Film / Tv Series

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,485
    1,539
    113
    හොද film / tv series එකක් කියපන්කො බලන්න. Mystery / thriller / crime category වල. පරණ thread වල තියෙන ඒවා ඔක්කොම වගේ බලල තියෙන්නෙ. English, හින්දි, මලයාලම් ඕන එකක්. :)
     
    • Like
    Reactions: thesasindu

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    අද උදෙත් කවුරුහරි මෙහෙම thread එකක්‌ දාල තිබුණ පොඩ්ඩක් සර්ච් පාරක් දැම්මොත් හොයාගන්න පුලුවන් වෙයි
     
    • Wow
    Reactions: SHAN_22

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,702
    20,989
    113
    adala nene
    AVvXsEgWqtYDCfQ3z7IOt1qbs7Rz3xn3o6rCsMOQTv3LQhbWX0EK2xfZ9195Zhi6HyKD3KHzGRXTV_5C7dlhtgcHLWEnamlB_weLj4TPhxxIgoF8qL9XWBmCV9mHSifKafy2uRbKXXcbSt1NEWl6wvv2sB6VYWVKV4Iv6QDRXaEWb8rzapCME82eRPs=w1200-h630-p-k-no-nu
     
    • Like
    • Wow
    Reactions: ravixd and SHAN_22

    Avast0

    Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    Reacher Da Vinci Demons Banshee etc...
    Banshee series එකනං මට බලන එක එපා වුණා ඒකෙ ෆිල්ටර් කලර් එක නිසා
    මහ ගොබ්බ කලර් එකක් තියෙන්නෙ
     
    • Wow
    Reactions: SHAN_22

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,146
    1
    16,526
    113
    −273.15°C
    Game of Thrones
    House of the Dragon
    Banshee
    Into the Badlands
    Warrior
    The Gangs of London
    Vikings

    Indian Web Series
    Breathe
    The Family Man
    Suzhal - The Vortex
    Vadhandhi: The Fable of Velonie
    Dhootha
    Farzi
    Asur
     
    • Love
    Reactions: SHAN_22

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,633
    10,905
    113
    අවන්කොවම මේ දවස්වල හොඳ සිරිස් කියලා දෙයක් නෑ මචන්. මෙලෝ රහකට නැති ජරාව තියෙන්නේ. ඇක්ෂන් ඒවානම් නැති තරම්. හොඳ සිරිස්ති බ්බත් මොන ලබ්බක් නිසා හරි ඉන්දියන් බල්ලෙක් හරි නැත්තන් ස්ත්‍රී පරානයක් හරි ෆෝම් කරනවා. අප්පිරියයි දැන් එන සිරිස් මුවිස් නම්

    Meka hodaida bn
    අන්න මචන් සිරිස් ඈ
    ------ Post added on Dec 26, 2023 at 7:13 PM

    සේවරන්ස් හොදා
    ලුපින් හොදා
    29 එනවා බර්ලින් එකත් හොඳා වෙයි
    ෆොර් ඕල් මෑන්කයින්ඩ් එකත් පලවෙනි එකනම් හොදා
    ද එන්ඩ් ඔෆ් ද ඵකින් වර්ල්ඩ් මරු
    මෙසියා මරු
    බ්ලැක් මිරර් සීසන් 1 සහ 2 එල
    ------ Post added on Dec 26, 2023 at 7:15 PM
     
    • Love
    Reactions: SHAN_22

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,485
    1,539
    113
    Game of Thrones
    House of the Dragon
    Banshee
    Into the Badlands
    Warrior
    The Gangs of London
    Vikings

    Indian Web Series
    Breathe
    The Family Man
    Suzhal - The Vortex
    Vadhandhi: The Fable of Velonie
    Dhootha
    Farzi
    Asur
    Meken Breathe arenna anith okkoma balala thiye bn. Breath eka hodaida? Thriller ekakda
    S03 thama iwara ne 01 and 02 nm hodai
    Ela
    Baluwa mchn
    අන්න මචන් සිරිස් ඈ
    ------ Post added on Dec 26, 2023 at 7:13 PM
    Math me download karanawa bn balanna