TV Series Recommendation

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,001
    113
    Kuwait-Galle
    snowfall-fx-season-1-ratings-canceled-or-season-2-renewal-590x253.jpg
     

    0cean

    Member
    May 25, 2017
    841
    58
    0
    N/A
    bitch what's up

    try to watch the bridge 2011. it's good. specially 2nd season much better than the 1st

    එකේ නමයි, trailer එකයි, ඉන්න අයයි, cowboy ලයින් එකයි, theme එකයි ඔක්කොම ගැන හිතෙන කොට බලන්න ආසාවක් එන්නෙම නැහැ. එත් උබ මිට ඉස්සෙල්ලා කියපු series හොද නිසා පොඩ්ඩක් try එකක් දාලා බලන්න ඕන. හැබැයි series එක සුපිරි එකක් නම් series එක marketing කරපු උන් අන්තිමයි.
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    Revenge series eka hondaida?

    Revenge හොදයිද...?
    මට GoT, BB තරමට හොදයි කියන්න පුළුවන්. සමහරවිට ඊටත් වඩා.
    මම Series ඕන තරම් බලලා තියනවා. හැබැයි ජීවන රටාවට පොඩි හරි බලපෑමක් කරන්න පුළුවන් උනේ ඕකට විතරයි.

    හැබැයි මචන් ඕක හැමෝටම හරියන Series එකක්නම් නෙවෙයි.
    Epi 2ක් වගේ බලලා kick එකක් එන්නේ නැත්නම් අත්හැරලා දාන්න.
     
    • Like
    Reactions: harsha45

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    wow this shit is really good.
    The Bridge (Scandinavian TV series )

    just finished 2nd season . feels good

    :rolleyes:


    Billions, The Handmaid's Tale, ITN Koobiyo, Line of Duty, Queen of the South, Homeland වගේ මොලෙන් game දෙන අලුත් TV series නැද්ද...?

    The Blacklist, Ray Donovan


    Altered Carbon

    අඩෝ මේක පට්ට වගේ නේද අද ඇවිල්ල තියෙන්නේ :shocked:


    :cool: :cool: :cool: