Ups ....💻🖥

netnet

Well-known member
  • Oct 6, 2016
    10,051
    8,817
    113
    ට්ව් එකටයි ඩයලොග් සැට් එකටයි
    UPS එකක්
    සෙට් කලොත් අවුලක් නැද්ද බන්ලා...
    මේ පවර් යන එන විදියට ලගදිම
    කෙලවෙයි වගේ සේරටම,​
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ට්ව් එකටයි ඩයලොග් සැට් එකටයි
    UPS එකක්
    සෙට් කලොත් අවුලක් නැද්ද බන්ලා...
    මේ පවර් යන එන විදියට ලගදිම
    කෙලවෙයි වගේ සේරටම,​

    අවුලක් වෙන එකක් නෑ මචං මම නම් කරන්ට් ගියාම රෙදි මදින්නෙත් අයන් එක ups එකේ ගහලා:P
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    10,051
    8,817
    113
    අවුලක් වෙන එකක් නෑ මචං මම නම් කරන්ට් ගියාම රෙදි මදින්නෙත් අයන් එක ups එකේ ගහලා:P

    අඩෝ පුලුවන්ද බන්?
    ට්ව් එක විතරක් නම් පැයක් විතර
    පුලුවන් වෙයි නේද?
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ට්ව් එකටයි ඩයලොග් සැට් එකටයි
    UPS එකක්
    සෙට් කලොත් අවුලක් නැද්ද බන්ලා...
    මේ පවර් යන එන විදියට ලගදිම
    කෙලවෙයි වගේ සේරටම,​

    අවුලක් වෙන එකක් නෑ මචං මම නම් කරන්ට් ගියාම රෙදි මදින්නෙත් අයන් එක ups එකේ ගහලා:P

    :eek: