Hidden Gem in Sri Lanka

sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මචන්ලා, දික්වැල්ලේ තියන නිල්වැල්ල කියන පැත්තේ ටොම්බෝලාවක් තියනවා. ටෝම්බෝලාව කියන්නේ ගොඩබිමකුයි දුපතකුයි පොඩි වෙරළ තීරයකින් යා වෙලා තියන තැනකට.. මේවා ලංකාවටම දෙකයිලු තියෙන්නේ.. අවාසනාවකට වාසනාවකටද මන්දා මේක දැන් සුද්දෙක්ගේ private property එකක්.

    මේකේ දැන් බලාගන්න කට්ටිය camping පටන් අරන් තියනවා.. package එක Rs2500 (මාර්තු ඉදන් 3000ක් කරනවා කිව්වා).. ඒත් පාඩු නෑ .. හවස 4 ඉදන් ඊළග දවසේ උදේ 11 වෙනකන් තමා package එක තියන්නේ.. Evening tea + BBQ + Dinner + Morning Tea + Breakfast + Snorkeling + Camping ඔක්කොම එක්ක Rs.2500යි.. BBQ වලට Chickenයි මාළු ජාතියි සොසේජස් තියනවා ඇති වෙන්න.. ඊට පස්සේ රෑට රොටියි මාලුයි ලුණු මිරිසුයි තියනවා..උන්ගේ camping tent දෙනවා..ඊටපස්සේ උදේට ආයේ තේ එකයි උදේ කෑමට පානුයි ඉස්සොයි මාලුයි තියනවා.. පට්ට .. ඊට පස්සේ 8ට snorkeling වලට යනවා.. පීනන්න පුළුවන් බැරි හැම එකාවම ගෙනියනවා ..හැමෝටම life jacket + goggles (snorkeling ඒවා) දෙනවා... ඒ අයියා එක එකාව ගෙනියනවා ආදී 20-25 ගැබුරු තැන් වෙනකන්ම.. මාළු ජාති 20-25ක් ඉන්නවා.. ඒක අපිට අලුත්ම අත්දැකීමක් උනා.. බය වෙන්න දෙයක් නෑ පොර life guard කෙනෙක්
    කෙල්ලෝ යනවනම් උන්ට වෙනම cover කරලා පොඩි toilet එකක් හදලා දෙනවා..

    පට්ට !! ආයේ කියන්න වචන නෑ.. :love: :love:

    පුළුවන් උන් පලයන් !!! සුපිරි මචං !! :love: :love:

    Disclaimer :
    මම ගියා අපේ උන් ටිකක් එක්ක.. එච්චර ආතල් එකක් තියෙයි කියලා හිතුවේ නෑ ..ඒත් හිතුවට වඩා දහස් ගුණයක් සුපිරි !!
    මේ උන්ගේ FB Page එක
     
    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43

    ආ අයියා නේද ඒක ගත්ත සුද්දා:P
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං කාර් පාක් කරන්න ප්ලේස් තියෙද?
    මූදෙ නාන්නත් පුළුවන්ද?
    පවුලෙ කට්ටියත් එක්ක යන්න පුළුවන්ද?
    දික්වැල්ල ටවුන් එක කිට්ටුවද තියෙන්නේ?
    අඩුම කී දෙනෙක් ඉන්න ඕනද?
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    adow, february wenakan witharai bn offer eka thiyenne, february walin passe offer ea kohoma weida danne na neda bn : :sorry:

    Rs3000k කරනවා කිව්වා.. තව quality එක වැඩි කරනවලු (breakfast එකට තව items දානවා කිව්වා) .. Rs3000 උනත් පාඩු නෑ බන් ... ඒ වගේ තැනක් මෙහෙ වෙන නෑ බන් මම දන්නා තරමින් ... අනික snorkeling experience එකත් පට්ට ..ඒකටනම් වියදම් කරපු හැම රුපියලම වටිනවා
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,834
    9,536
    113
    Arkham City
    Rs3000k කරනවා කිව්වා.. තව quality එක වැඩි කරනවලු (breakfast එකට තව items දානවා කිව්වා) .. Rs3000 උනත් පාඩු නෑ බන් ... ඒ වගේ තැනක් මෙහෙ වෙන නෑ බන් මම දන්නා තරමින් ... අනික snorkeling experience එකත් පට්ට ..ඒකටනම් වියදම් කරපු හැම රුපියලම වටිනවා

    :D:D:D ado thanks bn :cool: next month aniwa yanawa :D
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මචං කාර් පාක් කරන්න ප්ලේස් තියෙද?
    මූදෙ නාන්නත් පුළුවන්ද?
    පවුලෙ කට්ටියත් එක්ක යන්න පුළුවන්ද?
    දික්වැල්ල ටවුන් එක කිට්ටුවද තියෙන්නේ?
    අඩුම කී දෙනෙක් ඉන්න ඕනද?

    ඔව් මචන් ..ඒ place එක බලාගන්න අයියාගේ ගෙදර පුළුවන් වෙයි ..අපිත් මුලින්ම එහෙන් wash දාගෙන bag එහෙම එහෙ තියලා ගියේ ..කෝකටත් අහලා බලපන් ...

    පුළුවන්.. එහෙම අවුලක් නෑ ..

    නෑ මචන් ටිකක් දුරයි .. තැන

    අපි ගියේ 9යි .. පොඩ්ඩක් මම දාපු FB page එකේ contact no එකට call එකක් දීලා අහපන් ..