අනිච්ජ_හා_අනිච්ච_වෙනස_හඳුනාගනිමු_-_බුද්ධ_ශ#

Tchuk

Member
Nov 1, 2012
207
37
0
anichcha gena kiyana kenek, mekata uththarayak denna, api awurudu ekakata Microsoft office 365 license ekak gaththoth, ek aanichcha wenne kohomada......(eka ape kemaththata ne kiyala kiyannne kohomada....magen prashna ahanna kalin uththaraya dila inna,....)
 
INCORRECT

Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    අනිච්ඡ යනු ආශ්වාදයේ කැමැත්ත ඉටු නොවීමේ ස්වභාවයයි.

    ඔබ පරිගනකය යුස් කරන්නෙ රූප සහ ශබ්ද ආශ්වාද විදින්න.

    ඔෆිස් ලයිසන් එක ගන්නෙත් ඒ ආශ්වාද විදින්න උපකාර වෙන්නයි.

    නමුත් පරිගනකයේ ඇත්තටම අස්සාද ඇත්නම් එය සැමටම එක විදියට දැනෙන්න ඕන.

    නමුත් ඔබේ ආච්චිට පරිගනකයේ ආශ්වාදයක් නැහැ. ඒ ඇය ඒකට ඉච්ඡාවක් කැමැත්තක් නොදක්වන නිසා.

    මෙහි තේරුම ආශ්වාදය ඔබ සිතේ මනංකපිතව හදාගත් එකක් බවයි. ඒ කියන්නෙ හිතං චුන් වීමක්. බාහිර රූප ශබ්ද වල ආශ්වාද ඇතැයි රැවටීමක්.

    හැබැයි ආච්චිට ඔෆිස් ලයිසන් එක නිත්‍ය වුනත් අනිත්‍ය වුනත් කිසි ගානක් නැහැ. එයා ඒකට පටිච්ච-බැදුනෙ නැති නිසා.

    ලයිසන් එක්ස්පය වීම ඔබට දුකක්. නමුත් ආච්චිට ගානක් නැහැ.(අනිත්‍ය මෙතනට ගලපන්න පුලුවන්. නමුත් ආච්චිට බැහැ)

    ඉතින් මේ හිතං චුන් වෙන එක අසාරයි. බාහිර ලෝකෙ ආශ්වාද මාත්‍රයක්වත් නැහැ. ඒකයි අනත්ථ හෙවත් අසාර. මේකට ආත්මයක් නැහැ කීවම ගැලපෙනවද?
     
    licen eka expire wena eka duka wenne kohomada, mama gaththe 1 year walata, pariganakaya gena neweyi mama ehuwe license eka gena...mata eka sathutak nam, achchi gena prashnayak ne methana. mokada ahchita ewa wedak nethi nisa thamayi achchi licwnse ganna giye neththe, license gaththe mama..
     
    Last edited:

    Tchuk

    Member
    Nov 1, 2012
    207
    37
    0
    licen eka expire wena eka duka wenne kohomada, mama gaththe 1 year walata, pariganakaya gena neweyi mama ehuwe license eka gena...mata eka sathutak nam, achchi gena prashnayak ne methana..

    mama license ekata kemathi une 1 year yanakam weda karaganna puluwan nisa,,

    mata e wagema 1 year yanakam weda karaganna puluwan, kemethehe wenasak une ne,,ithn kohomada kemeththa ituwune ne kiyanne . methanadi mage kemeththa itu wela thiyenne..
     
    Last edited:

    Tchuk

    Member
    Nov 1, 2012
    207
    37
    0
    අනිච්ඡ යනු ආශ්වාදයේ කැමැත්ත ඉටු නොවීමේ ස්වභාවයයි.

    ඔබ පරිගනකය යුස් කරන්නෙ රූප සහ ශබ්ද ආශ්වාද විදින්න.

    ඔෆිස් ලයිසන් එක ගන්නෙත් ඒ ආශ්වාද විදින්න උපකාර වෙන්නයි.

    නමුත් පරිගනකයේ ඇත්තටම අස්සාද ඇත්නම් එය සැමටම එක විදියට දැනෙන්න ඕන.

    නමුත් ඔබේ ආච්චිට පරිගනකයේ ආශ්වාදයක් නැහැ. ඒ ඇය ඒකට ඉච්ඡාවක් කැමැත්තක් නොදක්වන නිසා.

    මෙහි තේරුම ආශ්වාදය ඔබ සිතේ මනංකපිතව හදාගත් එකක් බවයි. ඒ කියන්නෙ හිතං චුන් වීමක්. බාහිර රූප ශබ්ද වල ආශ්වාද ඇතැයි රැවටීමක්.

    හැබැයි ආච්චිට ඔෆිස් ලයිසන් එක නිත්‍ය වුනත් අනිත්‍ය වුනත් කිසි ගානක් නැහැ. එයා ඒකට පටිච්ච-බැදුනෙ නැති නිසා.

    ලයිසන් එක්ස්පය වීම ඔබට දුකක්. නමුත් ආච්චිට ගානක් නැහැ.(අනිත්‍ය මෙතනට ගලපන්න පුලුවන්. නමුත් ආච්චිට බැහැ)

    ඉතින් මේ හිතං චුන් වෙන එක අසාරයි. බාහිර ලෝකෙ ආශ්වාද මාත්‍රයක්වත් නැහැ. ඒකයි අනත්ථ හෙවත් අසාර. මේකට ආත්මයක් නැහැ කීවම ගැලපෙනවද?

    e kathawa matanam hemathissema adala ne, mokada mage job eka..gowiyek udella athata ganne aswada windinna neweyi ne..( mulika prashnayata adala netha...)
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    mama license ekata kemathi une 1 year yanakam weda karaganna puluwan nisa,,

    mata e wagema 1 year yanakam weda karaganna puluwan, kemethehe wenasak une ne,,ithn kohomada kemeththa ituwune ne kiyanne . methanadi mage kemeththa itu wela thiyenne..

    ඔබ කැමති වුනත් නැතත් ඒ ආශ්වාද ඔබට විදින්න බැහැ. එය මනංකපිතව හදාගන්න දෙයක් මිස ලයිසන් එකේවත් පරිගනකයේවත් බාහිර ලෝකයේවත් තියෙන දෙයක් නෙවෙයි.
     
    Tchuk

    Member
    Nov 1, 2012
    207
    37
    0
    ඔබ කැමති වුනත් නැතත් ඒ ආශ්වාද ඔබට විදින්න බැහැ. එය මනංකපිතව හදාගන්න දෙයක් මිස ලයිසන් එකේවත් පරිගනකයේවත් බාහිර ලෝකයේවත් තියෙන දෙයක් නෙවෙයි.

    eka hari , hariyata hari, eth methana prashne eka neweyi, mage kemeththa ituwune ne kiyanne kohomada..
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    e kathawa matanam hemathissema adala ne, mokada mage job eka..gowiyek udella athata ganne aswada windinna neweyi ne..( mulika prashnayata adala netha...)

    ගොවියා උදැල්ල අතටගන්නෙත් රියදුරා සුක්කානම අතටගන්නෙත් ඔබ පරිගනකය යුස් කරන්නෙත් එකම බලාපොරොත්තුවකින්. එම ක්‍රියාව තුලින් හෝ එය අවසානයේ පංච ඉන්ද්‍රියන් පිනවීමට හැකිවේවා යන අදහසින්.
     
    Tchuk

    Member
    Nov 1, 2012
    207
    37
    0
    ගොවියා උදැල්ල අතටගන්නෙත් රියදුරා සුක්කානම අතටගන්නෙත් ඔබ පරිගනකය යුස් කරන්නෙත් එකම බලාපොරොත්තුවකින්. එම ක්‍රියාව තුලින් හෝ එය අවසානයේ පංච ඉන්ද්‍රියන් පිනවීමට හැකිවේවා යන අදහසින්.

    me prashne amathaka karannako, kalin ekata uththara denna....
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    eka hari , hariyata hari, eth methana prashne eka neweyi, mage kemeththa ituwune ne kiyanne kohomada..

    එහෙම කියන්නෙ එය ඔබ මනංකපිතව සිතේ හදාගත් දෙයක් මිස සත්‍ය වශයෙන් බාහිර ලෝකයේ තිබු දෙයක් නොවන නිසා.

    මෙහෙම හිතන්න microsoft එකෙන් announce කරනවා office licence extend නොකරපු අයට 1000$ gift voucher එකක් දෙනව කියලා. දැන් ඔබට කලින් තිබු ආශ්වාදෙ ඒ විදියටම දැනෙනවද? ඒ කෙරෙහි ද්වේශයක් නේද දැනෙන්නෙ අපරාදෙ කලින් ලයිසන් කලේ කියලා.
     
    ඔබේ කැමැත්ත කිසියම් ආශ්වාදයක් විදින එක. නමුත් සත්‍යවශයෙන් ඔබ විදිනව නෙවෙයි ඔටෝ චුන් වෙනව විතරයි. ඇස් ඇරලා බලන්න යාලු. මේවා හිතේ හදාගත්ත දේවල් විතරයි. ඔබ ඇත්තටම ආශ්වාද විදින්නෙ නැහැ. මෙය අනිත්‍යයි අනිත්‍යයි කිව්වට ගැලපීමකුත් නැහැ.
     
    Tchuk

    Member
    Nov 1, 2012
    207
    37
    0
    එහෙම කියන්නෙ එය ඔබ මනංකපිතව සිතේ හදාගත් දෙයක් මිස සත්‍ය වශයෙන් බාහිර ලෝකයේ තිබු දෙයක් නොවන නිසා.

    මෙහෙම හිතන්න microsoft එකෙන් announce කරනවා office licence extend නොකරපු අයට 1000$ gift voucher එකක් දෙනව කියලා. දැන් ඔබට කලින් තිබු ආශ්වාදෙ ඒ විදියටම දැනෙනවද? ඒ කෙරෙහි ද්වේශයක් නේද දැනෙන්නෙ අපරාදෙ කලින් ලයිසන් කලේ කියලා.

    den thererenaw neda
    , anitha kiyanne mokakda kiyala..license kiyalawath , thikonayak kiylawath , api hithin hada gaththa deyak misa lokaye thiyena wena deyak ne. ape kemeththa itu karanna wath itu nokaranna wath deyak thiyenna ona...theruwan saranayi...darmawabodayama lebewa...
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH

    den thererenaw neda
    , anitha kiyanne mokakda kiyala..license kiyalawath , thikonayak kiylawath , api hithin hada gaththa deyak misa lokaye thiyena wena deyak ne. api kemeththa itu karanna wath itu nokaranna wath deyak thiyenna ona...theruwan saranayi...darmawabodayama lebewa...

    වැරදියි. ලයිසන් එකත් තියෙනවා, ත්‍රිකෝණයත් තියෙනවා. නමුත් ඔබ එය අරබයා මනංකපිත ආශ්වාදයක් හදාගන්නවා.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කිසිවක් නැත යන අන්තය බුද්ධ දේශනාවටත් පටහැණියි. එහෙනමි බුදුරජානන් වහන්සේ කෙලින්ම කියනවා "මහනෙනි කිසිවක් නැත"කියලා.

    ඕකට කියන්නෙ චතුකෝටික දෘෂ්ටිය කියලා.
    ඇත
    නැත
    ඇත්තේද නැත
    නැත්තේද නැත.

    බුදුදහමෙ කියන්නෙ ප‍ච්චුප්පන්නව හට ගැනීම පැවතීම නැතිවීම වෙනවා යන්නයි.

    ඔබට විපාක ලෝකෙ නැහැ කියල හිතෙනව නම් උස බිඩිමකින් බිමට පැනලා බලන්න.
     
    netha kiyana bawak mama kiyanne ne. oya oya kiyana tharkaya ganna giyoth okkoma etha kiyana thenata neda wetenne..nithya nithya bawa genayi mama katha kale..patalawanna epa
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    den thererenaw neda, anitha kiyanne mokakda kiyala..license kiyalawath ,thikonayak kiylawath , api hithin hada gaththa deyak misa lokaye thiyena wena deyak ne. ape kemeththa itu karanna wath itu nokaranna wath deyak thiyenna ona...theruwan saranayi...darmawabodayama lebewa...

    මේවගේ සාකච්චා වලදි අවංක වෙන්න මිතුර
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113

    den thererenaw neda
    , anitha kiyanne mokakda kiyala..license kiyalawath , thikonayak kiylawath , api hithin hada gaththa deyak misa lokaye thiyena wena deyak ne. ape kemeththa itu karanna wath itu nokaranna wath deyak thiyenna ona...theruwan saranayi...darmawabodayama lebewa...

    oyata ona widhiyata prashnaya ahanna dhenna kiyalaa, oyata ona widhiyata uththareikuth illanawaa.
     
    Tchuk

    Member
    Nov 1, 2012
    207
    37
    0
    මේවගේ සාකච්චා වලදි අවංක වෙන්න මිතුර

    "එහෙම කියන්නෙ එය ඔබ මනංකපිතව සිතේ හදාගත් දෙයක් මිස සත්‍ය වශයෙන් බාහිර ලෝකයේ තිබු දෙයක් නොවන නිසා. "
    methana ne kiyana eka hari...eth eken kiyanne ne hema deyak ma ne kiyala, anika mama kiwwe oyama dila thibuna uththare,,
     
    Last edited:

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේ අනිච්ඡ (කැමති ච යන්නක් දා ගන්න) යන වචනය ආශ්වාදයේ කැමැත්ත ඉටුකර ගැනීමට නොහැකි බව ලෙස ගැලපීම තුලින් අපිට කෙලෙස් බොහෝමයක් මැඩපවත්වන්න පුලුවන්.

    නමුත් අනිත්‍ය යන්න හැම දෙයටම ගලපන්නත් බැහැ. එහෙම කලත් විරුද්ද /වැරදි අර්ථත් එනවා.