Airdrops කරන අය එන්න

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,497
    667
    113
    India
    Airdrops Mega Thread

    මචන් Airdrops කරන අය එන්න .. අපි ඔක්කොම තමන්ට සෙට් වෙන Airdrops මේ ත්‍රෙඩ් එකේ ශෙයා කරගමු . කාටත් හොදයිනේ .. මුලින් දැම්ම කෙනාගේ reflink එකෙන් රෙජිස්ටර් වෙමු . එයත් ගොඩ අනික් අයත් ගොඩ .. මොකද කියන්නේ ??

    මම කරපු ඒවා Google Sheet එකක දානවා මම . අලුත් ඒවගේ ලින්ක් මේකෙත් දාන්නම්.

    ලින්ක් - https://docs.google.com/spreadsheets/d/1-lj6OKa5H_E0mbF6led1JO3F0TEurfRLAtUto8rCSpU/edit#gid=0
     
    Last edited:
    • Like
    Reactions: Dishta Didin

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මං හිතුව ප්ලේන් එකකිං උඩට ගිහිං පැරිශුට් එකක් දාං පනින උන් කියල :sorry: