JVP කපටියෝ

Oct 13, 2016
2,675
276
0
දැන් එක පාරක් හොදටම රිද්ද ගත්ත නේද වෙනසක් කරන්න ගිහින්..
ඊට පස්සෙ ගත්ත තීරණේ වැරදී කියල තේරුණා නෙ ?

jvp එකට දීපන් බන්.. කිසි අවුලක් නෑ..
මොකද කිව්වොත් උන් කවදාවත් බලයට එන්නෙ නැති නිසා හැමදාම උන්ගෙ කතා අහ අහ ස්වයං වින්දනයක් ගත හැකි..
මානසික වශයෙන් හරි හොදයි නෙ

:D

JVP නෙමෙයි නම් කාටද දෙන්න ඕනේ කියපන්කො ඉතින්? :confused:
මේක මගේ මතයක් විතරයි බන්. ජවිපෙට වඩා වෙන පක්ෂෙකට දෙන එක හොඳයි කියලා කරුණු සහිතව පැහැදිලි කලොත් මම ඒකට දෙනවා. කිසි ප්‍රශ්නයක් නෑ. මට ඕනේ පක්ෂ දිනවන්න නෙමෙයි. රට හොඳ පැත්තට යනවා දකින්න.
 
YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    2015 කාපුවට තාම රිදෙනවද

    අයියෝ නිකන් බාල තර්ක ගෙනල්ලා අපිව චෙන්ජ් කරන්න බෑ බං..ඔයට වඩා බුද්දිමත් තර්ක කියපන්...උඹ කියන විදියට උඹෙ අම්මා තාත්තා නැතුව වෙන මිනිහෙක් එක්ක ගෙස්ට් හවුස් එකක් ගාව උඹ ඉන්නවා දැක්කොත් අම්මා ගැන හිතන්නෙත් ඒ විදිහටද??? අනික ජෙවීපී එකේ මැරුව මිනිස්සු ගැන උඹට කියන්න පුළුවන් උඹ අම්මාගෙ බඩටවත් ආපු නැති කාලෙ මැරිච්ච මිනිස්සු ගැන... එතකොට ලසන්ත තාජුඩීන් එක්නැලිගොඩ ඒවා ගැන මොනවද කියන්න තියෙන්නෙ??

    ජෙප්පෝ මුක්කු ගහලා නොකරන්ද උඹලට ඉන්න තිබ්බේ ප්‍රභාකරන් උතුරේ වෙනම පාලනය කරන ඊලාමක් තියෙන සිරි ලන්කාවක තමයි.. දැන් ඔය මහින්දයත් 2005 ජනාදිපති වෙන්නේ නෑ උබ කියන විදිහට මුක්කුවක් ගැහුවේ නැත්නම්...නිකන් කුහක විදිහට තර්ක ගේන්න එපා බං..මොකද මහින්ද මේ යුද්දේ ඉවර කරන්න කියා හිතන්නෙවත් නෑ ජොප්පෝයි හෙල උරුමෙයි නොහිටින්න...මාවිල් ආරු සොරොව්ව වැහුවම එල්.ටී.ටී.ඊ එකට විරුද්දව සටන් කරන්න කිව්වාම ගහන්නේ ලබ්බෙන්ද කියලා කැබිනට් එකෙදි කියලා තියෙන්නෙ මහින්ද තමයි..

    අනික 2015 දි කෙලින්ම කිව්වා මහින්දයාව කොහොම හරි ගෙදර යවන්න ඕනේ, ඒත් එන පාලනය ගැන සහතික දෙන්න බෑ කියලා...කිව්වා වගේම අපූ උනුත් එච්චරම තමයි...

    අවුරුදු 70 බදු ගෙවලා ඒ එකතු වෙන ජනතාවගේ මුදල් එලිපිට හොරකන් කරන එවුන්ට හුරේ දාන උබලා වගේ උන් ඉන්නකන් ඉතින් තව අවුරුදු 100ක් ගියත් සිරි ලන්කාවට මේ සෙතේම තමයි...

    :rofl::rofl::rofl:බාල තර්ක වෙන්නේ කොහොමද ගොන්සන්?ජෙප්පෝ කරපු දේවල් කිව්වේ.උබලා වගේ ඔය බර වචන දාන්න නම් අපි දන්නේ නැහැ ඉතින්.:rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ

    2005 di mahinda katawath mukku gahuwe na ban jvp eka mahinda ekka salli walata deal gahuwa dinawala denna. 2005n passe mahinda horakam karapu salli walinuth kotasak yatin awa jvp ekata un anik un horu horu kikiya sudu wenna haduwata:rolleyes:

    adala kale yudda karanna wathkam thibbe nathuwa athi ban jvp eka athe sathe nathath gahapiyaw gahapiyaw kiyala ka gahuwata. anika mahinda eka ekaa kiyana de ahana ekek neme gahuwanam gahuwe mahindage thani matheta
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    JVP නෙමෙයි නම් කාටද දෙන්න ඕනේ කියපන්කො ඉතින්? :confused:
    මේක මගේ මතයක් විතරයි බන්. ජවිපෙට වඩා වෙන පක්ෂෙකට දෙන එක හොඳයි කියලා කරුණු සහිතව පැහැදිලි කලොත් මම ඒකට දෙනවා. කිසි ප්‍රශ්නයක් නෑ. මට ඕනේ පක්ෂ දිනවන්න නෙමෙයි. රට හොඳ පැත්තට යනවා දකින්න.

    katawath denna epa. me nagara sabha reddak hinda rata mona pattakatawath yanne na. jvp eke importance eka thiyanne deal gahala andu peraladdi witharai:rofl:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    JVP නෙමෙයි නම් කාටද දෙන්න ඕනේ කියපන්කො ඉතින්? :confused:
    මේක මගේ මතයක් විතරයි බන්. ජවිපෙට වඩා වෙන පක්ෂෙකට දෙන එක හොඳයි කියලා කරුණු සහිතව පැහැදිලි කලොත් මම ඒකට දෙනවා. කිසි ප්‍රශ්නයක් නෑ. මට ඕනේ පක්ෂ දිනවන්න නෙමෙයි. රට හොඳ පැත්තට යනවා දකින්න.

    ඔය යටි රැවුල් කාරයෝ දියුණු කරපු රටක් කියපන්.ඕකුන්ව ලෝකෙන්ම කොන් වෙලා ඉන්නේ.උබට ඕන ලංකාවට මේ තියෙන තැනත් නැති කරන්නද?හැබැයි ඉතින් කොහොමත් ජෙප්පෝ නම් බලේට එන්නේ නැහැ මලාට.අරගල කාරයෝ.ඕකුන් මැරෙනකන්ම කැම්පස් එකේ උන්ව කුලප්පු කර කර ඉදියි.
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    :rofl::rofl::rofl:බාල තර්ක වෙන්නේ කොහොමද ගොන්සන්?ජෙප්පෝ කරපු දේවල් කිව්වේ.උබලා වගේ ඔය බර වචන දාන්න නම් අපි දන්නේ නැහැ ඉතින්.:rofl:

    රු 500ට, අරක්කු කාලට, බත් පැකට් එකටත් මිනිස්සු ජන්දේ දෙනවානේ බං...ආය ඉතින් තව මොන කථාද..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    JVP නෙමෙයි නම් කාටද දෙන්න ඕනේ කියපන්කො ඉතින්? :confused:
    මේක මගේ මතයක් විතරයි බන්. ජවිපෙට වඩා වෙන පක්ෂෙකට දෙන එක හොඳයි කියලා කරුණු සහිතව පැහැදිලි කලොත් මම ඒකට දෙනවා. කිසි ප්‍රශ්නයක් නෑ. මට ඕනේ පක්ෂ දිනවන්න නෙමෙයි. රට හොඳ පැත්තට යනවා දකින්න.

    දැනට තියන විදියට දෙන්න එකෙක් නෑ කොටින්ම..
    jvp එක දෙන ලොරි ටෝල්ක්ස් ඇහුවම ඉතින් උන්ට දෙන්න එපා කියන්න විදියක් නැහැ..
    2020 කිට්ටු වෙලා බලමු..
     
    Oct 13, 2016
    2,675
    276
    0
    දැනට තියන විදියට දෙන්න එකෙක් නෑ කොටින්ම..
    jvp එක දෙන ලොරි ටෝල්ක්ස් ඇහුවම ඉතින් උන්ට දෙන්න එපා කියන්න විදියක් නැහැ..
    2020 කිට්ටු වෙලා බලමු..

    එහෙමෙයි කියලා නොදී ඉන්නත් බෑනේ බන්. එතකොට වෙන්නේ ඒ චන්දෙත් හොරුන්ටම දුන්න වෙන එක. ඒ නිසා අඩුවෙන්ම නරක එකාට මගේ චන්දෙ මම දෙනවා. (JVP)
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    2005 di mahinda katawath mukku gahuwe na ban jvp eka mahinda ekka salli walata deal gahuwa dinawala denna. 2005n passe mahinda horakam karapu salli walinuth kotasak yatin awa jvp ekata un anik un horu horu kikiya sudu wenna haduwata:rolleyes:

    adala kale yudda karanna wathkam thibbe nathuwa athi ban jvp eka athe sathe nathath gahapiyaw gahapiyaw kiyala ka gahuwata. anika mahinda eka ekaa kiyana de ahana ekek neme gahuwanam gahuwe mahindage thani matheta

    සල්ලි දුන්නා, දුන්නා කියලා මටත් කියන්න පුළුවන්... ඒවා ඉතින් වචන වලට විතරයි... මහින්ද කාලේ කරපු හොරකම් නම් ජෙප්පෝ සාක්ෂිත් එක්ක ඉදිරිපත් කලා... ඒවා ඉස්සරහට පත්තු වෙද්දි කට්ටියගේ රෙදි ගැලවෙයි...අන්න ඒ වගේ ජෙනුවින් වැඩ පෙන්නන්න ඕනේ...අරහෙදි දුන්නා ටොයිලට් එකෙදි දුන්නා කියලා නිකන් කශෙරුකා නැති වුන් වගේ තැන තැන කියන්නේ වාචාලයෝ...

    රටේ අවශ්‍යතාවන්ට සල්ලි හොයන්න තම‍යි රජයක් පත්කරගෙන අය වැයක් ගේන්නේ... එහෙව් ඒකවත් කරන්න බැරුව මොන මගුලටද ජනාධිපති වෙලා ආන්ඩුවක් කරන්නේ... මහින්දයා එක එකා කිව්වා දේ ඇහුවේ නැති නිසා වෙන්න ඇති 2015 සුමනදාසයාට පිංසිද්දවෙන්න මැදමුලනේ ජනෙල් පොලුවල එල්ලුනේ...
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    පට්ට ඔය් . තවත් කතාවක් කියපන්කො ...:rofl::rofl::D:D
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එහෙමෙයි කියලා නොදී ඉන්නත් බෑනේ බන්. එතකොට වෙන්නේ ඒ චන්දෙත් හොරුන්ටම දුන්න වෙන එක. ඒ නිසා අඩුවෙන්ම නරක එකාට මගේ චන්දෙ මම දෙනවා. (JVP)

    අත පිහිදගන්න පුළුවන් නිසා ඔව්..
    jvp තමයි..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    .අන්න ඒ වගේ ජෙනුවින් වැඩ පෙන්නන්න ඕනේ...අරහෙදි දුන්නා ටොයිලට් එකෙදි දුන්නා කියලා නිකන් කශෙරුකා නැති වුන් වගේ තැන තැන කියන්නේ වාචාලයෝ...

    ඔයා කොමඩි ස්ටාර් season 2 එකට සහභාගී වෙන්න..
    හොද අනාගතයක් තියනව..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    සල්ලි දුන්නා, දුන්නා කියලා මටත් කියන්න පුළුවන්... ඒවා ඉතින් වචන වලට විතරයි... මහින්ද කාලේ කරපු හොරකම් නම් ජෙප්පෝ සාක්ෂිත් එක්ක ඉදිරිපත් කලා... ඒවා ඉස්සරහට පත්තු වෙද්දි කට්ටියගේ රෙදි ගැලවෙයි...අන්න ඒ වගේ ජෙනුවින් වැඩ පෙන්නන්න ඕනේ...අරහෙදි දුන්නා ටොයිලට් එකෙදි දුන්නා කියලා නිකන් කශෙරුකා නැති වුන් වගේ තැන තැන කියන්නේ වාචාලයෝ...

    රටේ අවශ්‍යතාවන්ට සල්ලි හොයන්න තම‍යි රජයක් පත්කරගෙන අය වැයක් ගේන්නේ... එහෙව් ඒකවත් කරන්න බැරුව මොන මගුලටද ජනාධිපති වෙලා ආන්ඩුවක් කරන්නේ... මහින්දයා එක එකා කිව්වා දේ ඇහුවේ නැති නිසා වෙන්න ඇති 2015 සුමනදාසයාට පිංසිද්දවෙන්න මැදමුලනේ ජනෙල් පොලුවල එල්ලුනේ...

    deal gahddi unp and nidahas pakshe deken ekakwath kawadawath owa eliyata dannaa.

    1. deal gana eliyata dammoth unuth deal eke anik parshawaya kiyala nikanma maattu

    2. deal gahaddima oya gana haarawussannathuwa anik ona deyak gana banagannawa kiyalai deal eka gahanne

    3. bari welawath wishwasaya kada kaloth ilagata andu peralanna jvp eken support eka naa.

    hama thanama kawadawath balaya labaganna bari 3 weni podi parshawaye importance ekai role ekai eekai ban. common stuff
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    ඔයා කොමඩි ස්ටාර් season 2 එකට සහභාගී වෙන්න..
    හොද අනාගතයක් තියනව..

    wata puke yanne nethuwa, proof karanna thiyanwa eewa pennapan ban, ehema neththam joke ekak wenne nethuwa hitapan, koheda yanne malle pol answer denne nethuwa.
     
    • Like
    Reactions: charitha.123

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    deal gahddi unp and nidahas pakshe deken ekakwath kawadawath owa eliyata dannaa.

    1. deal gana eliyata dammoth unuth deal eke anik parshawaya kiyala nikanma maattu

    2. deal gahaddima oya gana haarawussannathuwa anik ona deyak gana banagannawa kiyalai deal eka gahanne

    3. bari welawath wishwasaya kada kaloth ilagata andu peralanna jvp eken support eka naa.

    hama thanama kawadawath balaya labaganna bari 3 weni podi parshawaye importance ekai role ekai eekai ban. common stuff

    hik...me loke kawuruth danne nethi deal ekak umba witharak dannawa neda? lole..lol..
    ehenam ithin 2005 mahindaya gota ltte eka ekkath deal gahanna ethine, onna eewanam kiwwe JVP newe, Tiran Allas and Mangala Samaraweera.