You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මචන් Dialog වල Twitter SMS (Twitter Mobile Notification) එන්නේ නැ නේද...?
Mobitel: Twitter Mobile Settings
Dialog: Twitter Mobile Settings
Last edited:
Verification එනවා මචන්. Mobile Notification එන්නේ නැහැ.
Mobile No එක verify කරාමත් තියන options අඩුයි.
2kma weda

2kma weda

2kma weda
මගේ වැඩ නැනේ බන්. මගේ Dialog ISP verify කරාම twitter එකේ තියන settings පවා අඩු වෙනවා.
Mobitel: Twitter Mobile Settings
Dialog: Twitter Mobile Settings