අපේ ගෙදර හැමතනම වේයෝ ගේම දීලා බන් , බිත්හි අස්සෙත් මුන් රිංගලා
ගේ සම්පුර්නෙන් කඩන්න මේ වෙලාවේ බැරි නිසා මුන්ට ගේම දෙන්න හොද කොලබ අවට Pest Control team එකක් කියපන්කො 

5 star කොම්පැනි ඕනේ නැහැ වැඩේ හරියට කරන සමානය තැනක් බලන්නේ
ලොකුම ලොකු උදව්වක් මචන් තව ටිකක් හිටියොත් මුන්ට ගේ දීලා අපිට යන්න වෙන සයිස් එකක් තියෙන්නේ

බම්ප් එකක් හරි දාගෙන යමුන් 