gampaha / jaela un wara

lilman

Well-known member
  • May 10, 2009
    40,370
    53,455
    113
    Colombo
    මචන්ලා මට ජා ඇල මාඑළිය ශාන්ත රීටා දේවස්ථානයට යන්නේ කොහොමද කියන්න පුලුවන්ද ? ජා ඇල හරහා යන්න තමයි හිතාගෙන ඉන්නේ මම. :yes:

    චන්ද වැඩ ඇවිල්ල තියනවා මට :yes::rolleyes:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ජාඇල ටවුන් එකෙන් 278 ගනේමුල්ල ජාඇල බස් පාරෙ ශාන්ත රීටා පාර ( ජාඇල හන්දිය ලගින් හැරෙන්න තියෙන්නෙ. Colombo rd eke Colombo pattata yaddi left side ekata herila 6 km wage yanna, kelinma right side eke palliya)
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,370
    53,455
    113
    Colombo
    ජාඇල ටවුන් එකෙන් 278 ගනේමුල්ල ජාඇල බස් පාරෙ ශාන්ත රීටා පාර ( ජාඇල හන්දිය ලගින් හැරෙන්න තියෙන්නෙ. Colombo rd eke Colombo pattata yaddi left side ekata herila 6 km wage yanna, kelinma right side eke palliya)

    machan colombo indala awilla ja elin behala town eken 278 bus eka gattama hari neda ? :confused: