ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Litecoin (LTC)

    Upcoming Days

    1) Fail =>80-110$

    2 Amazing pump => 500-800$

    3) After few weeks second pump =>1500-2000$

    @Gasa84
    උබට ගොඩ යන්න ඕන නම්.ලොස්ට් සේරම කවර කර ගන්න ඕන නම්..coinbase එකෙන් LTC ගනින්.. :lol::lol:

    Trade එකෙන් ගොඩ යන උන් 10% වත් දීපල්ලා :lol::growl:

    Last edited:

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll

    Based on charts or news?
     
    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    මේක ඇත්තද බන්. උඹලගේ කපාගෙන තියෙනවද. මගේ නම් නෑ තවම

    Capture.png
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    Based on experience :P:lol:

    දෙයියෝ දිවිය බලන් නේද කිව්වේ ? ඔන්න එහනම් ඔය කියන ගනාට බැස්සොත් ඉන්වෙස්ට් කරනවා ප්රෝෆිට් නම් 10 % දෙනවා එකෙන්ම
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දෙයියෝ දිවිය බලන් නේද කිව්වේ ? ඔන්න එහනම් ඔය කියන ගනාට බැස්සොත් ඉන්වෙස්ට් කරනවා ප්රෝෆිට් නම් 10 % දෙනවා එකෙන්ම

    එල එල..120-80$ range එකට බැස්සත් ගනින්..full trade එක වෙන්න මාස 03-04 විතර යාවි
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Biggest Stock Market Crash in coming :shocked:

    DJI,Apple price will drop like hell :rofl: :lol:

    Is BTC will follow entire market crash :rolleyes: if follow 4800 my target possible..mostly within 10 days BTC will drop 4800$ :sorry: even 3000$ possible :shocked:

    Last edited:

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    අපිත් කියක් හරි හොයා ගන්න කියල ගේමට බහින්න හැදුව,කොහෙද bittrex,Poloniex new registration කරන්න දෙන්නේ නැ දැන් :oo::oo::oo::oo: Poloniex register උනා verification complete වෙන්නේ නැ :shocked::shocked:
    ටෝකන්ඩ :frown::frown::frown::frown::frown:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අපිත් කියක් හරි හොයා ගන්න කියල ගේමට බහින්න හැදුව,කොහෙද bittrex,Poloniex new registration කරන්න දෙන්නේ නැ දැන් :oo::oo::oo::oo: Poloniex register උනා verification complete වෙන්නේ නැ :shocked::shocked:
    ටෝකන්ඩ :frown::frown::frown::frown::frown:

    තොට පිස්සුද... ලොකුම crash අත ලග තියද්දි ගානක් හොයන්න කතා..බැරි වෙලා හරි BTC 1000$ පහල අවොත් game over :P:P
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Biggest Stock Market Crash in coming :shocked:

    DJI,Apple price will drop like hell :rofl: :lol:

    Is BTC will follow entire market crash :rolleyes: if follow 4800 my target possible..mostly within 10 days BTC will drop 4800$ :sorry: even 3000$ possible :shocked:

    හෙට හෝ අනිද්ද වෙද්දි බිට් කොයින් 7300 -7000 වගේ වැටුනොත් ආයේ නවතින්නේ 3300

    :baffled::baffled::baffled::baffled:
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    Next 24 - 48 hours BTC correction will start from around 9300-8900 towards 7400-7800. ALT might to do the same correction