Forex ලාබ පාඩු

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    qs06jb.png

    machan me widiyata balana widiyata hada ganne kohomada
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,155
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    machan elakiri forex sinduwak hadapan
    මේකම පොඩ්ඩක් මොඩිපයි කරලා ගනින් කුකුළෝ

    මළපොතේ අකුරු බෑ කී මිනිහා
    මළපොතේ අකුරු බෑ කී මිනිහා
    ඉංගිරීසි පත්තරයක් මුල ඉඳලා අගට බලනවා
    අග ඉඳලා මුලට බලනවා
    කොහෙන් ඉගෙන ගත්තද මන්දා
    මළපොතේ අකුරු බෑ කී මිනිහා
    මං කැන්දන් එන දවසේකණ අස්සන ගැහුව කෙනා
    පුංචි පුංචි තුණ්ඩු කෑලි එකට තියනවා
    මෙන්න බොලේ ඉංගිරීසි අකුරු ලියනවා
    පාන්දරම කඩේ ගිහින්ගෙනා පත්තරේ බලලා
    මූණ නරක් කර දෑතේ නියපොතු කනවා
    කහට කෝප්පය පැත්තක හීතල වෙනවා
    ගායනය - මාලනී බුලත්සිංහල පද රචනය - දෙල්තොට චන්ද්‍රපාල තනුව - එච්. එම්. ජයවර්ධන
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,155
    29,818
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එලියන් v2 ලෙසන් ටිකක් කරමු සෙනසුරාදා.. :yes::cool: මටත් 100% තාම v2 නම් බැ..

    V1 සමරයිස් කරලා දාපන් කු
    කුලෝ....... මේ මගුල කියවනවා කියවනවා ඉවරයක් නෑ......... අන්තිමට මුල අමතකවෙනවා.... මම දැන් ෂෝට් නෝට් ගහන්න බැලුවේ....... :eek::eek:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    [QUOTE=CyberKing;22827467]elama machan..:love:[/QUOTE]

    11.gif
    එලකිරි මචන් කරමු. මාත් කියවලා කියවල ටිකක් විතර තේරෙනවා දෑන්

    11.gif
    anna thawath hoda wedak :cool:

    Oya strategy eke winning percentage eka kohomada?
    Day trading,scalping or any other?

    mage nam winning eka 80% wada tiyenawa.. mam mula idan meke screen share karala tiyeanwa live acc eke.. mam hitanne mam tama wedima live screen demme acc eke.. anik un horaata demme.. thread eke aramuna uneth live screen ekak dana eka.. muun horaata demma nisa mageth moral bessa.. ithin dan maath idala hitala danne ban.. :rolleyes:


    11.gif
    ane owu ban :sorry:

    11.gif
    V1 සමරයිස් කරලා දාපන් කුකුලෝ....... මේ මගුල කියවනවා කියවනවා ඉවරයක් නෑ......... අන්තිමට මුල අමතකවෙනවා.... මම දැන් ෂෝට් නෝට් ගහන්න බැලුවේ....... :eek::eek:
    V1 summary karanna beh ban.. eke concept hena godak tiyenawa .. v1 walin droke delay stock witarak igena ganin ehenan.. eka witarai alien v2 ekata ona wenne indicator ekak widiayta .. :P
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    euraud-m1-tickmill-ltd-2.png


    හෙට චන්දෙ නිසා ඔන්ලයින් එන්න පුළුවන් වෙයි ද දන්නේ නැ.. ඒවා බලන එකත් වෙනමඅතල් එකක් නෙහ්..:rofl::P

    හරි සරලව වැඩේට බහින්නම්.. මම indicator වලින් මුලින් ගන්නේ ඔය indiya ඔකේ ඉතින් මට දැනට තේරුණ විදියට එලියන් බලන්නේ මාකට් එකේ strength එක.. සාමාන්‍ය rsi කරන්නෙත් එකම නෙහ්.. .. මේකෙදි පොර ලොකු ටයිම් ෆ්‍රේම් වල තියෙන දයිවර්ජන්ස් use කරනවා මාර්කට් එකේ direction එක කියන්න.. divergence කියන්නේ මොකක් ද කියල දන්නේ නැති අයට මම සරලව divergence එකක් draw කරලා තියෙනවා ...

    ඊට අමතරව එලියන් රිජුවම 0 level එක කොර්ස් කරලා යන පැත්ත අනුවත් තීරණ ගන්නවා... එක dds mtf එකත් එක්ක එකට පොර කරන්නේ..

    මීට අමතර obso rsi ගැන නම් මට දැනට මුකුත් ඔලුවට ගහින් නැ.. බලමු එලියන් නෙක්ස් පාඩම් වලින් මුකුත් කියාවිද කියලා..
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    euraud-m1-tickmill-ltd-3.png



    හරි ඊලගට මම කතා කරන්නේ මෙන්න මේ dds mtf indiya ගැන.. මේකේ version කිහිපයක් තිබුනත් මේ පොස්ට් එක දාන වෙලේ තියන update ෆයිල් එක තමා v1.05.. එක ත්රෙඩ් එකේ නොමිලේ ගන්න තියෙනවා. මේකේ ඉතින් පාට 4කින් ලයින් දුවනවා ... එක ලයින් එකක් ඔටෝ hidden වෙලා තියෙන්නේ.. එක ඕන නම් ඇක්ටිව් කරගන්න පුළුවන්.. ඔය ලයින් 4 අදාල ටයිම් ෆ්‍රේම් 4 side එකෙන් තියෙනවා.. dds කියන්නේ ස්ටෝක් indicator එකක් .. ස්ටොක් ඉඳි වලදී අපි කරන්නේ යටධි සෙල් කරනවා උඩදී බයි කරනවා ..

    මේක අලියන ගොඩක් වෙලේට කරන්නේ හයි ටයිම් ෆ්‍රේම් එකක් බලල ඉදරිය නිගමන කිරීම.. ඊ කිව්වේ මිනිහා 1h ටයිම් ෆ්‍රේම් එකට ගහින් බලනවා ඊට වඩා ලොකු ෆ්‍රේම් වල dds කොහෙද යන්නේ කියල...:yes::yes:

    තව මැන් කරනවා ලයින් ටික ඔක්කොම එක ගොඩේ යද්දී මාර්කට් එකේ පීක් එක හොයන එකක්.. එකට මම උඩදී කිව්වා rsi indiyath use කරලා කරන්නේ..
    eGGNXj.jpg


    ඔය මම බොක්ස් එකෙන් මාක් කරලා තියෙන්නේ ඊ වගේ අවස්තාවක් .. ඔය ස්ක්‍රීන් එකේ ලයින් දෙකක් නෙහ් එක ගොඩේ තියෙන්නේ.. නමුත් හරීම එකේ 4 තියෙන්නේ ඕන.. එහෙම එකක් මේ වෙලේ තිබ්බේ නැ.. එකයි ඕක ගත්තේ.. සහ ඔකේ අර රතු පාට තුනී ලයන් එක dds නෝමල් indiya... එක මම වෙනම drag and ඩ්‍රොප් කරලා දාලා තියෙන්නේ.. :D ඔන්න ඔහොම එකට යද්දී rsi indiyen 0 ලෙවල් ක්‍රොස් එකක් එක්ක මාකට් පික් ලෙවල් හොයල opposite සයිඩ් එකට ට්‍රේඩ් කරනවා.. මටත් එක නම් හරියටම තේරෙන්නේ නැ මැන් කොහමද එහෙම හරියටම කියන්නේ කියලා... :oo::sorry: