ආසනේ පැරදුන මැරයෝ කව්ද?
උඹලගේ පැතිවල ආසනේ පැරදුන මැරයෝ, දූශිතයෝ, අලි ඔලුවෝ කව්ද?
මේ ඉන්නේ බණ්ඩාරවෙල උගේ අම්මගේ අප්පගේ බූදලේ කියලා හිතාගන ඉන්න චමින්ද විජේසිරි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී.
ලස්සනට තිබුණ බණ්ඩාරවෙල බොරුවට ටව්මේ විතරක් මල් වවලා විනාස කරලා දැම්මේ මූ තමයි. කඩ වලින් සල්ලි අරං පේමන්ට් වෙනකල් කඩේ ඉස්සරහට ගන්න දුන්නා. දැන් සමහර තැන් වලින් පේමන්ට් එකෙන් යන්න බෑ. හැම තැනම මුගේ හෙන්චයියෝ පෙට්ටිකඩ හැදුවා. හෙංචයියංගෙන් සල්ලි අරං පාරේ හදන්න දුන්න මේ පෙට්ටි කඩ නිසා දැන් පාරක යන්න ඉඩක් නෑ, පදික වේදිකා ඇත්තෙත් නෑ.
ගාන කඩාගන්න ඕනිවට ප්‍රොජෙට් පාස්කරගන පරණ බස්ටෑන්ඩ් එක කඩලා එළවලු කඩ ගහන්න පටන්ගත්තා. පටංගත්තා විතරයි කම්බි කණු හිටෙව්වා වෙන මොකුත් කරේ නෑ. මුංගේ UNP ආන්ඩුව ආවා විතරයි වැඩේ එතනම නතර උනා. සීවලී ඉස්කෝලෙට යන පැත්තේ කන්ද කපලා බිල්ඩිමක් ගහන්න ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තා අන්තිමට කන්ද කඩාගන වැටිලා මිනිස්සුන්ට යන්න පාරකුත් නෑ ප්‍රොජෙක්ට් එක කරෙත් නෑ කම්බි කණු විතරයි. මුංගේ ආන්ඩුව තිබිලා මූ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලත් අඩුම තරමේ ටව්ම අවට පාරක වලක් වහගන්නවත් මූට බෑ. මූ තනිකර බණ්ඩාරවෙල වැනසුවා.
ට්‍රයි එක දුන්නේ මුගේ අයියව මේ පාර නගර සභාවට දාන්න. අන්තිමට මූ ආසනෙත් එක්ක පරාදයි. හවස මැර පාට් දාගන තැන තැන කඩු තියන් හිටියා. පොලිස්කාරයන්ට පවා බැනලා අලි ඔලුව දාගන හිටියේ. අන්තිමට හොම්බෙන් යන්න UNP ය පරාදයි. දැන් නම් මූ ගමෙත් නෑ කියලයි ආරංචිය. බුද්ධිමත්ව චන්දය පාවිච්චි කරපු පුරවැසියන්ට උපහාරය.

Last edited: