Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 6 - Politics, Cricket, Vehicles

Sri Lankan Editor

Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63
    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 6 - Politics, Cricket, Vehicles

    සැලෝන් දොර ඇරලා, වඩිනු මැනව...

    :love::):yes::rolleyes:;):rofl::P:love:

    Quiz Game - දැවැන්ත මහා ප්‍රශ්න තරගය - 5

    ඔබේ එළකිරි සතුරන් අතුගා, ඔබේ දැනටමත් වැඩියෙන් තිබෙන දැනුම තවත් වර්ඩනය කොට,අහිංසක සතුටකට සාභාගී වන්නට ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

    ලාංකීය දේශපාලනය, ක්‍රිකට්, වාහන, පිට රට විස්තර, ඉතිහාසය, වියාපාර, තොරතුරු තාක්ෂණ හා වෙනත් වර්ග වලටසම්බන්ධ ටිකක් බොන්නට ඕන ප්‍රශ්න අසමි.

    2wnbuw9.jpg


    ප්‍රශ්න 15කින් හෝ පැයකින් පසුව වැඩිම ලකුණු ගත් දක්ෂයා ජයග්‍රාහයකාය.

    2qiplkm.jpg


    පෙර ජයග්‍රාහකයන්:
    KETTU_SUNIL
    LazyLizard
    maduruwanari
    hancok
    MAHAADENAmutta
    akshalikas
    sakila kavindu
    KanishWJ

    වැඩිම ලකුණු ලාභියා:
    maduruwanari - 76

    වැඩිම සමස්ත ලකුණු ලාභියා:
    LazyLizard - 200+

    අර්ද ශතක:
    LazyLizard - 3
    akshalikas - 1
    hancok - 1
    KETTU_SUNIL - 1
    maduruwanari -1
    sakila kavindu - 1
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    ;) ප්‍රශ්නය 1/10: :)

    මෙම ක්‍රීඩකයන් අතරින් වැඩිම ජාත්‍යන්තර කඩුළු ගත් ක්‍රීඩකයා අයින් කොට ඉතුරු ක්‍රීඩකයන් නම් කරන්න?
    > සනත් ජයසුරිය
    > අරවින්ද ද සිල්වා
    > නුවන් කුලසේකර
    > අජන්ත මෙන්ඩිස්

    2d2jamh.jpg


    Marks:
    උපරිම 5ක්, 1st = +3, 2nd = +2, 3rd = +1
    Difficulty:
    Hard / ටිකක් හිතන්න හෝ බොන්න ඕන ප්‍රශ්නයක්

     

    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,180
    191
    63
    Colombo
    අරවින්ද ද සිල්වා
    නුවන් කුලසේකර
    අජන්ත මෙන්ඩිස්
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    Answer:
    > අරවින්ද ද සිල්වා
    > නුවන් කුලසේකර
    > අජන්ත මෙන්ඩිස්

    දැනට ඇති ලකුණු:
    asheka: 8
    laknath123: 7
    :yes::yes:
     

    Sri Lankan Editor

    Well-known member
  • Feb 3, 2018
    1,887
    199
    63

    ;) ප්‍රශ්නය: :)

    මෙයින් වීස්කි වෙළද නාමයක් නොවන්නේ:
    > බර්බන් (bourbon)
    > රා
    > ජොනි රනර් (Johnnie Runner)
    > ජොනි වෝකර් (Johnnie Walker)

    2d2jamh.jpg


    Marks:
    උපරිම 5ක්, 1st = +3, 2nd = +2, 3rd = +1
    Difficulty:
    Hard / ටිකක් හිතන්න හෝ බොන්න ඕන ප්‍රශ්නයක්