Apple's iPhone X Has Serious New Problems

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඉතින් දැන් උබ කියන්නේ ඇමරිකාවේ FORBES එකෙත් දාන්නේ බොරු කියලද?:lol:උබල වගේ වහල්ලු බන්.ටිපිකල් lankans:rofl:

    FORBES ෂුවර් නැත්නම් මෙන්න එහෙනම් තව සෝර්ස්:P

    http://www.telegraph.co.uk/technolo...one-x-glitch-leaves-owners-unable-take-calls/

    https://www.highsnobiety.com/p/apple-iphone-x-new-problems/

    https://www.cnbc.com/2018/02/05/app...ents-users-from-answering-incoming-calls.html

    :lol::lol::lol:ඌ හිතන් ඇති forbes කියන්නෙත් ලංකාවේ ගොසිප් සයිට් එකක් වගේ එකක් කියලා..:lol::lol:
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,163
    780
    113
    මොකෙක් හරි කියනවනම් ඇපල් වල ඇප් සේරම ඔපන් කරන් වැඩ කරන්න පුලුවන් කියල ඒක බොරු ස්ටක් වෙනව අම්බානක. අනික ෆොන් එක වයිෆයි වීක් ඒ කියන්නේ අල්ලන් ඉන්නේ නෑ ලොස්ට් වෙනව වැඩ්යි. හොදම එක තමා සෆාරි වල මෙමරි කුකී ක්ලීන් කරන්න ඔන ෆෝන් එකම ස්ලොව් වෙනව. මටනම් ඇපල් කියන්නෙ ස්ලොව් ෆොන් එකක්.

    pala do boru kiyane nathuwa. ubata apple phone ekath slow nam. hoda server
    ekak aragena ekata asterisk IP phone PBX ekak dagena use karapan. ubalage
    sewala talk nam thiyanawa. puka kasa gana niyapothak naha
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    Ios 11 වල අවුලක් තියෙනවා. Apple එක ios 11 වලට ඕනවට වඩා feature add කරන්න ගිහින් නාගත්තා.

    Apple එකෙන් කියලා තියෙනවාලු io12 වලදී new features දෙනවාට වඩා 11 එකෙ තියෙන අවුල් හදන්නවා කියලා.

    Apple එක ios12 වලදී අලුත් features ගොඩක් release කරන්න ඉදලා. දැන් එවා ඔක්කොම පස්සට දාලා.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මුන්ට කියල වැඩක් නැහැ බන්. මුන්ට ඕකක් දුන්නොත් එපාම කියාවි! අර නරිය මිදී තිත්තයි කියනවා වගේ තමයි. ෆෝන් මිලියන ගණනක් හදනකොට ෆෝල්ට්ස් එන්න පුළුවන්. මේක ඇපල් නිසා අවදානය වැඩියි. අර සැම්සුන් නොට් එක පුපුරනවා වගේ ජංජාලයක් නෙවේනේ. මට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. සුපිරි ෆෝන් එක.

    පලයන් පොන්ස්...අන්න බීඩි කොටේ එකෙක්ගෙ කනේ ගිනි අරන්..වෙලාවට දුන් දානකොට එලියට අරන්.
     
    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,163
    780
    113
    pala do boru kiyane nathuwa. ubata apple phone ekath slow nam. hoda server
    ekak aragena ekata asterisk IP phone PBX ekak dagena use karapan. ubalage
    sewala talk nam thiyanawa. puka kasa gana niyapothak naha
    chiyaaa katha katha kiyala private msg danawa, oya harima kaki lamek thama.
    harak katha kiwama. ko balana oyage puka kasana niya poththa
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    man danna magulak ne oi man kuwe man use karan nisa mata tama ehema aulan ne kiyala. ubala phone ekak atin alllwath ne Nika kaiwaru gahanwa kohewath news ekak allan. mata wedak ne Forbes arakada meka man use kranakota mata aulajk netnam echarai

    Awlak thibbath kiyanne nane. FANBOYS la ehema thamai :lol:
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,402
    1,571
    113
    Oceania
    truth be told (ස්ටීව් ජොබ්ස් කිව්වා වගේ) මම මචන් hardcore ඇපල් user කෙනෙක් විදියට පහුගිය අව්රුද්දෙ උන්ගෙ සොෆ්ට්වෙයා බග්ස් ගොඩක් දැක්කා. බොරු කියන්න ඕනේ නැහැ නේ මචන්ස්. iOS version 11.2.5 (15D60) වලට කලින් මාර විදියට අව්ල් තිබුන. දැන් දුවන්නේ ඔය බබා වගේ නේහ් :P
    මම දන්න iphone X user ල උන්ගේ ෆොනේ වල කිසිම අව්ලක් නෑ කියනවා. මම තවම iphone X daily පාවිච්චි කරන්නෙ නැහැ office ඒකෙන් දුන්නු එක නිසා. එත් iphone X කියන්නේ new architecture, new technology. පොඩි පොඩි බුල් තියෙන්න ඉඩ තියනවා. iphone 6s ආපු කාලෙත් අපි කට්ට කෑවා එකට සොෆ්ට්වරේ ඔප්ටිමයිස් කරන්න. iphone X එක ඊටත් හපන්. තේරුණා නේද සීන් එක. මට හිතෙන විධියට IOS core build එක ටිකක් unstable වීගෙන යනවා වගේ (sure එකට කියන්න දන්නේ නැහැ මේක ගැන හොයන්න බැරි වුනා වැඩිදුරට)

    මගේ අදහස - ස්ටීව් ජොබ්ස් ට්‍රයි කරේ අ ෆෝනේ ෆොර් sophisticated consumer කියන කොන්සේප්ට් එක. බට් දැන් වැඩේ යන්නේ බඩු වැඩි වැඩිය විකුණා ගන්න සීන් එකේ. ඉතින් හැමෝගෙම අවශ්ශතා ඉටු කරන්න ගියාම හොද්ද බොර වෙන එක අහන්නත් දෙයක් ද. (යහපාලන ආණ්ඩුව වාගෙ :rofl:)

    ඉතින් උබලත් OL ඉවර උන පොඩි උන් වගේ අම්මල අරන් දීපු ෆෝන් එක ටමයි ලෝකෙන් උසස් කියල දෙපැත්ත බෙදිලා මරා ගන්න එපා. (දැන් පොඩ්ඩෝ සෙට්‌ එක මට පාන් ගන්න වත් රෙප් ඉතුරු කන්න එකක් නෑ ) :ලොල්: එහෙම කරන්නෙපා දරුවෝ මම සම්සුනග් galaxy s8 oneplus 5t ගූගල් pixel වගේ ඒවාට හරිම කැමතියි :D
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    (දැන් පොඩ්ඩෝ සෙට්‌ එක මට පාන් ගන්න වත් රෙප් ඉතුරු කන්න එකක් නෑ ) :ලොල්: එහෙම කරන්නෙපා දරුවෝ මම සම්සුනග් galaxy s8 oneplus 5t ගූගල් pixel වගේ ඒවාට හරිම කැමතියි :D

    :lol::lol::lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    ඉතින් දැන් උබ කියන්නේ ඇමරිකාවේ FORBES එකෙත් දාන්නේ බොරු කියලද?:lol:උබල වගේ වහල්ලු බන්.ටිපිකල් lankans:rofl:

    FORBES ෂුවර් නැත්නම් මෙන්න එහෙනම් තව සෝර්ස්:P

    http://www.telegraph.co.uk/technolo...one-x-glitch-leaves-owners-unable-take-calls/

    https://www.highsnobiety.com/p/apple-iphone-x-new-problems/

    https://www.cnbc.com/2018/02/05/app...ents-users-from-answering-incoming-calls.html

    Mage lagath iPhone X ekak thiyenawa. monawath issues nam ne. eth mama Forbes eken ahala un kiwwoth mage phone eka paththakata danna onada? 😂

    iPhone wala software eke bugs naththe ne. Android jarawal wala thiyena issues gena kauruth katha karanna wath time ekak spend karanne nehe. ubala wage ewunta hodai oya kunu godawal thuttu dekata ussan awila weda weda thiyena inna gaman apple thiyena ewunta baninna 😂

    iPhone X eke issues gena wediyenma worry wenne thuttu deke phone thiyagena inna android karayo thamai 😂 😂 😂
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    Mage lagath iPhone X ekak thiyenawa. monawath issues nam ne. eth mama Forbes eken ahala un kiwwoth mage phone eka paththakata danna onada? 😂

    iPhone wala software eke bugs naththe ne. Android jarawal wala thiyena issues gena kauruth katha karanna wath time ekak spend karanne nehe. ubala wage ewunta hodai oya kunu godawal thuttu dekata ussan awila weda weda thiyena inna gaman apple thiyena ewunta baninna 😂

    iPhone X eke issues gena wediyenma worry wenne thuttu deke phone thiyagena inna android karayo thamai 😂 😂 😂

    ko balanna photo ekak dapan balana phone eke
    mama nam samsung j ekak use karane lag wen na supiri phone eka
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095

    :lol:දැන් මම එහෙම කිව්වද?උබලානේ අයිෆෝන් වල මොකක් හරි වැරද්දක් කිව්වොත් මැරෙන්න හදන්නේ(ටිපිකල් සිරි ලන්කන්ස්:lol:).ඔක්කොටම කලින් ඔය වහල් භාවයෙන් මිදියන් බන්.වැරදි දේට වැරදියි කියන්න පුරුදු වෙයන්.උබට ඇපල් ශෙයාර්ස් එන්නේ නැහැනේ නේද?:lol::lol::lol:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ko balanna photo ekak dapan balana phone eke
    mama nam samsung j ekak use karane lag wen na supiri phone eka

    :lol:බලපන්කො මේ පොඩි නිව්ස් එකකට රිදෝ ගෙන ඉන්න තරම.හරියට ඌ ස්ටීව් ජොබ්ස් ගේ පුතා වගේ..:lol::lol:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    truth be told (ස්ටීව් ජොබ්ස් කිව්වා වගේ) මම මචන් hardcore ඇපල් user කෙනෙක් විදියට පහුගිය අව්රුද්දෙ උන්ගෙ සොෆ්ට්වෙයා බග්ස් ගොඩක් දැක්කා. බොරු කියන්න ඕනේ නැහැ නේ මචන්ස්. iOS version 11.2.5 (15D60) වලට කලින් මාර විදියට අව්ල් තිබුන. දැන් දුවන්නේ ඔය බබා වගේ නේහ් :P
    මම දන්න iphone X user ල උන්ගේ ෆොනේ වල කිසිම අව්ලක් නෑ කියනවා. මම තවම iphone X daily පාවිච්චි කරන්නෙ නැහැ office ඒකෙන් දුන්නු එක නිසා. එත් iphone X කියන්නේ new architecture, new technology. පොඩි පොඩි බුල් තියෙන්න ඉඩ තියනවා. iphone 6s ආපු කාලෙත් අපි කට්ට කෑවා එකට සොෆ්ට්වරේ ඔප්ටිමයිස් කරන්න. iphone X එක ඊටත් හපන්. තේරුණා නේද සීන් එක. මට හිතෙන විධියට IOS core build එක ටිකක් unstable වීගෙන යනවා වගේ (sure එකට කියන්න දන්නේ නැහැ මේක ගැන හොයන්න බැරි වුනා වැඩිදුරට)

    මගේ අදහස - ස්ටීව් ජොබ්ස් ට්‍රයි කරේ අ ෆෝනේ ෆොර් sophisticated consumer කියන කොන්සේප්ට් එක. බට් දැන් වැඩේ යන්නේ බඩු වැඩි වැඩිය විකුණා ගන්න සීන් එකේ. ඉතින් හැමෝගෙම අවශ්ශතා ඉටු කරන්න ගියාම හොද්ද බොර වෙන එක අහන්නත් දෙයක් ද. (යහපාලන ආණ්ඩුව වාගෙ :rofl:)

    ඉතින් උබලත් OL ඉවර උන පොඩි උන් වගේ අම්මල අරන් දීපු ෆෝන් එක ටමයි ලෝකෙන් උසස් කියල දෙපැත්ත බෙදිලා මරා ගන්න එපා. (දැන් පොඩ්ඩෝ සෙට්‌ එක මට පාන් ගන්න වත් රෙප් ඉතුරු කන්න එකක් නෑ ) :ලොල්: එහෙම කරන්නෙපා දරුවෝ මම සම්සුනග් galaxy s8 oneplus 5t ගූගල් pixel වගේ ඒවාට හරිම කැමතියි :D

    :yes:
     
    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    Mage lagath iPhone X ekak thiyenawa. monawath issues nam ne. eth mama Forbes eken ahala un kiwwoth mage phone eka paththakata danna onada? 😂

    iPhone wala software eke bugs naththe ne. Android jarawal wala thiyena issues gena kauruth katha karanna wath time ekak spend karanne nehe. ubala wage ewunta hodai oya kunu godawal thuttu dekata ussan awila weda weda thiyena inna gaman apple thiyena ewunta baninna 😂

    iPhone X eke issues gena wediyenma worry wenne thuttu deke phone thiyagena inna android karayo thamai 😂 😂 😂

    You have iphone x. wow rich guy. noted
    :yes::yes:
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png
     
    Happy123

    Member
    Mar 23, 2017
    125
    18
    0
    පලයන් පොන්ස්...අන්න බීඩි කොටේ එකෙක්ගෙ කනේ ගිනි අරන්..වෙලාවට දුන් දානකොට එලියට අරන්.

    Ane Palayan hinganna yanna. Thota iphone ekak ganna salli nathuwunata mata karanna deyak naha. Harihsman rasssawak karala hamba Karapan. Noddakin kuhaka moosalaya