පොහොට්ටු ජයග්‍රහණයෙ නියමුවා

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පොහොට්ටු ජයග්‍රහණයෙ නියමුවා



    හිටන්ව උඩ දාන්න UNP එකට උඩ දාගෙන ගැහුව.හිටන්ගෙ ගොන්කන් ඔක්කොම වැහුව . අන්තිමට නිව්ස් වල කෙලින්ම හිටන්ට චන්දෙ දෙන්න කිව්ව . මහින්දගෙ,ජෙප්පන්ගෙ පතුරු ඇරිය . දැන් ඇති මුක පූට්ටු වෙලා .

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: පව් අප්ප කාගෙ උනත් දරුවෙක්නෙ


    ස්තූතියි සිරස . ඔබමයි පාර කියන්නේ :rofl::rofl::rofl::rofl:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕකුන් FB එකේ මාව බ්ලොක් කරා මහාරාජාට පොන්නයා කියලා බැන්නා කියලා.:rofl:හොද වැඩේ ඕකුන්ට..:yes:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    හිටන් එක්කම පොලවට පස් වෙලා ගිහින් ඇති දැන් :rofl::rofl::rofl:. අම්මෝ සැප කනේ උන් රගපු රැගිල්ලට නම්
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඇයි බන් ජන්දෙ දවසෙ උන් රනිල් ට බයිනව මහින්දට බයිනව රනිල් ට බයිනව මහින්දට බයිනව උන් කෑ කොටා ගන්නව පිස්සො වගෙ
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඇයි බන් ජන්දෙ දවසෙ උන් රනිල් ට බයිනව මහින්දට බයිනව රනිල් ට බයිනව මහින්දට බයිනව උන් කෑ කොටා ගන්නව පිස්සො වගෙ

    :rofl::rofl:
    ඔව් යකෝ බලන්න බලන්න හිනා යනව. උන් නිව්ස් වලට වැඩිය කරේ රනිල්ගෙයි මහින්දගෙයි ඇද හොයපු එක . පාලු ගෙයි වලන් බිදිනව වගේ ඒකෙම උන් දෙන්නෙක් එකතුවෙලා කියෝනව .

    හඩ්සන් සමරසින්හ වත් එහෙම නෑ
     

    Blog Buster

    Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog
    චන්දේ දවසේ රෑ අර සුරන්ග කියන එකා කියනවා මිනිස්සු පොහොට්ටුවට චන්දේ දෙන්නේ මහින්ද නිසා නෙමෙයිලු. මුන් හිතන්නේ මුන් කියන දේවල් තමයි මිනිස්සු පිලිපදින්නේ කියලා. සජිත් මලගෙදරක ගියත් මුන් ඒක පෙන්නනවා හැමදාම. ඒත් සජිත්ට එයාගෙ ආසනේවත් දිනන්න බැරි උනා. සිරිසේනට නිදහස් උත්සවේ දවසේ අවුරුදු 30යි කියපු එක News වලට කිව්වේ නෑ. හැබැයි ඕක රනිල් කිව්වනම් Breaking News දාලා පෙන්නන්නේ
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    චන්දේ දවසේ රෑ අර සුරන්ග කියන එකා කියනවා මිනිස්සු පොහොට්ටුවට චන්දේ දෙන්නේ මහින්ද නිසා නෙමෙයිලු. මුන් හිතන්නේ මුන් කියන දේවල් තමයි මිනිස්සු පිලිපදින්නේ කියලා.

    උන් හිතාගෙන ඉන්නෙ උන් තමා රට පාලනය කරන්නෙ කියල . දැන් එකෙක් වත් බලන්නෙ නෑ සිරස . අර TNL බලනව ඊට වඩා හොදයි :D:D:D
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    aththa kathawa dan unta namaganna puluwan ekekta kade yayi . sajith ta kade yanna patan gani uparimenma (danatath kade yanawa).
    oya sirase news nam weradilawath baluwoth news balanna wenne naa. mokada un ekka fit ekek nam un gu gagena sudu hunu ganne
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පොහොට්ටු ජයග්‍රහණයේ සැබෑ නියමුවෝ.....
    15.jpg
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    පිස්සුද බං ඕකුන් තමයි පොහොට්ටුව දිනෙව්වේ.මාස 6ක් විතර ඉඳන් unp එකට ගහපු එක කරේ.හිතුවේ unp චන්ද ටික හිටන් ට දෙයි කියල වෙන්නැති.එකෙන් උනේ unp චන්ද ටිකක් මහින්දට ගිහිපු එක :rofl:
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පොහොට්ටු ජයග්‍රහණයේ සැබෑ නියමුවෝ.....
    15.jpg

    රවීට මල් තියල වදින්න ඕන මහින්දානන්දල නාමල්ල .උගෙ ගේ නැත්තන් අගමැට්ට ලිස්සල ගිහින් දන්නෙම නැතුව
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පිස්සුද බං ඕකුන් තමයි පොහොට්ටුව දිනෙව්වේ.මාස 6ක් විතර ඉඳන් unp එකට ගහපු එක කරේ.හිතුවේ unp චන්ද ටික හිටන් ට දෙයි කියල වෙන්නැති.එකෙන් උනේ unp චන්ද ටිකක් මහින්දට ගිහිපු එක :rofl:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: