මචන්ලා එලෙකිරිවල කලින් දාල තිබුණු free airdrops වලින් ලැබුණු coins හා ටෝකෙන්ස් අපේ myether wallet එකට ලැබුනහම අනිත් දාපු අයට දැන ගන්නත් එක්ක මෙතන කොටගෙන යමන්ලා . මේකේ ෆ්රී coin result හා discussion සදහා වෙන්කරගමු . එහෙනම් ඔන්න පලවෙනි චන්ද ප්රතිපලය මගෙන් .
අපි ලගදී දැම්ම WIZZLE free token අද මට ලැබිල තිබුණ . උබලට එක ලැබිලා ඇති .
WIZZLE ( WZI)
අපි ලගදී දැම්ම WIZZLE free token අද මට ලැබිල තිබුණ . උබලට එක ලැබිලා ඇති .
WIZZLE ( WZI)