මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    E2c1nCz_TrmAvYVd_lysOA.png
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,698
    20,977
    113
    ෆෙස්බුකියේ එක එකා දාන ඒවා :yes: පොඩි මධ්‍යස්ථාන වලින් එවෙලේ ගණන් කරල ලීක් වෙන ඒවා මම හිතන්නේ.
    ela ela unofficial ewa thama passe official wenne mathaka nadda presidential election eke wuna wage ela ela digatma danna
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    කුරැසයෝ සක්කිලි උනේ කෝමද? පැහැදිලි කරපන්කෝ...
    උන් තමයි සුද්දගේ තාන්න මාන්නවලට ලොල් වෙලා ගෑනිට රෙද්ද උස්සන්න කිව්වේ.
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ෆෙස්බුකියේ එක එකා දාන ඒවා :yes: පොඩි මධ්‍යස්ථාන වලින් එවෙලේ ගණන් කරල ලීක් වෙන ඒවා මම හිතන්නේ.

    mew madyasthana wala counts.....ewa ekathu karala thamai kottasha counts eka enne...kottasha tika tally karala thamai manthree aasana ekka e palaath paalana aayathanayema result eka release wenne...

    Petti transport karanne nathiwa centre ekeyma count karana hinda ikmanata release wenawa
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,655
    1
    9,249
    113
    colombo
    අම්බලන්ගොඩ තල්ගස්ගොඩ කාලගිරි විහාරය කොට්ඨාසයේ ප්රතිඵලය
    පොදුජන පෙරමුණ 1030
    ශ්රී ල.නිප ය 259
    එක්සත් ජාතික පක්ෂය 154
    ජ.ව්පේ.122
    කෙහෙල් ඇවරිය 12
     

    Kesbewa

    Member
    Feb 10, 2018
    12
    2
    0
    මතුගම බොරලුගොඩ කොට්ඨාශයේ ඡන්ද ගනන් කිරීම අවසන් කර ඇත.

    SLPP – 179
    UNP – 82
    JVP – 20
    PA – 09
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,698
    20,977
    113
    අම්බලන්ගොඩ තල්ගස්ගොඩ කාලගිරි විහාරය කොට්ඨාසයේ ප්රතිඵලය
    පොදුජන පෙරමුණ 1030
    ශ්රී ල.නිප ය 259
    එක්සත් ජාතික පක්ෂය 154
    ජ.ව්පේ.122
    කෙහෙල් ඇවරිය 12

    heta patthara print karana eka athe thama okkoma thiyenne :yes:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උන් තමයි සුද්දගේ තාන්න මාන්නවලට ලොල් වෙලා ගෑනිට රෙද්ද උස්සන්න කිව්වේ.
    එතකොට මිහිදු හාන්දුරන්ට දානේ දෙන්න එලොලු කපපු පින්වතුන්, උවැසි, උවැසියන් එහෙම නිවන් යන්නමද එලොලු කැපුවේ