free_airdrop_Results (update )

mangoboy

Member
Jan 16, 2017
559
82
0
mango ගහ උඩ
මචන්ලා එලෙකිරිවල කලින් දාල තිබුණු free airdrops වලින් ලැබුණු coins හා ටෝකෙන්ස් අපේ myether wallet එකට ලැබුනහම අනිත් දාපු අයට දැන ගන්නත් එක්ක මෙතන කොටගෙන යමන්ලා . මේකේ ෆ්‍රී coin result හා discussion සදහා වෙන්කරගමු . එහෙනම් ඔන්න පලවෙනි චන්ද ප්‍රතිපලය මගෙන් .


අපි ලගදී දැම්ම WIZZLE free token අද මට ලැබිල තිබුණ . උබලට එක ලැබිලා ඇති .
WIZZLE ( WZI)

1lzH0oS.png

 
  • Like
Reactions: $Gangster$

mangoboy

Member
Jan 16, 2017
559
82
0
mango ගහ උඩ
mchn matath hambela tibba. api kohomda mewa $$$ walata harawaganne?
tikak kiyahanko mchn :)


ela

machan meka apata dunnata meke ico thama ewara nae. Danuth mun coin sell karanawa. Ico ewarawela market ekata enakan hitapan. ita passe sell karanda hari tikak kal thiyagana idala price wadi unahama denda hari puluwa
 

mangoboy

Member
Jan 16, 2017
559
82
0
mango ගහ උඩ
මෙන්න තවත් ජන්ද ප්‍රතිපලයක්.........
ගිය මාසේ දැම්ම
Microdata Chain MCMC token මට wallet එකට ලැබිලා තිබුණා .
උබලට ලැබුණද ?