මුන් දන්න තරම තමයි බන්. ඒ කාලේ ඉඳන් කියපු පුරුද්දට ඔහේ කියවනවා. රටේ ලෝකේ වෙන්නේ මොකද කියලවත් දන්නේ නෑ. අනුකම්පා list එකට දාපන් ඔන්න ඔහේ.
මම රටේ දෙශපාලනය ගැන හොන්දට දන්නව පුතා. 77න් පසු ඇති වෙච්ච ලාන්කීය සමාජ දෙශපාලන විපර්යාසයේ ප්රතිපල තමයි අපි මේ බුක්ති වින්දින්නෙ. දන්න තරම ගැන අපි කත කරමුද ඔනෙ නම්?


