ආසනේ පැරදුන මැරයෝ කව්ද?

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ආසනේ පැරදුන මැරයෝ කව්ද?

    උඹලගේ පැතිවල ආසනේ පැරදුන මැරයෝ, දූශිතයෝ, අලි ඔලුවෝ කව්ද?

    මේ ඉන්නේ බණ්ඩාරවෙල උගේ අම්මගේ අප්පගේ බූදලේ කියලා හිතාගන ඉන්න චමින්ද විජේසිරි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී.
    Chaminda-wijesiri.jpg

    ලස්සනට තිබුණ බණ්ඩාරවෙල බොරුවට ටව්මේ විතරක් මල් වවලා විනාස කරලා දැම්මේ මූ තමයි. කඩ වලින් සල්ලි අරං පේමන්ට් වෙනකල් කඩේ ඉස්සරහට ගන්න දුන්නා. දැන් සමහර තැන් වලින් පේමන්ට් එකෙන් යන්න බෑ. හැම තැනම මුගේ හෙන්චයියෝ පෙට්ටිකඩ හැදුවා. හෙංචයියංගෙන් සල්ලි අරං පාරේ හදන්න දුන්න මේ පෙට්ටි කඩ නිසා දැන් පාරක යන්න ඉඩක් නෑ, පදික වේදිකා ඇත්තෙත් නෑ.
    ගාන කඩාගන්න ඕනිවට ප්‍රොජෙට් පාස්කරගන පරණ බස්ටෑන්ඩ් එක කඩලා එළවලු කඩ ගහන්න පටන්ගත්තා. පටංගත්තා විතරයි කම්බි කණු හිටෙව්වා වෙන මොකුත් කරේ නෑ. මුංගේ UNP ආන්ඩුව ආවා විතරයි වැඩේ එතනම නතර උනා. සීවලී ඉස්කෝලෙට යන පැත්තේ කන්ද කපලා බිල්ඩිමක් ගහන්න ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තා අන්තිමට කන්ද කඩාගන වැටිලා මිනිස්සුන්ට යන්න පාරකුත් නෑ ප්‍රොජෙක්ට් එක කරෙත් නෑ කම්බි කණු විතරයි. මුංගේ ආන්ඩුව තිබිලා මූ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලත් අඩුම තරමේ ටව්ම අවට පාරක වලක් වහගන්නවත් මූට බෑ. මූ තනිකර බණ්ඩාරවෙල වැනසුවා.

    ට්‍රයි එක දුන්නේ මුගේ අයියව මේ පාර නගර සභාවට දාන්න. අන්තිමට මූ ආසනෙත් එක්ක පරාදයි. හවස මැර පාට් දාගන තැන තැන කඩු තියන් හිටියා. පොලිස්කාරයන්ට පවා බැනලා අලි ඔලුව දාගන හිටියේ. අන්තිමට හොම්බෙන් යන්න UNP ය පරාදයි. දැන් නම් මූ ගමෙත් නෑ කියලයි ආරංචිය. බුද්ධිමත්ව චන්දය පාවිච්චි කරපු පුරවැසියන්ට උපහාරය.

    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මෙහේ නම් ගම කාපු එකෙක් වහල්ලුන්ගේ පිහිටෙන් ගොඩ ගියා.
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මෙහේ නම් ගම කාපු එකෙක් වහල්ලුන්ගේ පිහිටෙන් ගොඩ ගියා.

    මොන පක්ෂෙන් ඉල්ලුවත් චාටර් උන්ට දෙන්න නරකයි.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පොන්නයෙක්... අර කපපු පාර මම දැක්කා... ඒකෙ ත්රීවිල් විතරයි දැන් දුවන්න පුලුවන් නේ?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මොන පක්ෂෙන් ඉල්ලුවත් චාටර් උන්ට දෙන්න නරකයි.

    ගමට වැඩක් කරපු ඒකා පරාදයි,කොන්ත්‍රාත් අරන් ගසා කාපු,කෙල්ලෝ දූෂණය කරපු එකා දිනුම්.දේශප්‍රේමි ඡන්ද නේ,:rofl:
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    පොන්නයෙක්... අර කපපු පාර මම දැක්කා... ඒකෙ ත්රීවිල් විතරයි දැන් දුවන්න පුලුවන් නේ?

    ඔව් බං ඒත් ත්‍රීවිල් එකක් යන්නෙත් හෙන අමාරුවෙන්. එහා පැත්තේ බිල්ඩිම ගාවින් කාඩාගන ගිය ටික උන් කියපු විදිහට හදලා ඉවර කරා මේ යකා පටන්ගත්ත ප්‍රොජෙක්ට් එකේ කම්බි ටිකත් දිරනවා.

    තාත්තා මාළුකාරයා නිසා ඒ චන්ඩිපාට් තමයි මූ හැමෝටම දාන්නේ. නගර සභාවේ ඉන්නෙත් මුගේ හෙන්චයියෝ විතරයි. අනිත් උන් ඔක්කොමලා එලෙව්වා.
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ගමට වැඩක් කරපු ඒකා පරාදයි,කොන්ත්‍රාත් අරන් ගසා කාපු,කෙල්ලෝ දූෂණය කරපු එකා දිනුම්.දේශප්‍රේමි ඡන්ද නේ,:rofl:

    ඒක ඉතිං චන්ද දෙන උන්ගේ ගොං කම. සමහරු ඉන්නවා ගමට වැඩ කරන මුවාවෙන් උන් කරන්නේ ප්‍රොජෙක්ට් පාස් කරගන උන්ගේ සාක්කු පුරවගන අන්තිමට බෝඩ් දාගන්න එක උන් කොරා කියලා
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,241
    113
    Gotland
    මෙහෙ ලැට් කටා රාජිතයගේ ආසනේ පරාදයි. පකයව ඔයිට කලින්ම හු කියල එලෙව්වේ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒක ඉතිං චන්ද දෙන උන්ගේ ගොං කම. සමහරු ඉන්නවා ගමට වැඩ කරන මුවාවෙන් උන් කරන්නේ ප්‍රොජෙක්ට් පාස් කරගන උන්ගේ සාක්කු පුරවගන අන්තිමට බෝඩ් දාගන්න එක උන් කොරා කියලා

    ගොන්කම නෙමෙයි කෙලෙහි ගුණයක් නොදන්න කම
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මෙහෙ ගූගල් බැලූන් හරින් ගේ ආසනෙත් පරාදයි :lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් බං ඒත් ත්‍රීවිල් එකක් යන්නෙත් හෙන අමාරුවෙන්. එහා පැත්තේ බිල්ඩිම ගාවින් කාඩාගන ගිය ටික උන් කියපු විදිහට හදලා ඉවර කරා මේ යකා පටන්ගත්ත ප්‍රොජෙක්ට් එකේ කම්බි ටිකත් දිරනවා.

    තාත්තා මාළුකාරයා නිසා ඒ චන්ඩිපාට් තමයි මූ හැමෝටම දාන්නේ. නගර සභාවේ ඉන්නෙත් මුගේ හෙන්චයියෝ විතරයි. අනිත් උන් ඔක්කොමලා එලෙව්වා.

    මම හිතුවේ බිල්ඩින වැඩේ යනවා කියල.. මහ පත බිල්ඩිමක් නේ ඒක....
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මම හිතුවේ බිල්ඩින වැඩේ යනවා කියල.. මහ පත බිල්ඩිමක් නේ ඒක....

    ඒ බිල්ඩිම හදන්න කපලා තමයි ඒ පැත්තෙන් මුලින්ම කන්ද කඩාගන වැටුනේ ඊටපස්සේ ඒ අවස්තාව ප්‍රයෝජනයට අරං චමින්දයා කන්ද කපන්න ගත්තා. බිල්ඩිම හදන ඩොක්ට එතන පාර හදලා දෙන්න පොරොන්දු උනා. ඒකට ගැලපෙන්න ලොකු බිත්තියකුත් ඒ පැත්තෙන් හැදුවා. දැන් ඒ ටික නම් හරි. ඒත් චමින්ද කරපු වැඩේ නිසා පාරේ ඊට පහලින් කඩාගන වැටුනේ. ඒ පාර තිබුනනම් බණ්ඩාරවෙල ටව්මේ ට්‍රැෆික් එකෙන් 20% ක් අඩු වෙනවා. දැන් ස්කූල් වෑන් එකක් උනත් හෙන වටයක් යන්න ඕනේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ බිල්ඩිම හදන්න කපලා තමයි ඒ පැත්තෙන් මුලින්ම කන්ද කඩාගන වැටුනේ ඊටපස්සේ ඒ අවස්තාව ප්‍රයෝජනයට අරං චමින්දයා කන්ද කපන්න ගත්තා. බිල්ඩිම හදන ඩොක්ට එතන පාර හදලා දෙන්න පොරොන්දු උනා. ඒකට ගැලපෙන්න ලොකු බිත්තියකුත් ඒ පැත්තෙන් හැදුවා. දැන් ඒ ටික නම් හරි. ඒත් චමින්ද කරපු වැඩේ නිසා පාරේ ඊට පහලින් කඩාගන වැටුනේ. ඒ පාර තිබුනනම් බණ්ඩාරවෙල ටව්මේ ට්‍රැෆික් එකෙන් 20% ක් අඩු වෙනවා. දැන් ස්කූල් වෑන් එකක් උනත් හෙන වටයක් යන්න ඕනේ.

    පහලය කියන්නෙ අර ටවුම කිව්ටුටව කෑල්ල‍ නේ...? මමත් දැන් අවුරැද්දක් විතර මාසෙට සැරයක් බණ්ඩාරවෙල කරක් ගැහුවා...
     
    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    පහලය කියන්නෙ අර ටවුම කිව්ටුටව කෑල්ල‍ නේ...? මමත් දැන් අවුරැද්දක් විතර මාසෙට සැරයක් බණ්ඩාරවෙල කරක් ගැහුවා...

    නෑ මචං අර බිල්ඩිම එක්කම පහලින්.