2018 ජන්දය

Rembrandt

Active member
  • Jan 16, 2018
    422
    78
    28
    මේ පාර ජන්දය උබලා කාටද දෙන්න ඉන්නේ ?
    මම නම් පොනිලයටයි හිටන්ටයි ආයි ජීවිතේට දෙන් නැහැ , දෙන්නගේ කාට දුන්නත් එකයි .
    ජේවීපී දැක්ම මොකද්ද දැන් නැහැ පොනිලට පුක දෙන විදියට වුන්ට දෙන්න හිතේන්නෙත් නැහැ .
    පොහොට්ටුවට දාන්න තමයි හිතන් ඉන්නේ හැබැයි මේ පැත්තේ එකා ගේ රගේ අපිනේ දන්නේ එක , පොහොට්ටුවට දාන එකත් මොකද්ද වගේ අරුන්ව පාරද්දන්නත් ඕනේ තව ටිකක් දුන්නොත් රටේ තියන ටිකක්ත් ඉවරයි

    ඔක්කොම අතහැරලා නිකන් ඉන්නවා නැත්නම් අපේ යාලුවෙක් බඩ වඩාගන්න ඉල්ලනවා වූ එන්නේ නැති වුනාට වුට දෙනවා දාන්නා ඕන කමට ඔන්න ලංකාවේ තත්වේ
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Chande noda inna epa machan. Jvp or pohottuwatai denna hithenneth nathnam wena podi paksheka hari game wada karapu hoda ekekta deepan. noda inna epa
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    Chande noda inna epa machan. Jvp or pohottuwatai denna hithenneth nathnam wena podi paksheka hari game wada karapu hoda ekekta deepan. noda inna epa

    ගමට වැඩ කරපු එකෙක් නැහැ බන් හාමදුරුවෝ ඉල්ලුවත් එකයි ෆාදර් ඉල්ලුවත් එකයි ඔක්කොම වෙන ගේම් දෙන්න ඉන්නේ අරුන් දෙන්නා අයින් කරලා 10 20 ගැන කරලා දනවා
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ගමට වැඩ කරපු එකෙක් නැහැ බන් හාමදුරුවෝ ඉල්ලුවත් එකයි ෆාදර් ඉල්ලුවත් එකයි ඔක්කොම වෙන ගේම් දෙන්න ඉන්නේ අරුන් දෙන්නා අයින් කරලා 10 20 ගැන කරලා දනවා
    :lol::lol::lol: ape paththeth ohomai bn. :rofl::P
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    Vote for JVP machan. You won't regret it ever.

    JVP හොද බඩූ නෙමේ බන් ,
    හොරු අල්ලනවා කියන එකෙක්ට වත් දෙන නැහැ ජන්දෙ
    ජවිපෙට දෙන්න කලින් වුන්ගේ දැක්ම, ආර්ථික ප්‍රතිපත්ති ,අධ්‍යාපනය ප්‍රතිපත්ති මොනාද හොරු අල්ලනවා හොරු අල්ලනවා කියලා 2015 වැටුණු වලේ ආයි වැටෙන් නැහැ අනිත් ඒවා හොයන නැතිව
     
    • Like
    Reactions: pga

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    පොහොට්ටුවෙන් දිනන උන් සේරම එකොලොස්වෙනිදට අතට පනිනව:rofl:
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,649
    113
    Land of Lions
    source.gif
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,649
    113
    Land of Lions
    පොහොට්ටුවෙන් දිනන උන් සේරම එකොලොස්වෙනිදට අතට පනිනව:rofl:

    යන විදියට මෛත්‍රී පොහොට්ටුවට යයි වගේ..... පොරගේ චන්දේ ෆුල් බන්කොලොත්.....:rofl::rofl::rofl::rofl::D
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    උබ කාටද දෙන්නේ ?
    ape game illana ungen tikak hari hoda jeppa witharai, pora retired principal kenek, minihanam game wada walata issara idalama hitiya. Pohottuwata denna hithan hitiye, eth ape paththe pohottuwen inne number 1 top class ganja karayek. :rofl::P
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    don't give voter for just a party Give a vote for the educated person among them. Dont give dam about their party. People should change their view. otherwise sorry.com to Sri Lankan
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හිටං හොඳයි බං උට හරියට කරන්න දෙන්නැත්තෙ රනිල :angry: රනිල්ට නං මලාට දෙන්නෑ :no: මං ඔක්කොටම දෙනව :)
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    පොහොට්ටුවෙන් දිනන උන් සේරම එකොලොස්වෙනිදට අතට පනිනව:rofl:

    මේක නම් සුවර් පොහොට්ටුව වැඩියෙන් දින්නොත් අත සෙට් වෙයි
    අලියා වැඩියෙන් දින්නොත් අත යි පොහොට්ටුවේ බාගයක්ම සෙට් වෙයි ජාතික ආණ්ඩුවක් හැදුවා කියලා ලෝකෙම ජයගත්තා කියලා ඔක්කොම අපිට අරින්න පටන ගනී
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,948
    34,358
    113
    ඇත්තටම පොහොට්ටුවට වැඩි බලයක් ආවොත් මේ යම පාලනය වෙනස් කරගන්න බැරිවෙයිද ?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    kata support karath eka werddakne yako. media should be independent. me rate inna unge kalkiriyawa nisama tamai hamadama ekama wale inne Anita ekata irisya kara kara.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇත්තටම පොහොට්ටුවට වැඩි බලයක් ආවොත් මේ යම පාලනය වෙනස් කරගන්න බැරිවෙයිද ?

    බෑ :no: මහින්ද මෛත්‍රීපාල සිරිසේනත් එක්ක එකතු වෙන්න කැමති නෑ :no:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    යන විදියට මෛත්‍රී පොහොට්ටුවට යයි වගේ..... පොරගේ චන්දේ ෆුල් බන්කොලොත්.....:rofl::rofl::rofl::rofl::D
    :no::no:

    mehe anura yapage golayo roththama illanne pohottuwen :rofl:
    chande iwarawuna gaman e serama my3ta heththuwenawa
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    ape game illana ungen tikak hari hoda jeppa witharai, pora retired principal kenek, minihanam game wada walata issara idalama hitiya. Pohottuwata denna hithan hitiye, eth ape paththe pohottuwen inne number 1 top class ganja karayek. :rofl::P

    ජෙප්පා හොදයි වගේ , මර්වින් සිල්වෙක් හදන්නේ නැතිව