clutch byk eken dunnoth mchn oyata dekama padinna puluwan
auto ehekin dunnoth clutch bike bh mchn
ehema nene machan mage yaluwek gathane december mase. e bike eke gear thiayanwa eth clutch ne, arun disable karala thiyanawa clutch eka.
ow mchn 2nd eke withar aaccltor eka karakola denne gear danne nh slow karaddi brake gahala cluth eka allanwa witharai gear dala padinna tharmaa deyak nh neh 8 neh gahanne
ow machan, cluth eka disable karala thiayana chaly bike eke penna puluwane?

ethna thiyena byk eken pennapan mchn ehema awulak nah habai pahadiliwa ara seen eka ahapan![]()

ela machan thanks. uba mage kalin thread ekatath help ekak dunane. elakiri kollek.![]()

Ehema clutch bike kiyala category ekak thiyenawada? mama trial pennanakota nam thibbe 100cc wedi (A) saha 100cc adu (A1) kiyala dekak witharai bike walata. mama 100cc wedi scooter ekakin trial pennuwe. mata "A" category eka thamai dunne.

Clutch නැති gear bike තිබ්බේ ඉස්සර. සමහර learners වල clutch හදල තියෙන්නේ. full engage උනත් engine off වෙන් නැති විදිහට.
දැන් clutch bike එකක් දෙන්නේ. start කරලා දෙනවා. උබ gear දාල 8 ගහන්න ඕනේ.
Scooty එකෙනුත් පුළුවන්. හැබැයි scooter විතරයි පදින්න පුළුවන්. >100 කියල license එකේ එන්නේ.

Etakota scooter walin trial pennapu ayata 100cc walata wadi scooter padina eka case da?
Ape akkage license eke tiyenne 100CC kiyala.
Scooty eka 100cc wedi unata awulak ne. Clutch eka thynwanm 100cc wedi ewa ba