මේ පාර ජන්දය උබලා කාටද දෙන්න ඉන්නේ ?
මම නම් පොනිලයටයි හිටන්ටයි ආයි ජීවිතේට දෙන් නැහැ , දෙන්නගේ කාට දුන්නත් එකයි .
ජේවීපී දැක්ම මොකද්ද දැන් නැහැ පොනිලට පුක දෙන විදියට වුන්ට දෙන්න හිතේන්නෙත් නැහැ .
පොහොට්ටුවට දාන්න තමයි හිතන් ඉන්නේ හැබැයි මේ පැත්තේ එකා ගේ රගේ අපිනේ දන්නේ එක , පොහොට්ටුවට දාන එකත් මොකද්ද වගේ අරුන්ව පාරද්දන්නත් ඕනේ තව ටිකක් දුන්නොත් රටේ තියන ටිකක්ත් ඉවරයි
ඔක්කොම අතහැරලා නිකන් ඉන්නවා නැත්නම් අපේ යාලුවෙක් බඩ වඩාගන්න ඉල්ලනවා වූ එන්නේ නැති වුනාට වුට දෙනවා දාන්නා ඕන කමට ඔන්න ලංකාවේ තත්වේ

රනිල්ට නං මලාට දෙන්නෑ
මං ඔක්කොටම දෙනව 