Forex ලාබ පාඩු

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    මම නිදි බන් ඔය වෙලාවට :baffled::baffled::baffled:උඹලට කල්ල මරේ පතනවා

    Pending Order ekak dala nidaganin
    mama iye NU 1.30am news ekata PO ekak damma
    ude baladdi 15pips avith within 1 minute
    Loku pips ganak danna epa balan inna velavaka nemeynam
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    adu kalayakin wedi paladaawak. :love::rofl:

    20180208-uuvx-27kb.jpg

    :cool::cool:
    20180208-dfv8-9kb.jpg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,155
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    adu kalayakin wedi paladaawak. :love::rofl:

    20180208-uuvx-27kb.jpg

    :cool::cool:
    පට්ට :cool::cool::cool:
    මචන් ඒලියන් මොන වර්ෂන් එකද උබ කරන්නේ. V2 ට්‍රයි කරලා බැලුවද?? මම දැනට v1 බලන් යනවා.... මට ගැලපෙන පාටයි. දෙකෙන් මොකක්ද වැඩිය හොද??? අහන්නේ V1 තව ගොඩක් කියවන්න තියෙන නිසා...... :dull::dull:
     
    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    පට්ට :cool::cool::cool:
    මචන් ඒලියන් මොන වර්ෂන් එකද උබ කරන්නේ. V2 ට්‍රයි කරලා බැලුවද?? මම දැනට v1 බලන් යනවා.... මට ගැලපෙන පාටයි. දෙකෙන් මොකක්ද වැඩිය හොද??? අහන්නේ V1 තව ගොඩක් කියවන්න තියෙන නිසා...... :dull::dull:

    V2 මන් කියවගෙන යනවා. සීන් එක ටික ටික තේරෙනවා. හෑබයි දෑනට දාපු ඔක්කොම ලොස් උනා. ඉගෙන ගන්න තියෙනවා තව ගොඩක්.:yes::yes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,155
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    V2 මන් කියවගෙන යනවා. සීන් එක ටික ටික තේරෙනවා. හෑබයි දෑනට දාපු ඔක්කොම ලොස් උනා. ඉගෙන ගන්න තියෙනවා තව ගොඩක්.:yes::yes:

    මම තාම BIG E -TMS අදින්නේ... නමුත් ඒලියන් කියන RSIOMA + ADX එකයි නිසා දාන ට්‍රේඩ්ස් ප්‍රමානේ වැඩිවුණා........ :)
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    පට්ට :cool::cool::cool:
    මචන් ඒලියන් මොන වර්ෂන් එකද උබ කරන්නේ. V2 ට්‍රයි කරලා බැලුවද?? මම දැනට v1 බලන් යනවා.... මට ගැලපෙන පාටයි. දෙකෙන් මොකක්ද වැඩිය හොද??? අහන්නේ V1 තව ගොඩක් කියවන්න තියෙන නිසා...... :dull::dull:

    V2 මන් කියවගෙන යනවා. සීන් එක ටික ටික තේරෙනවා. හෑබයි දෑනට දාපු ඔක්කොම ලොස් උනා. ඉගෙන ගන්න තියෙනවා තව ගොඩක්.:yes::yes:

    mata nam melo harupayak therenne ne, indicators deka daganna bariwa mona kathada,
    :sorry::sorry::sorry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,155
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    mata nam melo harupayak therenne ne, indicators deka daganna bariwa mona kathada,
    :sorry::sorry::sorry:
    උබ ඉන්ඩිකෙටර්ස් දාන්න දන්නේ නැද්ද??? ඊයේ පෙරේදා මම ලින්ක් එකක් දාල ඇති
    එලියන්ගේ පෝස්ට් ටික විතරක් තියෙන PDF ඇති. ගුගල් කරත් එනවා....... ඒක කියවපන්. ත්‍රෙඩ් එකේ එක එකාගේ බහුබූත කියෙව්වහම මොලේ අවුල් යනවා.......
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    උබ ඉන්ඩිකෙටර්ස් දාන්න දන්නේ නැද්ද??? ඊයේ පෙරේදා මම ලින්ක් එකක් දාල ඇති
    එලියන්ගේ පෝස්ට් ටික විතරක් තියෙන PDF ඇති. ගුගල් කරත් එනවා....... ඒක කියවපන්. ත්‍රෙඩ් එකේ එක එකාගේ බහුබූත කියෙව්වහම මොලේ අවුල් යනවා.......

    ewidihata dala mt4 restart kara eth penanne ne ban:(
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මොනවාද ඉන්ඩිකෙටර්ස්?? ත්‍රෙඩ් එකෙන්ද ගත්තේ?? කොතනටද සේව් කරේ?? ඉන්ඩිකෙටර්ස් මෙනු එකේ පෙන්නනවද??

    heta puluwannam online waren, man dan off wela gedara yanna ona, heta dannam:D