Game of Thrones, IT Companies, Cricket, Cars, Politics Quiz Game - ප්රශ්න තරගය - 4
කණ්ඩායම් පොර බැදීම
(එළකිරි සාමාජිකයන් කණ්ඩායම් දෙකට බෙදීලා සටන් කිරීම)
Team Quiz Boxing Match
දිනපු කණ්ඩායමේ සාමාජිකයන්ට පැරදුනු අය විසිත් +rep දෙනවා (ලු)

Team Names:
ගමේ බයියන්
කොළබ කොල්ලෝ
පිටරට නමුත් හදවතින් ලාංකීක
කොන්ඩේ බැදපු චීනෝ
ඔබ කැමති කණ්ඩායමේ නම ප්රකාශය කර සභාගි වන්න :යේස්:
ප්රශ්න වර්ග:
Game of Thrones
Sri Lankan IT Companies
Sri Lankan Politics
Car Brands
Cricket
Business
English Language
Bollywood Movies
8:30 PM - 9:00 PM:
Round 1 - Game of Thrones + Sri Lankan IT Companies + Random
9:15 PM - 9:45 PM:
Round 2 - Car Brands + Sri Lankan Politics + Random
9:50 PM:
Final Results and Winners
දැවැන්ත මහා ප්රශ්න තරගය / Quiz Game Tournament
(දැවැන්ත කියුවට එච්චරම දැවැන්තත් නැහැ ඉතින්)
නීති / Rules:

1) ප්රශ්න වට කිහිපයකින්අ ප්රශ්න අසමි (foreign facts, cricket, politics, Sri Lankan cities, IT, movies, songs, life etc.)
2) මුලින්ම answer කරපු හාදය / හාදිනිය ට ලකුණු 5ක්, දෙවෙනියාට ලකුණු 3ක්, තුන්වෙනි යාට 1 ලකුණක්
3) මට හිතෙන විදිහට මට ඕන වෙලාවක නීති වෙනස් කරන්නට හැක සහ මගේ තීරණය තමයි අන්තීම තීරණය (final decision)
4) තප්පර 120කින් answer කරන්න ඕන
5) ඔබ cheater කෙනෙක් නම්, ගූගල් හෝ අනිකුත් tools පාවිච්චි කරන්නට හැක
5) අන්තිමේදී, ලකුණු වැඩියම තියෙන පුද්ගලය තමයි ඉතින් winner, තෑගි නැහැ, ඕනනම් අනිත් ඇය rep ටිකක් දෙයි, එච්චරයි
6) ඕනෑම කෙනෙකුට join වෙන්න හැකි, 3ක් වත් අවොත් තමයි තරගය පටන් ගන්නේ
7) කුණුහරප හෝ අනිකුත් ලාංකීක අපට ගැලපෙන නැති දේවල් තහනම් (no bad words etc.)
කණ්ඩායම් පොර බැදීම
(එළකිරි සාමාජිකයන් කණ්ඩායම් දෙකට බෙදීලා සටන් කිරීම)
Team Quiz Boxing Match
දිනපු කණ්ඩායමේ සාමාජිකයන්ට පැරදුනු අය විසිත් +rep දෙනවා (ලු)

Team Names:
ගමේ බයියන්
කොළබ කොල්ලෝ
පිටරට නමුත් හදවතින් ලාංකීක
කොන්ඩේ බැදපු චීනෝඔබ කැමති කණ්ඩායමේ නම ප්රකාශය කර සභාගි වන්න :යේස්:
ප්රශ්න වර්ග:
Game of Thrones
Sri Lankan IT Companies
Sri Lankan Politics
Car Brands
Cricket
Business
English Language
Bollywood Movies
8:30 PM - 9:00 PM:
Round 1 - Game of Thrones + Sri Lankan IT Companies + Random
9:15 PM - 9:45 PM:
Round 2 - Car Brands + Sri Lankan Politics + Random
9:50 PM:
Final Results and Winners
දැවැන්ත මහා ප්රශ්න තරගය / Quiz Game Tournament
(දැවැන්ත කියුවට එච්චරම දැවැන්තත් නැහැ ඉතින්)

නීති / Rules:

1) ප්රශ්න වට කිහිපයකින්අ ප්රශ්න අසමි (foreign facts, cricket, politics, Sri Lankan cities, IT, movies, songs, life etc.)
2) මුලින්ම answer කරපු හාදය / හාදිනිය ට ලකුණු 5ක්, දෙවෙනියාට ලකුණු 3ක්, තුන්වෙනි යාට 1 ලකුණක්
3) මට හිතෙන විදිහට මට ඕන වෙලාවක නීති වෙනස් කරන්නට හැක සහ මගේ තීරණය තමයි අන්තීම තීරණය (final decision)
4) තප්පර 120කින් answer කරන්න ඕන
5) ඔබ cheater කෙනෙක් නම්, ගූගල් හෝ අනිකුත් tools පාවිච්චි කරන්නට හැක
5) අන්තිමේදී, ලකුණු වැඩියම තියෙන පුද්ගලය තමයි ඉතින් winner, තෑගි නැහැ, ඕනනම් අනිත් ඇය rep ටිකක් දෙයි, එච්චරයි
6) ඕනෑම කෙනෙකුට join වෙන්න හැකි, 3ක් වත් අවොත් තමයි තරගය පටන් ගන්නේ
7) කුණුහරප හෝ අනිකුත් ලාංකීක අපට ගැලපෙන නැති දේවල් තහනම් (no bad words etc.)
Last edited:
ok.... 