Penis problem...please help :(

Oct 8, 2017
10
2
0
මචන් මගෙ ෆයියේ ප්‍රශනයක්.
මෙහෙමයි නැගල නැතුව තියෙද්දි පෙර සම පස්සට කරන්න පුලුවන්.හැබැයි පොඩ්ඩක් තදයි.
නැග්ගම එහෙම කරන්න බෑ අමාරුයි.මම කරන්න හැදුවා එ්ත් රිදෙනවා.
නැග්ගම කොහොමවත් පස්සට කරන්න බෑ.
අනික මගෙ ෆයියෙ හැඩේ මෙන්න මේ පින්තූරෙ පස්වෙනියට තියන එක වගේ.
ඉතින් මේකට මොකද කරන්නෙ මචන්.මට ඩොක්ටර් කෙනෙක් ලගට ගිහින් කියන්නත් ලැජ්ජයි.


img_20150901_144039.jpg
 

Jagoris

Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    උත්තරයක් නම් දන්නේ නෑ බන්. අංක එකට තියන ගැජට් එක හැටි ???:shocked::shocked:
     

    gostsl

    Junior member
  • Nov 24, 2017
    172
    13
    18
    be a man owwa ehhara hithanna epa bn feelings walata wede karaddi owwa nikan ma hariyanawa
     

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    ස්කවියා දාන්න ඕන එකක් දාලා මොකෝ ?:lol::lol:
    පුළුවන් නම් අරුට උත්තරයක් දෙන්න. ඔයාගේ උත්තරේ වැදගත් වේවි. රෙප්+
     
    Last edited:
    • Like
    Reactions: Ridila™
    Oct 8, 2017
    10
    2
    0
    circumcise (sunnath) karanna vei vage.
    eken ube pera sama ain karanava me vage.

    එහෙම කරන්නම වෙනවද බන්.වෙන විදිහක් නැද්ද?

    Urologist kenekta pennanna

    කවුද හොද මචන්?

    :shocked::shocked: ehema wenne naa ban. dokek hamba wenna ona seen ekak.

    දැන්නම් බයත් හිතෙනව බන්.:(
     
    Last edited:

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    ගුගල් පින්තුර වලින් හරියටම නිගමනේකට එන්න අමාරුයි බන් ඇත්ත එකක් දාපන් ආයේ දානකොට
     

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    එහෙම කරන්නම වෙනවද බන්.වෙන විදිහක් නැද්ද?

    vena kramayak na ban. one nam warm water valin podda podda adapan pasata masa 2 ,3 vage. ethakota samahara vita hari yayi. namuth hoda ma vade circumcise karana eka. circumcise karana eka hodai mokada ethakota ubata full penis eka kellage atulata danna puluwan.
     
    Oct 8, 2017
    10
    2
    0
    ජිවිතේ එක පාරක්වත් අතේ ගහල නැද්ද :confused:

    මචන් මං අතේ ගහන එක දැනගත්තෙ අවුරුදු විස්සෙදි.මෙහෙම කිව්වට උඹල විස්වාස කරන්නැතිවෙයි.මං මේ ගැන ත්‍රෙඩ් එකකුත් දැම්මා.

    මේකයි සීන් එක.
    උඹල දන්නවනේ සෙක්ස් ගැන ලංකාවෙ තියන ආකල්ප කොහොමද කියලා.
    ඉතින් පොඩි කාලෙ ඉදන්ම මට සෙක්ස් කියල දෙයක් තියනවද කියලවත් දැනගන්න ලැබුනෙ නෑ.
    අපේ ගෙදර ලිප්ස් කිස් එකක් දෙන සීන් එකක් ටීවී එකේ ගියොත් චැනල් එක මාරු කරනවා.
    අනික පොඩි කාලෙ ඉදන්ම හොදට හැසිරෙන්න,අඩුගානෙ කුනුහරුපයක්වත් කියන්න එපා කියල තමයි ඔලුවට දැම්මෙ.
    ඉතින් ගෑනියෙක් නානව පෙනුනොත් එතනින් ඉක්මනට එක්කන් යනවා.
    ඉතින් මගෙ මොලෙත් ඒ විදිහට හැඩ ගැහුනා.ඉස්කෝලෙන් අවුට් වෙනකම් මං දැනගෙන හිටියෙ නෑ ලිංගිකත්වය ගැන.අඩුමගානෙ අතේ ගහන එකවත් දැනන් හිටියෙ නෑ.උඹල මේක විස්වාස කරයිද මන්ද එ්ත් ඇත්ත මේකයි.
    ඔක්කොම ඉගෙනගත්තෙ ඉස්කෝලෙන් අවුට් උනාට පස්සෙ.
    උඹලට කියන්න මං ඉස්කෝලෙන් අවුට් වෙනකම්ම අතේ ගහල නෑ එ් ගැන දන්නෙත් නෑ.
    ගෙදරට කොම්පියුටර්,ඉන්ටනෙට් ගත්තම තමයි ඉගෙනගත්තෙ.
    ඉස්කෝලෙ යනකාලෙ වෙන උන් ෆෝන් ගෙනත් බලනවා.එ්ත් මං එ්කාලෙ එ්වට කැමති නෑ මොකද පොඩි කාලෙ ඉදන්ම දාපු අදහස් නිසා.
     
    Oct 8, 2017
    10
    2
    0
    vena kramayak na ban. one nam warm water valin podda podda adapan pasata masa 2 ,3 vage. ethakota samahara vita hari yayi. namuth hoda ma vade circumcise karana eka. circumcise karana eka hodai mokada ethakota ubata full penis eka kellage atulata danna puluwan.

    එහෙමවත් කරල බලනව මචන්.හරිගියෙ නැත්තං ඉතින් සුන්නත් කරනව.වෙන මොනව කරන්නද.
    සුන්නත් කරයින් පස්සෙ ලිංගික තෘප්තිය අඩු වෙනව කියන්නෙ අැත්තද බන්?
     

    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    එහෙමවත් කරල බලනව මචන්.හරිගියෙ නැත්තං ඉතින් සුන්නත් කරනව.වෙන මොනව කරන්නද.
    සුන්නත් කරයින් පස්සෙ ලිංගික තෘප්තිය අඩු වෙනව කියන්නෙ අැත්තද බන්?

    sensitivity eka adu venava poddak. namuth eke vasiyak tiyenava.
    ubata godak vela sex karanna puluwan, ube penis eka kellage atulatama danna puluwan maga nathara venne na.