මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,656
    1
    9,251
    113
    colombo
    මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

    දික්වැල්ල උතුර කොට්ඨාසයේ විද්‍යාල ප්‍රතිඵලය

    පොදුජණ පෙරමුණ :-471
    UNP:-150
    JVP:-50
    SLFPA:- 13
    REJECTED:-14
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,656
    1
    9,251
    113
    colombo
    දික්වැල්ල - අශෝකාරාමය විහාරය ප්රතිපලය
    Podujana Peramuna 629
    UNP 111
    JVP 35
    SLMC 35
    UPFA 35
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මෙහෙම වෙනවනම් ජනදිපතිකම ළමයෙකුට දෙන්න වෙනවා
    දැන් ඉතිං උඹට වෙන්නේ රනිල් හරි මහින්ද හරි කියන දෙයක් අහගෙන මේ අවුරුදු 2ක බල්ලා වගේ ඉන්න :rofl:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,699
    20,980
    113
    dihatma dahan meke
    pohotuwa dennoth maha mathiwaranay ey lagadima
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,564
    98,525
    113
    හෙට උදේ පත්තරේ අච්චු ගහන එකා මත තමා ජනාදිපතිගෙ ජීවිතය රැදිල තියෙන්නෙ.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,656
    1
    9,251
    113
    colombo
    මාතලේ දිස්ත්රික්කයේ පල්ලෙපොල ප්රදේශීය සභාවේ මාදිවෙල කොට්ඨාශයේ ප්රතිපලය මිට සුළු මොහොතකට පෙර එහිදී නිකුත් කෙරින.

    ශ්රී ලංකා පොදුජන පෙරමුණ – 376
    එක්සත් ජාතික පක්ෂය – 146
    එක්සත් ජනතා නිදහස් සන්ධානය – 44
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හෙළයෙක්;22836924 said:
    හෙට උදේ පත්තරේ අච්චු ගහන එකා මත තමා ජනාදිපතිගෙ ජීවිතය රැදිල තියෙන්නෙ.

    :rofl::rofl::rofl::rofl: