ටී.වී එකේ යනවා යූ.එන්.පී ඇඩ් එකක්.
ඒකෙ සාරාංශය මෙහෙමයි,
"ඉස්සර බෝක්කු උඩ හිටපු අපි අද මුළු ලෝකෙටම කනෙක්ට් වෙලා ඉන්නේ යූ.එන්.පීය නිසා."
මං මේක ගැන ටිකක් හොයලා බැලුවා.
එතකොට මට දැනගන්න ලැබුන දේවල්වලින් මගේ ඇඟ කිළිපොලා ගියා.
ඒ දේවල් සැකෙවින් මෙහෙමයි.
(1)ට්‍රාන්සිස්ටරය සොයාගැනීම.
වෝල්ටර් බ්‍රැට්න්,විලියම් ෂොක්ලි සමඟ චතුර සේනාරත්න,සිරිකොත විද්‍යාගාරයේදී.
(මෙම සොයාගැනීම වෙනුවෙන් භෞතික විද්‍යාව සදහා හිමිවන නොබෙල් ත්‍යාගය
චතුර සේනාරත්න මහතාට හිමිවිය.)
(2)චන්ද්‍රිකා තාක්ෂණය පිළිබදව පුරෝකතන ඉදිරිපත් කිරීම.
ආතර් සී.ක්ලාර්ක් සමඟ ජේ.ආර්. ජයවර්ධන 1972දී.
(3)ෆේස්බුක් හදුන්වාදීම.
මාක් සකර්බර්ග් සමග මහාචාර්ය හරීන් ප්‍රනාන්දු සයිටම් ඉංජිනේරු පීඨයේදී.
(4)වයි-ෆයි තාක්ෂණය හඳුන්වා දීම.
ජෝන් ඕ' සුලිවන් සමඟ රනිල් වික්‍රමසිංහ 2009දී තොප්පිගල කැලයේදී.
(5)ගූගල් බැලුමේ සිදුරක් පවතින බව ගූගල් සමාගමට පරීක්ෂණාත්මකව පෙන්වා දීම.
නැවතත් මහාචාර්ය හරීන් ප්‍රනාන්දු.
මෙයින් විශ්මයට පත් ඇමෙරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණික ආයතනයෙන් හරීන් මැතිතුමා
හට ගෞරව මහාචාර්යවරයෙකු ලෙස සේවය කිරීමට ආරාධනා කළ නමුත් එ.ජා.පය කෙරෙහි
වූ සුවිශේෂ ලැදියාව නිසා එම ආරාධනය ප්‍රතිකේෂ්ප කළේය.
මේ ටිකක් විතරයි!
එක්සත් ජාතික පාක්ෂිකයෙකු විදිහට ආඩම්භරයි ඉතිං...!!!!

උපුටා ගැනීමක්