chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ටී.වී එකේ යනවා යූ.එන්.පී ඇඩ් එකක්.
    ඒකෙ සාරාංශය මෙහෙමයි,
    "ඉස්සර බෝක්කු උඩ හිටපු අපි අද මුළු ලෝකෙටම කනෙක්ට් වෙලා ඉන්නේ යූ.එන්.පීය නිසා."
    මං මේක ගැන ටිකක් හොයලා බැලුවා.
    එතකොට මට දැනගන්න ලැබුන දේවල්වලින් මගේ ඇඟ කිළිපොලා ගියා.
    ඒ දේවල් සැකෙවින් මෙහෙමයි.

    (1)ට්‍රාන්සිස්ටරය සොයාගැනීම.
    වෝල්ටර් බ්‍රැට්න්,විලියම් ෂොක්ලි සමඟ චතුර සේනාරත්න,සිරිකොත විද්‍යාගාරයේදී.
    (මෙම සොයාගැනීම වෙනුවෙන් භෞතික විද්‍යාව සදහා හිමිවන නොබෙල් ත්‍යාගය
    චතුර සේනාරත්න මහතාට හිමිවිය.)
    (2)චන්ද්‍රිකා තාක්ෂණය පිළිබදව පුරෝකතන ඉදිරිපත් කිරීම.
    ආතර් සී.ක්ලාර්ක් සමඟ ජේ.ආර්. ජයවර්ධන 1972දී.
    (3)ෆේස්බුක් හදුන්වාදීම.
    මාක් සකර්බර්ග් සමග මහාචාර්ය හරීන් ප්‍රනාන්දු සයිටම් ඉංජිනේරු පීඨයේදී.
    (4)වයි-ෆයි තාක්ෂණය හඳුන්වා දීම.
    ජෝන් ඕ' සුලිවන් සමඟ රනිල් වික්‍රමසිංහ 2009දී තොප්පිගල කැලයේදී.
    (5)ගූගල් බැලුමේ සිදුරක් පවතින බව ගූගල් සමාගමට පරීක්ෂණාත්මකව පෙන්වා දීම.
    නැවතත් මහාචාර්‍ය හරීන් ප්‍රනාන්දු.
    මෙයින් විශ්මයට පත් ඇමෙරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයෙන් හරීන් මැතිතුමා
    හට ගෞරව මහාචාර්යවරයෙකු ලෙස සේවය කිරීමට ආරාධනා කළ නමුත් එ.ජා.පය කෙරෙහි
    වූ සුවිශේෂ ලැදියාව නිසා එම ආරාධනය ප්‍රතිකේෂ්ප කළේය.

    මේ ටිකක් විතරයි!
    එක්සත් ජාතික පාක්ෂිකයෙකු විදිහට ආඩම්භරයි ඉතිං...!!!! 😂😂😂😂😂

    උපුටා ගැනීමක්
     
    • Like
    Reactions: Lejayange

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    27750166_1582339441847395_6064892085879970874_n__1517666771_42.3.80.34.jpg
     
    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28
    ටී.වී එකේ යනවා යූ.එන්.පී ඇඩ් එකක්.
    ඒකෙ සාරාංශය මෙහෙමයි,
    "ඉස්සර බෝක්කු උඩ හිටපු අපි අද මුළු ලෝකෙටම කනෙක්ට් වෙලා ඉන්නේ යූ.එන්.පීය නිසා."
    මං මේක ගැන ටිකක් හොයලා බැලුවා.
    එතකොට මට දැනගන්න ලැබුන දේවල්වලින් මගේ ඇඟ කිළිපොලා ගියා.
    ඒ දේවල් සැකෙවින් මෙහෙමයි.

    (1)ට්‍රාන්සිස්ටරය සොයාගැනීම.
    වෝල්ටර් බ්‍රැට්න්,විලියම් ෂොක්ලි සමඟ චතුර සේනාරත්න,සිරිකොත විද්‍යාගාරයේදී.
    (මෙම සොයාගැනීම වෙනුවෙන් භෞතික විද්‍යාව සදහා හිමිවන නොබෙල් ත්‍යාගය
    චතුර සේනාරත්න මහතාට හිමිවිය.)
    (2)චන්ද්‍රිකා තාක්ෂණය පිළිබදව පුරෝකතන ඉදිරිපත් කිරීම.
    ආතර් සී.ක්ලාර්ක් සමඟ ජේ.ආර්. ජයවර්ධන 1972දී.
    (3)ෆේස්බුක් හදුන්වාදීම.
    මාක් සකර්බර්ග් සමග මහාචාර්ය හරීන් ප්‍රනාන්දු සයිටම් ඉංජිනේරු පීඨයේදී.
    (4)වයි-ෆයි තාක්ෂණය හඳුන්වා දීම.
    ජෝන් ඕ' සුලිවන් සමඟ රනිල් වික්‍රමසිංහ 2009දී තොප්පිගල කැලයේදී.
    (5)ගූගල් බැලුමේ සිදුරක් පවතින බව ගූගල් සමාගමට පරීක්ෂණාත්මකව පෙන්වා දීම.
    නැවතත් මහාචාර්‍ය හරීන් ප්‍රනාන්දු.
    මෙයින් විශ්මයට පත් ඇමෙරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයෙන් හරීන් මැතිතුමා
    හට ගෞරව මහාචාර්යවරයෙකු ලෙස සේවය කිරීමට ආරාධනා කළ නමුත් එ.ජා.පය කෙරෙහි
    වූ සුවිශේෂ ලැදියාව නිසා එම ආරාධනය ප්‍රතිකේෂ්ප කළේය.

    මේ ටිකක් විතරයි!
    එක්සත් ජාතික පාක්ෂිකයෙකු විදිහට ආඩම්භරයි ඉතිං...!!!! 😂😂😂😂😂

    උපුටා ගැනීමක්
    :lol::lol::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    තවමත් අතල් දෙන එක නවත්තල නැ unp පොන්සලා හිතන්නේ අනිත් මිනිසුත් උන් වගේම ගොන් වහල්ලු කියල:lol::lol::lol::lol:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මරුසිරා;22804971 said:
    තවමත් අතල් දෙන එක නවත්තල නැ unp පොන්සලා හිතන්නේ අනිත් මිනිසුත් උන් වගේම ගොන් වහල්ලු කියල:lol::lol::lol::lol:

    සිරිකොතේ ලයිට් , වතුර බිල් ටිකවත් ගෙවා ගන්න බැරුව හිටපු අය සල්ලි කෝටි ගනන් වියදම් කර කර ඇඩ් දාන හැටි දක්කම සන්තෝසේ බෑ.:lol::lol::lol::lol:
     
    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,578
    926
    113
    No Place
    දැන් යන ad ටික ඩවුන්ලෝඩ් කරගෙන තියාගන්න කලින් ඒවා එකක් වත් නෑ ඕව ඕනි වෙන්නේ පස්සේ
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    දැන් යන ad ටික ඩවුන්ලෝඩ් කරගෙන තියාගන්න කලින් ඒවා එකක් වත් නෑ ඕව ඕනි වෙන්නේ පස්සේ

    අඩෝ ඵ්කනම් අැත්ත බං.අර හර්ෂද සිල්වා ගිය ජන්ද කාලේ අප්ලෝඩ් කරපු ඵක අැඩ් ඵකක්වත් නැහැ දැන්.උෟ ඔක්කොම අයින් කරගෙන.:lol: