වේයෝ_කැවෝ

556692

Junior member
  • Oct 31, 2015
    133
    10
    18
    අපේ ගෙදර හැමතනම වේයෝ ගේම දීලා බන් , බිත්හි අස්සෙත් මුන් රිංගලා:angry::angry: ගේ සම්පුර්නෙන් කඩන්න මේ වෙලාවේ බැරි නිසා මුන්ට ගේම දෙන්න හොද කොලබ අවට Pest Control team එකක් කියපන්කො :D:yes::yes:
    5 star කොම්පැනි ඕනේ නැහැ වැඩේ හරියට කරන සමානය තැනක් බලන්නේ:love:

    ලොකුම ලොකු උදව්වක් මචන් තව ටිකක් හිටියොත් මුන්ට ගේ දීලා අපිට යන්න වෙන සයිස් එකක් තියෙන්නේ :angry::sorry::sorry: බම්ප් එකක් හරි දාගෙන යමුන් ;);)
     

    556692

    Junior member
  • Oct 31, 2015
    133
    10
    18
    මුන්ව නැති බංගස්තාන කරන්න වෙන පිළියමයක් තියේ නම් එකත් කොටලා යමල්ලා
     

    556692

    Junior member
  • Oct 31, 2015
    133
    10
    18
    නෑයොන්ට වඩා වේයෝ නම් හොඳයි

    එකනම් ඇත්ත මචන් හැබැයි මුන් එක්ක තව ටිකක් හිටියොත් ගේ නම් ඔලුවට කඩන වැටෙනවා සුවර් :lol::lol:
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,622
    1,894
    113
    machan chalk kaallak thiyenawa oya karapoththanta kuubi enawata adina ekak puluwan nam eeken tri ekak deepan mama hithanne uba kiyana vidiyta ooken oya vadee goda daaganna bari wei :(
     

    556692

    Junior member
  • Oct 31, 2015
    133
    10
    18
    machan chalk kaallak thiyenawa oya karapoththanta kuubi enawata adina ekak puluwan nam eeken tri ekak deepan mama hithanne uba kiyana vidiyta ooken oya vadee goda daaganna bari wei :(

    චෝක් වලින් නවත්තන්න බැහැ බන් දැන් හොදට ටම උඩු දුවලා තියෙන්නේ
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    Banner_4x2+copy.jpg
     

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    chemical 1L water 200L mix karala 400 sq.ft gahanne.unik kiyala galle wala company ekak thiyanawa.eyala lankawe hemathenama yanawa.using same chemical.eyala contact karanawanam mata kiyanna.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඉස්සර වලව් වගෙ මැටි බිත්ති තියන ගෙයක්ද බං?
    සිමෙන්ති එවට වෙයො ගහන්නෙ නැ නෙ..