Apple's iPhone X Has Serious New Problems

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    randomguy = heshana

    Apple වලට පුක දෙන්න ගිහින් Fake මාට්ටු උන නිසා රිදුණා නේද?නයාට ගැහුවා වගේ තමා දැන් ඉතිං.watch your back MF...:lol:

    හම්මේ ළිද
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    randomguy = heshana

    Apple වලට පුක දෙන්න ගිහින් Fake මාට්ටු උන නිසා රිදුණා නේද?..:lol:

    තැන්ක්ස් මචන් කට්ට කාගෙන මහ රෑ එලි වෙනකම් ආතල් දුන්නට.... අපේ ඔෆිස් ශිෆ්ට් එක ඉවරයි.... කම්මලි කම නැති කලාට තැන්ක්ස්.... ඔෆිස් එකේ උනුත් ප්‍රොෆයිල් වලින් බලන් හිටියේ... හම්මෝ ඒක... ආතල් ප්‍රොවයිඩර් #rocco... අපි ගියා... ළිද සැපද............. :shocked::shocked::lol::lol::lol:
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    මම දාපු image එක අද ගත්ත එකක් නෙවෙයි. එලකිරියේම කලින් මම දාපු thread එකකට දාපු image එකක් තමයි මේකෙත් දැම්මේ thread එක search කරල අරගෙන. මට තේරෙන්නේ නැත්තේ image එක කලින් මගේ thread එකේ post කරපු එකක් නිසා photo එකේ තියෙන mac එක මගේ නෙවෙයි කියල කියන logic එක මොකද්ද කියන එක.

    ලැප් එකේ ෆොටෝ එක අද ගත්ත එකක්. iMac එකේ ෆොටෝ එකක් ගන්න කම්මැලි නිසයි කලින් දාපු එකම මෙතන දැම්මේ. උබට ඕන නම් අලුත් එකක් අරන් දාන්නම් පුළුවන් වෙලාවක.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,050
    4,728
    113
    -In Darkness-

    උඹ මොකටද බං මුන් වගේ එවුන් එක්ක වාද කරන්න යන්නේ? මේකේ ගොඩක් උන් තමන්ගේ වගේ වෙන දේවල් දාපු අවස්තා නැතුව නෙමෙයි, නමුත් ගොඩක් වෙලාවට මේකේ එවුන් හෙනම අකමැතියි තමන්ට නැති දෙයක් අනුන්ට තියෙනවා බලන්න ;) ඒ වගේ වෙලාවට පාඩුවේ ඉඳපන් බං වැඩිය කියවන්නේ කරන්න යන්නේ නැතිව :yes::yes:
     
    • Like
    Reactions: RandomGuy

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,397
    6,047
    113
    075517904b7c39d8dfcf25cc1f1fa3715528d6b8f44388a96b4dce47cc632e629a46e297.jpg

    We bought 2 phones. silver and grey. I don't have those problem perfect phone Really feel the quality. Metana kai war gahuwata wedak ne iphone x eka athatawath aran nati un tama iPhone X ekata banning.

    see the customer complains

    https://www.consumeraffairs.com/computers/apple_iphone.html
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    උඹ මොකටද බං මුන් වගේ එවුන් එක්ක වාද කරන්න යන්නේ? මේකේ ගොඩක් උන් තමන්ගේ වගේ වෙන දේවල් දාපු අවස්තා නැතුව නෙමෙයි, නමුත් ගොඩක් වෙලාවට මේකේ එවුන් හෙනම අකමැතියි තමන්ට නැති දෙයක් අනුන්ට තියෙනවා බලන්න ;) ඒ වගේ වෙලාවට පාඩුවේ ඉඳපන් බං වැඩිය කියවන්නේ කරන්න යන්නේ නැතිව :yes::yes:

    U me aluth pimpiyek ban
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,050
    4,728
    113
    -In Darkness-
    U me aluth pimpiyek ban

    ඔහොම වෙලාවට කට පියාගෙන ඉඳින් බං. අර කතාවක් තියෙන්නේ ඌරා එක්ක මඩේ පොරකද්දි ඌ හිතන්නේ ඒක තමා ආතල් එක කියලා. ඒත් බලන් ඉන්න උන්ට තමා පේන්නේ ඌ මඩේ දඟලන්නේ කියලා. :lol:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඔහොම වෙලාවට කට පියාගෙන ඉඳින් බං. අර කතාවක් තියෙන්නේ ඌරා එක්ක මඩේ පොරකද්දි ඌ හිතන්නේ ඒක තමා ආතල් එක කියලා. ඒත් බලන් ඉන්න උන්ට තමා පේන්නේ ඌ මඩේ දඟලන්නේ කියලා. :lol:

    ඔව් බන්... එයෙ ශිෆ්ට් නිසා පොඩි ආතල් එකක් ගත්තා... ඔෆිස් එකේ 10 වගේ හිටියා එලකිරි මෙම්බර්ස්ලා... ඔක්කොටම හිනා මුගේ වැඩ.... ශිෆ්ට් එක ඉවර වෙනකම් මුගෙන් ආතල් අරන් අපි ගියා.... මු මහ රෑ නැගිටගෙන හම්මෝ එක....:lol::lol::lol::lol::lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK

    :lol:
     
    තවත් අයිෆෝන් ලොල්ලෙක්..:lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    ඔව් බන්... එයෙ ශිෆ්ට් නිසා පොඩි ආතල් එකක් ගත්තා... ඔෆිස් එකේ 10 වගේ හිටියා එලකිරි මෙම්බර්ස්ලා... ඔක්කොටම හිනා මුගේ වැඩ.... ශිෆ්ට් එක ඉවර වෙනකම් මුගෙන් ආතල් අරන් අපි ගියා.... මු මහ රෑ නැගිටගෙන හම්මෝ එක....:lol::lol::lol::lol::lol:

    අනේ නිකන් පලයන් යකෝ යන්න .. අපි නොදන්න ශිෆ්ට්