bahivi neda?

දුවෙක් නැද්ද??? අඩුගානේ මිනිබිරියෙක් වත්????
![]()
2017 decmber wala meda idan wage mam kiwwa othanata enawaa mai kiyala..buy wechcha buy willta godak aya kiwwa bitcoin limited stock nisa drop wenne neh kiyala..
price errors , revisit and technical analyzing
(meka alien base nemei)
2017 decmber wala meda idan wage mam kiwwa othanata enawaa mai kiyala..buy wechcha buy willta godak aya kiwwa bitcoin limited stock nisa drop wenne neh kiyala..
price errors , revisit and technical analyzing
(meka alien base nemei)



අද නිවුස් එකක් තියෙනවා නේද ?

