ත්‍යාග ප්‍රධානෝත්සවේකට යන්න විශයන් ඔක්කොගෙම සාමාන්‍යය 75%වත් පන්නල නෑ
මං ඒ කාලෙ හිතං හිටියෙ prize giving කිව්වාම ක්‍රීඩා එහෙම කරල දිනපු උන්ට සල්ලි දෙන මොකක් හරි එකක් කියල 
මං නං කවදාවත් පන්තියෙ පලවෙනිය වෙලා නෑ බංත්යාග ප්‍රධානෝත්සවේකට යන්න විශයන් ඔක්කොගෙම සාමාන්‍යය 75%වත් පන්නල නෑ

![]()
ඒක තමා වාර විභාගෙක ලබපු ලොකුම සාර්ථකත්වය 
මං නං කවදාවත් පන්තියෙ පලවෙනිය වෙලා නෑ බංත්යාග ප්‍රධානෝත්සවේකට යන්න විශයන් ඔක්කොගෙම සාමාන්‍යය 75%වත් පන්නල නෑ
මං ඒ කාලෙ හිතං හිටියෙ prize giving කිව්වාම ක්‍රීඩා එහෙම කරල දිනපු උන්ට සල්ලි දෙන මොකක් හරි එකක් කියල
![]()

එකම එක පාරක් අට වසරෙදි පන්තියෙ 18වෙනිය වුනාඒක තමා වාර විභාගෙක ලබපු ලොකුම සාර්ථකත්වය
![]()

අනේ බොරු නොකිය ඉදපන් බන්...
අයිලන්ඩ් රෑන්ක් 10 අතර හිටපු උබනෙ ඔහොම කියන්නෙ...![]()

අයිලන්ඩ් රෑන්ක් 10 අතර හිටිය මගෙ නෑ එක්කො ඕනෙ නෑ
උඹට ඕන්නං මගෙ අතයි බෙඩ් ශීට් එකයි එක්ක 8 වසරෙ රිපොට් කාඩ් එකේ පොටෝ එකක් එවන්නං![]()

උබ වෙන එකක්ගෙ එකක් දායි...

ඔව් අපේ පන්තියෙ හිටපු උන් ඔක්කොගෙම රිපෝට් කාඩ් මං ගෙදර තියං ඉන්නව![]()