pdf balanna

OW.ewa ganna kohenda.Lankawe ganna then thiyenawada.pdf බලන්න විතරද ? උඹ බලාපොරොත්තු වෙන්නෙ පොත් කියවන්න නං amazon kindle එකක් ගනිං![]()
OW.ewa ganna kohenda.Lankawe ganna then thiyenawada.
උඹට amazon එකෙං ගෙන්නගන්න එක ලාබයි. Paperwhite එකක් මම පාවිච්චි කරන්නෙ මාත් amazon එකෙං ගෙන්නගත්ත
පොත් කියවන්න පට්ට
වෙන වැඩක් නං කරන්න බෑ පොත්ම කියවනව නං පාඩු නෑ 
pm kala.poddak balanna.ලංකාවෙ තියෙනව අඩුයි බං. යුනිටියෙ බලපං එක කඩේක තිබ්බ මොකක්ද කියල මතක නෑඋඹට amazon එකෙං ගෙන්නගන්න එක ලාබයි. Paperwhite එකක් මම පාවිච්චි කරන්නෙ මාත් amazon එකෙං ගෙන්නගත්ත
පොත් කියවන්න පට්ට
වෙන වැඩක් නං කරන්න බෑ පොත්ම කියවනව නං පාඩු නෑ
![]()
pdf බලන්න විතරද ? උඹ බලාපොරොත්තු වෙන්නෙ පොත් කියවන්න නං amazon kindle එකක් ගනිං![]()
