දැම්ම යකෝ

GMC

Member
Sep 13, 2017
1,193
234
0
8ටත් කලින්? :rolleyes:කෝ දාපං බලන්න තීන්ත ගාපු ඇඟිල්ලේ පොටෝ එකක්
 
Sep 4, 2015
3,212
269
0
හුත්තො කියපන්කෝ අයිඩෙන්ටිය විතරක් අරන් ගියාම ඇතිද ? :love:
 

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    Podi Silva - පොඩි සිල්වා;22834108 said:
    උබලා වගේ අසහන කාරයෝ ඇයි පොහොට්ටුව ට කැමති බන්

    උඹ ඡන්දෙ දැම්මද
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    මේ නිකන් අයිඩින්ටි එක විතරක් අරන් ගියාම ඇතිද බන් ? :D

    අයිඩින්ටිය හරි ලයිසන් එක පාස්පෝර්ට් එක හරි අරන් පලයං
    තෝ ඡන්ද කාඩ් කියන දන්නෙ නෑ නේ. ඒ වුණාට දවසට නියර් මිස් 10ක් දානව :D
    ඇයි යකෝ තැපෑලෙන් එන්නෙ දම්පාට කාඩ් එකක් වගේ කොලයක්
    ඒකෙ තමා ශාලා අංකෙ, තව විස්තර එහෙම තියෙන්නෙ
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,685
    4,558
    113
    Sinhalu prakashitha chanda walin 70% K chande dalanam pottuwa dinala ,prakashitha chanda 40 - 55% UNP dinala