දැන් එක පාරක් හොදටම රිද්ද ගත්ත නේද වෙනසක් කරන්න ගිහින්..
ඊට පස්සෙ ගත්ත තීරණේ වැරදී කියල තේරුණා නෙ ?
jvp එකට දීපන් බන්.. කිසි අවුලක් නෑ..
මොකද කිව්වොත් උන් කවදාවත් බලයට එන්නෙ නැති නිසා හැමදාම උන්ගෙ කතා අහ අහ ස්වයං වින්දනයක් ගත හැකි..
මානසික වශයෙන් හරි හොදයි නෙ
![]()
JVP නෙමෙයි නම් කාටද දෙන්න ඕනේ කියපන්කො ඉතින්?

මේක මගේ මතයක් විතරයි බන්. ජවිපෙට වඩා වෙන පක්ෂෙකට දෙන එක හොඳයි කියලා කරුණු සහිතව පැහැදිලි කලොත් මම ඒකට දෙනවා. කිසි ප්රශ්නයක් නෑ. මට ඕනේ පක්ෂ දිනවන්න නෙමෙයි. රට හොඳ පැත්තට යනවා දකින්න.




