deal gahddi unp and nidahas pakshe deken ekakwath kawadawath owa eliyata dannaa.
1. deal gana eliyata dammoth unuth deal eke anik parshawaya kiyala nikanma maattu
2. deal gahaddima oya gana haarawussannathuwa anik ona deyak gana banagannawa kiyalai deal eka gahanne
3. bari welawath wishwasaya kada kaloth ilagata andu peralanna jvp eken support eka naa.
hama thanama kawadawath balaya labaganna bari 3 weni podi parshawaye importance ekai role ekai eekai ban. common stuff
ඔය ඉතින් 70 අවුරුද්දක් ගහපු ගේම් එකනේ.... එහෙම බැලුවොත් මේ ඉන්න මොකෙක්වත් ජන්දේ දෙන්න සුදුසු නෑ... ඇත්තටම කිව්වොත් පක්ශ 80ක් ද කොහෙදෝ තියෙනවා මුං මොකෙක්ටවත් ඔය කියන විදිහට දෙන්න හොද නෑ... මොක්ද මුං ඔක්කොම කරන්නේ පක්ශ වල ප්‍රතිපත්ති ඉස්සරහා ජනතාවගේ සෑබෑ අවශ්‍යතාවන් මග ඇරලා වැඩ කරන එක.... ඒ දෙවල් වලට ජනතාවගෙන්ම බලයක් ගොඩ නැගෙන්නේ නැති පරිසරයක් තියෙන වෙලාවෙ අපි බලන්නේ ක්‍රියාවෙනුයි හැසිරීමෙනුයි හොදම පක්ශය තෝරන එක... එහෙම බලද්දි ජෙප්පෝ තමයි අනිත් උන්ට වඩා ක්‍රියාවෙනුයි ප්‍රතිපත්ති වලිනුයි ඉස්සරහින්ම ඉන්නේ....




