බණ්ඩාරවෙල නගරසභාව අපි ඔරලෝසුව දිනුම්
UNP අලි ඔලු, මැර මන්ත්‍රී චමින්ද විජේසිරිට සහ ඔහුගේ අයියාට ආසනයද අහිමි වෙයි.කඩු අරං යකා නැටුවාට දැන් වැඩක් නැත. විජේසිරි අයියා මලෝ හොම්බෙන් යන්න පරාදයි. මැර බලෙන් එන්න යන ඕනිම දේශපාලුවෙකුට වෙන්නේ ඕකයි.
කාගෙද ඔරලෝසුව???




මයිත්‍රී හතරට වැටෙන එක නං ස්ථිරයි හම්බන්තොටින්


හොරු එලවන වැඩෙත් මහජනතාවම කරා.