JVP කපටියෝ

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    deal gahddi unp and nidahas pakshe deken ekakwath kawadawath owa eliyata dannaa.

    1. deal gana eliyata dammoth unuth deal eke anik parshawaya kiyala nikanma maattu

    2. deal gahaddima oya gana haarawussannathuwa anik ona deyak gana banagannawa kiyalai deal eka gahanne

    3. bari welawath wishwasaya kada kaloth ilagata andu peralanna jvp eken support eka naa.

    hama thanama kawadawath balaya labaganna bari 3 weni podi parshawaye importance ekai role ekai eekai ban. common stuff

    ඔය ඉතින් 70 අවුරුද්දක් ගහපු ගේම් එකනේ.... එහෙම බැලුවොත් මේ ඉන්න මොකෙක්වත් ජන්දේ දෙන්න සුදුසු නෑ... ඇත්තටම කිව්වොත් පක්ශ 80ක් ද කොහෙදෝ තියෙනවා මුං මොකෙක්ටවත් ඔය කියන විදිහට දෙන්න හොද නෑ... මොක්ද මුං ඔක්කොම කරන්නේ පක්ශ වල ප්‍රතිපත්ති ඉස්සරහා ජනතාවගේ සෑබෑ අවශ්‍යතාවන් මග ඇරලා වැඩ කරන එක.... ඒ දෙවල් වලට ජනතාවගෙන්ම බලයක් ගොඩ නැගෙන්නේ නැති පරිසරයක් තියෙන වෙලාවෙ අපි බලන්නේ ක්‍රියාවෙනුයි හැසිරීමෙනුයි හොදම පක්ශය තෝරන එක... එහෙම බලද්දි ජෙප්පෝ තමයි අනිත් උන්ට වඩා ක්‍රියාවෙනුයි ප්‍රතිපත්ති වලිනුයි ඉස්සරහින්ම ඉන්නේ....
     

    SlayerOfDValley

    Active member
  • Dec 26, 2011
    505
    182
    43
    අයියෝ නිකන් බාල තර්ක ගෙනල්ලා අපිව චෙන්ජ් කරන්න බෑ බං..ඔයට වඩා බුද්දිමත් තර්ක කියපන්...උඹ කියන විදියට උඹෙ අම්මා තාත්තා නැතුව වෙන මිනිහෙක් එක්ක ගෙස්ට් හවුස් එකක් ගාව උඹ ඉන්නවා දැක්කොත් අම්මා ගැන හිතන්නෙත් ඒ විදිහටද??? අනික ජෙවීපී එකේ මැරුව මිනිස්සු ගැන උඹට කියන්න පුළුවන් උඹ අම්මාගෙ බඩටවත් ආපු නැති කාලෙ මැරිච්ච මිනිස්සු ගැන... එතකොට ලසන්ත තාජුඩීන් එක්නැලිගොඩ ඒවා ගැන මොනවද කියන්න තියෙන්නෙ??

    ජෙප්පෝ මුක්කු ගහලා නොකරන්ද උඹලට ඉන්න තිබ්බේ ප්‍රභාකරන් උතුරේ වෙනම පාලනය කරන ඊලාමක් තියෙන සිරි ලන්කාවක තමයි.. දැන් ඔය මහින්දයත් 2005 ජනාදිපති වෙන්නේ නෑ උබ කියන විදිහට මුක්කුවක් ගැහුවේ නැත්නම්...නිකන් කුහක විදිහට තර්ක ගේන්න එපා බං..මොකද මහින්ද මේ යුද්දේ ඉවර කරන්න කියා හිතන්නෙවත් නෑ ජොප්පෝයි හෙල උරුමෙයි නොහිටින්න...මාවිල් ආරු සොරොව්ව වැහුවම එල්.ටී.ටී.ඊ එකට විරුද්දව සටන් කරන්න කිව්වාම ගහන්නේ ලබ්බෙන්ද කියලා කැබිනට් එකෙදි කියලා තියෙන්නෙ මහින්ද තමයි..

    අනික 2015 දි කෙලින්ම කිව්වා මහින්දයාව කොහොම හරි ගෙදර යවන්න ඕනේ, ඒත් එන පාලනය ගැන සහතික දෙන්න බෑ කියලා...කිව්වා වගේම අපූ උනුත් එච්චරම තමයි...

    අවුරුදු 70 බදු ගෙවලා ඒ එකතු වෙන ජනතාවගේ මුදල් එලිපිට හොරකන් කරන එවුන්ට හුරේ දාන උබලා වගේ උන් ඉන්නකන් ඉතින් තව අවුරුදු 100ක් ගියත් සිරි ලන්කාවට මේ සෙතේම තමයි...

    ඒ මිනිස්සු මිනිස්සු නෙමෙයි ද?
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ne ban dakunu ate kahanawa, berida poddak lowanna.

    උන් දාර්ශනිකයෝ බං... උන් කියන එක අපිට තේරෙන්නෙ නැති වෙයි කියලා තමයි මෝඩ ජෝක්ස් දාන්නේ...
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අවසන් නිගමණය ---

    මේ හැම දෙකින්ම පෙනී යන්නේ අපිට වැදගත් විදිහට චන්දයක්
    දෙන්න පක්ෂයක් නැ.

    ඉන්න ඔක්කොම හොරු.මිනීමරුවෝ,ඩීල් කාරයෝ.
    ආයෙත් බලපුවම ඉන්නේ ඩීල් කාරයෝ,හොරු,මිනීමරුවෝ
    :(
     

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඒ මිනිස්සු මිනිස්සු නෙමෙයි ද?

    මිනිස්සු තමයි...අවුරුදු 30ක යුද්දෙදි මැරුනේ අතුරුදහන් උනෙත් එල්.ටී.ටීර්‍ර්, හමුදාවේ දෙමල, සිංහල මිනිස්සු, 71 කැරැල්ලෙත් මැරුනේ මිනිස්සු... මාත් අහන්නෙ ඒක තමයි... ජෙප්පෝ විතරද එතකොට ලංකවේ මිනිස්සු මරලා තියෙන්නේ??
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උන් දාර්ශනිකයෝ බං... උන් කියන එක අපිට තේරෙන්නෙ නැති වෙයි කියලා තමයි මෝඩ ජෝක්ස් දාන්නේ...

    eekanam eththa, apitane ban point ekata katha karanna beri.prashnayak ahuwoth, ekko gon jokes, ehema neththam amma mathak karana eka.
    inna parisaraya hitha ganna puluwan neda..
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,961
    6,333
    113
    අාපෝ කවුද බං මුන්ට ජන්දෙ දෙන්නේ..ඊට වඩා හොඳයි ටයර් ඵකක් බෙල්ලට දාගෙන ගිණි තියාගන්නවා..:baffled:
     

    SlayerOfDValley

    Active member
  • Dec 26, 2011
    505
    182
    43
    මිනිස්සු තමයි...අවුරුදු 30ක යුද්දෙදි මැරුනේ අතුරුදහන් උනෙත් එල්.ටී.ටීර්‍ර්, හමුදාවේ දෙමල, සිංහල මිනිස්සු, 71 කැරැල්ලෙත් මැරුනේ මිනිස්සු... මාත් අහන්නෙ ඒක තමයි... ජෙප්පෝ විතරද එතකොට ලංකවේ මිනිස්සු මරලා තියෙන්නේ??
    අහ්.. ඒක හරි මම හිතුවෙ ජෙප්පො කියන විදියට මැරිල තියෙන්නෙ මුන් (ලසන්ත තාජුඩීන් එක්නැලිගොඩ) තුන්දෙනා විතරයි කියලා.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    උන් දාර්ශනිකයෝ බං... උන් කියන එක අපිට තේරෙන්නෙ නැති වෙයි කියලා තමයි මෝඩ ජෝක්ස් දාන්නේ...

    අනේ නෑ බන් උබලට තේරෙන්නෙ නැති දෙයක් තියනවද..
    බ්‍රේන් වොෂ් කරගත්ත දාර්ශනනික පොරවල් නාව නාව ඉන්නවට වඩා කරන්න වැඩ තියනව ඒකයි..
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    මිනිස්සු තමයි...අවුරුදු 30ක යුද්දෙදි මැරුනේ අතුරුදහන් උනෙත් එල්.ටී.ටීර්‍ර්, හමුදාවේ දෙමල, සිංහල මිනිස්සු, 71 කැරැල්ලෙත් මැරුනේ මිනිස්සු... මාත් අහන්නෙ ඒක තමයි... ජෙප්පෝ විතරද එතකොට ලංකවේ මිනිස්සු මරලා තියෙන්නේ??

    ow . LTTE elath thrasthawadi. JVP ekath thrasthawadi. mata hithaganna bari 89n passe JVP eka terrorist organization ekak kiyala ban karala ithuru unwath marala damme natte ai kiyala:oo:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ow . LTTE elath thrasthawadi. JVP ekath thrasthawadi. mata hithaganna bari 89n passe JVP eka terrorist organization ekak kiyala ban karala ithuru unwath marala damme natte ai kiyala:oo:
    okkoma marala ithuruweune somawansha witharai :angry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    reputation_neg.gif
    JVP කපටියෝ 02-06-2018 03:34 PM anna umbeammage huttha palanawa ballek awith. ikmanaya gedara palayan ponnaya.

    quote කරල කියපන් කො බන් ඉතින් ඕක :rofl:
    එහෙම එකකට කොන්ද පන නෑ රට හදන්න හදනව
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    reputation_neg.gif
    JVP කපටියෝ 02-06-2018 03:34 PM anna umbeammage huttha palanawa ballek awith. ikmanaya gedara palayan ponnaya.

    quote කරල කියපන් කො බන් ඉතින් ඕක :rofl:
    එහෙම එකකට කොන්ද පන නෑ රට හදන්න හදනව




    :rofl::rofl:බලේ ගන්න කලින් ඔහොම නම් බලේ දුන්නට පස්සේ කොහොමට තියෙයිද.
     

    SlayerOfDValley

    Active member
  • Dec 26, 2011
    505
    182
    43
    අපක්ෂ පතීව කියනවනම් ලංකාවට කෙලවෙලා ඉවරයි...
    නිශ්පදන අර්තිකයක් නෑ..... සේවා අර්තිකයක් නෑ.....
    මේ දෙක නැතිනිසා විදේශ මුදල් ලංකවට එන්නෙ නෑ
    අපි ඉදිකට්ටෙ ඉදල ගේන්නෙ පිට රටින්...
    එකනිසා රුපියලේ වටිනා කම එන්න එන්නම අඩු වෙනවා
    නය බර වැඩියි....
    එන්න එන්න නය වරික ඉහල යනව රුපියලේ වටිනා කම අඩුවීම මත.
    ඇත්තටම අපි එක එකාගෙ වැරදි හොය හොය ගැනුවගෙ කියවන දෙශපාලනයකින් (ලංකවේ තියන සියලුම දෙශපාලන පක්ෂ ) බලාපොරොත්තු වෙන්න කිසිම දෙයක් නෑ (මාගේ මතය )
    රට යන්න පුලුවන් එවුන් රට යයි මෙකෙ ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන එවුන් දැම්මම මේකට ජතියක් විදියට, රටක් විදියට විසදුමක් හොය ගත්තෙ නැත්නම් හැමදාම මරපු මිනිස්සු ගාන හොරා කපු සල්ලි ගාන ඩීල් ගාන හොය හොයා පොඩි අහින්සක අතල් එකක් ගන්න පුලුවන් වෙයි.