Forex ලාබ පාඩු

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,157
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනේ අම්මෝ අදට කෙලවගත්තා ඇති ..දැන් සිග්නල් එක දෙනකල්ම ඉදලා දානවා ..උඹ ගරපන් එතකල්

    කෝකටත් දෙවැනිදා ලබන්න විනාඩි 2කට ඉස්සෙල්ල පොඩි TS එකක් දානවා :rolleyes:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    අවුල්නේද මේ දවස්වල පොඩ්ඩක් ALL RIGHT ගෙන් අහපං

    ඇයි උගෙ ලොකුද?:angry::P

    Man giya. Aye masekin dekakin ennam. Kammalii oi. Dan ek eke wadakuth na. Katha karanna dekuth na.
    Kellek hoya ganna one :yes::love:

    ahh machn kohmada :cool:

    බිට් කොයින් ගමුද ? :cool::cool::cool:

    ganna kiyannath be, epa kiyannath beh ban.. :rolleyes::rolleyes: අන්තො ජටා බහි ජටා සීන් එකක් තියෙන්නෙ.. fb,, ebay වලින් ඉස්සරහට coin එකක් රිලිස් වෙන්න ඉඩ තියෙනවා කියලා නිවුස් එකක් යනවා. :rolleyes::rolleyes:

    වොරන් අන්කල් කියනවා ක්‍රිප්ටො ඉස් බබල් ලු... බිට් coin තව ටික දවසින් දොයි ලු.. :(:( ඉතින් මොක්කක් කරන්න ද කියලා මටත් හිතා ගන්න බැරිව ඉන්නේ බන්..

    Warren Buffett
    CEO of Berkshire Hathaway
    Net worth: 92.4 billion USD (2018) :shocked:

    මේ මනුස්සයා කියන ධේවල් අහක ධාන්නත් බැ... මිනිහගේ වයසට අපි ගරු කරන්න එපැයි..:D:P

    අයි හිතෙනවා නාකියා මොනාද ලෙටස් ට්‍රෙන්ඩ් ගැන දන්නේ..සකබග් කාරයත් කොඉන් ධාන්න යනවනම් කියලා.. :confused::eek:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu

    Warren uncle kiyapu deyth balapanna athi ney ban mechara bitcoin bearish wenna :rolleyes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,157
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හොදම එක දැකලා නැතිපාටයි...... :P:eek::eek:

    ඇයි උගෙ ලොකුද?:angry::P

    ahh machn kohmada :cool:

    ෆ්රෙඩි සිල්වා ට්රේඩ් කරනවා බලලද. :P
    උබ මොකෝ මෙපැත්තේ ආවේ නැත්තේ..... අන්න ඕල්රයිට් කාරයා හොය හොය හිටියා ගල් කොල්ලා නෑ කියලා.....
    :eek::P:lol:
    :eek::eek::eek:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Warren uncle kiyapu deyth balapanna athi ney ban mechara bitcoin bearish wenna :rolleyes:

    ow wenna puluwan pora ithn wedda nisa uu kiwwa gaman kattiya bayata wikka nam kohomath nethi drop ekak market eke create wenwa .. ara uda link eka balapan video ekak athi uge.
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    btcusd-d1-international-capital-markets-2.png

    :love::love::love:

    2017 decmber wala meda idan wage mam kiwwa othanata enawaa mai kiyala.. :yes::P buy wechcha buy willta godak aya kiwwa bitcoin limited stock nisa drop wenne neh kiyala.. :rolleyes: price errors , revisit and technical analyzing :love::cool: (meka alien base nemei)
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,849
    86,054
    113
    ආශ්චර්යමත් රටක
    btcusd-d1-international-capital-markets-2.png

    :love::love::love:

    2017 decmber wala meda idan wage mam kiwwa othanata enawaa mai kiyala.. :yes::P buy wechcha buy willta godak aya kiwwa bitcoin limited stock nisa drop wenne neh kiyala.. :rolleyes: price errors , revisit and technical analyzing :love::cool: (meka alien base nemei)

    e monada ban price errors,revisit kiyanne?
    uba analyse karapu widiya tikak wistara karapanko apitat dana ganna