ȜMA X;22838534 said:චන්ද‍්‍රිකාගේ බලකොටුව අත්නගල්ලේ සියළුම කොට්ඨාශ පොහොට්ටුවෙන් දිනාගනී…
ගම්පහ දිස්ත‍්‍රික්කයේ අත්තනගල්ල ප‍්‍රාදේශීය සභාවේ සියළුම කොට්ඨාශ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් දිනාගෙන ඇති බව නිල නොවන ආරංචි මාර්ග කියයි.
එම ආසනයේ ශ‍්‍රීලනිප සංවිධායිකා ලෙස කටයුතු කරන ලද්දේ හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග වීම විශේෂත්වයකි.




2020 UNP අාණ්ඩුව අාවහම බයියො සුනේ සුන්..
