මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බණ්ඩාරවෙල නගරසභාව අපි ඔරලෝසුව දිනුම්
    UNP අලි ඔලු, මැර මන්ත්‍රී චමින්ද විජේසිරිට සහ ඔහුගේ අයියාට ආසනයද අහිමි වෙයි. :lol::lol: කඩු අරං යකා නැටුවාට දැන් වැඩක් නැත. විජේසිරි අයියා මලෝ හොම්බෙන් යන්න පරාදයි. මැර බලෙන් එන්න යන ඕනිම දේශපාලුවෙකුට වෙන්නේ ඕකයි.

    කාගෙද ඔරලෝසුව??? :rolleyes::rolleyes:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,660
    1
    9,262
    113
    colombo
    මාතර - රස්සන්දෙනිය
    පොදුජන පෙරමුණ 744
    UNP 299
    JVP 185
    UPFA 174
     

    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    තිස්සමහාරාම ජවිපෙ දිනයිද මොකෝ කියන්නේ කට්ටිය :oo: මයිත්‍රී හතරට වැටෙන එක නං ස්ථිරයි හම්බන්තොටින්

    JVP eka 2nd place ganivi
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඔරලෝසුව කියන්නේ මොකද්ද :oo:

    මෙහෙ මචං පොහොට්ටුවේ සෙට් එකයි, හිටන්ගේ කීප දෙනෙකුයි එකතු වෙලා චන්දේ ඉල්ලුවේ ස්වාධීන කණ්ඩායමකින්. ඒක තමයි ඔරලෝසුව.
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    කාගෙද ඔරලෝසුව??? :rolleyes::rolleyes:

    මෙහෙ මචං පොහොට්ටුවේ සෙට් එකයි, හිටන්ගේ කීප දෙනෙකුයි එකතු වෙලා චන්දේ ඉල්ලුවේ ස්වාධීන කණ්ඩායමකින්. ඒක තමයි ඔරලෝසුව. (බහුතරය පොහොට්ටුව)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහෙ මචං පොහොට්ටුවේ සෙට් එකයි, හිටන්ගේ කීප දෙනෙකුයි එකතු වෙලා චන්දේ ඉල්ලුවේ ස්වාධීන කණ්ඩායමකින්. ඒක තමයි ඔරලෝසුව.
    they got the last time negotiation.......

    president is on a stake.....
    now he is not cared any more....:sorry:

    horu allana ekata kela weyida banz......:eek:
     

    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    අඩෝ මයිත්‍රීට අපේ තාත්ත දෙනවා කිව්වා මන් පොහොට්ටුවට දන්නා හිට්යේ ඉතින් දෙන්නම නොදා හිටිය අලියා දිනයද බන් හෆෝ..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    I feel they will........
    tissamaharama area remembers their governance.......

    JVP eka 2nd place ganivi

    මම කියන්නේ නං ඒක ජවිපෙ දිනුවොත් හොඳයි උන් ඒක හොඳට කරා ලු :yes:

    මයිත්‍රී එකක්වත් දිනන්නේ නැතුව ජවිපෙ එකක් දින්නොත් ඉතින් ආය රෙද්දක් ඇඳගෙන මයිත්‍රීට ආණ්ඩු කරන්න වෙන්නේ නෑ
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    they got the last time negotiation.......

    president is on a stake.....
    now he is not cared any more....:sorry:

    horu allana ekata kela weyida banz......:eek:

    මම හිතන්නේ හොරු ටික මහජනතාව ඇලුලුවා. :D හොරු එලවන වැඩෙත් මහජනතාවම කරා.
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    they got the last time negotiation.......

    president is on a stake.....
    now he is not cared any more....:sorry:

    horu allana ekata kela weyida banz......:eek:
    බැදුම්කර හොරු ඇල්ලුවනේ.. හෙට උදේට උදයන්තට ඩුබායි වලින්ම ආයේ රැසියා තානාපති හැටියට යන්න පුලුවන සයිස් එකක් තියෙන්නේ. :P:P:P:P